New Pubudu Milk Products
- Home
- Sri Lanka
- Kamburupitiya
- New Pubudu Milk Products
Milk Products & Food Processing Company
Address
Sapugoda
Kamburupitiya
81100
Telephone
Website
Alerts
Be the first to know and let us send you an email when New Pubudu Milk Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Contact The Business
Send a message to New Pubudu Milk Products:
Category
කිරි සාරයෙන් පෝෂණීය දිවියකට !
වර්ෂ 2019 වසරේ ආරම්භ කරන ලද දේශීය කිරි නිෂ්පාදන හා ආහාර සැකසුම් කර්මාන්තයක් වන “ නිව් පුබුදු මිල්ක් ප‍්‍රඩක්ට්ස් ” අප ආයතනය නිෂ්පාදන වල ඉහළ ගුණාත්මක භාවය රැක ගැනීමෙන් හා ඉහළ පාරිභෝගික සේවාවක් ලබා දෙමින් දකුණුලක කිරි ආහාර ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ නාමයක් බවට ඉතා කෙටි කලකින් පත්වීය. මනා කළමනාකාරීත්වයකින් හොඳම නිෂ්පාදන ඔබ වෙත ගෙන එන අප සමාගම නිරන්තරවම ආහාර සුරක්‍ෂිතතාවය තහවුරු කරන්නෙමු. එසේම කිරි ආහාර වල නැවුම් ගුණය හා පෝෂණය ඒ අයුරුන්ම පවත්වාගෙන යමින් මනා පෝෂණයක් ඔබ වෙත ලබාදෙන්නෙමු. අපගේ නව කර්මාන්ත ශාලාවේ කිරි ආහාර සමඟම තවත් ආහාරමය නිෂ්පාදන රාශියක් නිපදවන අතර, ගුණාත්මක භාවයෙන් ඉහළ හා පෝෂණීය නිෂ්පාදන තව තවත් ඔබවෙත ගෙන එන ඔබගේ විශ්වාසවන්ත හිතවතෙකු වන්නෙමු.