02/10/2026
❤️ ආදරණීය පාරිභෝගික මිතුරනි,
අද දින මගේ බබාගේ පාසල් අධ්යාපන චාරිකාවට සහභාගී වීමට සිදු වූ බැවින්, ලැබෙන සියලුම ඇමතුම් සහ පණිවිඩවලට අද දිනය තුළ පිළිතුරු ලබා දීමට නොහැකි වීම පිළිබඳව කාරුණිකව අවබෝධ කරගන්නා ලෙස ඉල්ලා සිටිමි. 🙏
ඔබගේ සියලුම ඇණවුම් සහ විමසීම් සඳහා හෙට දිනයේදී අනිවාර්යයෙන්ම පිළිතුරු ලබා දීමට කටයුතු කරනවා. ❤️
එතෙක් මඳක් ඉවසීමෙන් රැඳී සිටින ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි.
ඔබ ලබාදෙන අවබෝධය සහ සහයෝගය වෙනුවෙන් හදවතින්ම ස්තූතියි! 🙏❤️