Cafe by Tilma

Cafe by Tilma Cafe by Tilma | More than just a coffee shop! 🍵

Discover a vibrant cafe experience at Matugama's Coolest Hangout Spot.

We're more than just a coffee shop - we're a community destination where great food, fun, and memories come together.

10/09/2026

"කොහේ වියදම් කරන්න සල්ලි නැති වුණත්, Cafe By Tilma එකේ කෑම ටික රසවිඳින්න නං සල්ලි කොහොමහරි සෙට් වෙනවා!" 😉🍕🥤
අනෙක් හැමදේටම වඩා Pocket එකට බරක් නැති සාධාරණ මිලගණන් (Affordable Prices) වලට Premium Quality කෑම සහ බීම වර්ග රසවිඳින්න පුළුවන් නිසා, "සල්ලි නෑ" කිය කියා ඉන්නේ නැතුව අදම The Cafe By Tilma එකට ඇවිත් සෙට් වෙන්න! 🍔🍹🍽️
යාලුවෝ, ආදරණීයයන් එක්ක ඇවිත් සුපිරි Vibes එකක් අරන් රසවත් මතකයන් එකතු කරගන්න! ❤️✨
📍 The Cafe By Tilma

මතුගම මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා නේද? 😉🔥තවදුරටත් සාමාන්‍ය බර්ගර් කාලා ඇතිවෙලානම්, Real taste එක මොකක්ද කියලා බලන්න ල...
30/08/2026

මතුගම මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා නේද? 😉🔥

තවදුරටත් සාමාන්‍ය බර්ගර් කාලා ඇතිවෙලානම්, Real taste එක මොකක්ද කියලා බලන්න ලෑස්ති වෙන්න!

අනිත් අයට බෝඩ් ලෑලි විතරක් ඉතිරි කරලා, The Cafe by Tilma අපි එනවා Mathugama Burger Standard එක වෙනස් කරන්න! 🍔💣

Tilma වෙතින් විතරක්ම ලැබෙන මේ අලුත්ම රස වෙනස විඳගන්න ඔයාලත් Ready ද? 😎🔥

📞 Hotline: 034 20 40 493

27/08/2026

මතුගම එනවනම් එකම තැනයි Kizhi Paratha එකක රහ බලන්න තියෙන්නේ! 🤤🔥
කෙල උනන තරම් රස Chicken, Cheese, Omelette එක්ක කෙසෙල් කොළේ සුවඳින් පිරුණු අමුතුම රහක්! 😍✨
📍 The Cafe by Tilma, Mathugama
💵 Rs. 2,380/- Only!
මේක Try කරන්න කැමති යාලුවට Video එක Share කරන්න ⬇️

Weekend එකේ කොහේද යන්නේ කියලා හිත හිතද ඉන්නේ? 🤔ඔන්න ඔයාලට රසම රස Seafood Bucket එකක් අඩුවටම විඳගන්න නියම අවස්ථාවක්! 🦀✨ L...
22/08/2026

Weekend එකේ කොහේද යන්නේ කියලා හිත හිතද ඉන්නේ? 🤔

ඔන්න ඔයාලට රසම රස Seafood Bucket එකක් අඩුවටම විඳගන්න නියම අවස්ථාවක්! 🦀✨ Large & Small විදිහට ඔයාගේ අවශ්‍යතාවය අනුව Order කරන්න දැන්ම කතා කරන්න.

⏰ Open Daily: 10.00 AM - 10.00 PM

📞 Call Us: 034 20 40 493

📍 The Cafe By Tilma

Cravings satisfy කරගන්න වෙන කොහෙවත් යන්න ඕන නෑ... 😋✨Rice ද? Kottu ද? ප්‍රශ්න ඕන නෑ, දෙකම එක පාර ගමු! 🔥📍 Mix Full Rice + ...
11/08/2026

Cravings satisfy කරගන්න වෙන කොහෙවත් යන්න ඕන නෑ... 😋✨

Rice ද? Kottu ද? ප්‍රශ්න ඕන නෑ, දෙකම එක පාර ගමු! 🔥

📍 Mix Full Rice + Kottu Half = Rs. 1850/- Only!

📞 Order Now: 034 20 40 493

Calling all Cheese Lovers! 🧀🔥The Cafe By Tilma වෙතින් ඔයාලා වෙනුවෙන්ම විශේෂ Limited Time Offer එකක්!මෙන්න Combo එක:✨ Che...
10/08/2026

Calling all Cheese Lovers! 🧀🔥
The Cafe By Tilma වෙතින් ඔයාලා වෙනුවෙන්ම විශේෂ Limited Time Offer එකක්!

මෙන්න Combo එක:
✨ Cheese Kottu + Rice (Half)
❌ කලින් මිල: Rs. 2,900/-
✅ දැන් ලැබෙන විශේෂ මිල: Rs. 2,800/- විතරයි!

කටට රහට, චීස් පිරුණු ගින්දර රහ බලන්න අදම call එකක් දීලා Order කරන්න! 🤤👇

📞 Order කරගන්න කතාකරන්න: 034 20 40 493

📍 The Cafe By Tilma

ශිෂ්‍යත්ව විභාගයට ගියපු අපේ පුංචි හපනුන්ට මෙන්න The Cafe by Tilma එකෙන් විශේෂ තෑග්ගක්! 🎉📚අද මහන්සි වෙලා Exam එක ලිව්ව නේ...
08/08/2026

ශිෂ්‍යත්ව විභාගයට ගියපු අපේ පුංචි හපනුන්ට මෙන්න The Cafe by Tilma එකෙන් විශේෂ තෑග්ගක්! 🎉📚

අද මහන්සි වෙලා Exam එක ලිව්ව නේද? එහෙනම් දැන් තියෙන්නේ Relax වෙලා රසම රස Rice එකක් නැත්නම් Kottu එකක් කන්න! 😋🍽️

💥 ඕනෑම Rice or Kottu Meal එකකට 15% OFF!

📌 Offer එක ලබාගන්න නම්:
1️⃣ Exam ඉවර වුණු ගමන් School Uniform එක පිටින්ම එන්න ඕනේ! 👔
2️⃣ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දූලා පුතාලට විතරයි! 👧👦

එහෙනම් Exam Hall එකෙන් කෙලින්ම අපේ පැත්තට එන්න!

📞 Call Us: 034 20 40 493

Address

No. 129, Kalutara Road
Matugama
12100

Opening Hours

Monday 07:30 - 22:00
Tuesday 07:30 - 22:00
Wednesday 07:30 - 22:00
Thursday 07:30 - 22:00
Friday 07:30 - 22:00
Saturday 07:30 - 22:00
Sunday 07:30 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Cafe by Tilma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category