Kitchen Sisters

Kitchen Sisters හැමදාම කන කෑම චුට්ටක් වෙනස් විදියට කමුද?

මේක නම් try කරන්නම ඕනේ මෙනු එකක් 😋සුදු බත් 🍚කඩල කිරට උයලා 🥘සෝයායාමීට් 🍜මැල්ල කොළ මැල්ලුම 🥗හාල්මැස්සෝ බැදුම 🐟            ...
12/08/2026

මේක නම් try කරන්නම ඕනේ මෙනු එකක් 😋

සුදු බත් 🍚
කඩල කිරට උයලා 🥘
සෝයායාමීට් 🍜
මැල්ල කොළ මැල්ලුම 🥗
හාල්මැස්සෝ බැදුම 🐟

#කෑම #රයිස්ඇන්ඩ්කරී

🍴Breakfast 🍴සුදු බත් 🍚සෝයාමීට් 🧆හාල්මැස්සෝ තෙල් දාලා 🐟අලයි බෝන්චි කිරෙන් හින්දලා 🥘                                      ...
10/08/2026

🍴Breakfast 🍴

සුදු බත් 🍚
සෝයාමීට් 🧆
හාල්මැස්සෝ තෙල් දාලා 🐟
අලයි බෝන්චි කිරෙන් හින්දලා 🥘

🍴 L U N C H 🍴
06/08/2026

🍴 L U N C H 🍴

Simple            Tasty                    Perfect                                 🍜
04/08/2026

Simple
Tasty
Perfect
🍜

🐟 ගෙදරදි ම  සැමන් හදාගමු 🐟අවශ්‍ය ද්‍රව්‍ය - •ලින්නෝ මාළු 1 kg•ලුණු තේ හැඳි 2•විනාකිරි ½ කෝප්ප•වතුර කෝප්ප 1½•තෙල් කෝප්ප ½...
16/07/2026

🐟 ගෙදරදි ම සැමන් හදාගමු 🐟

අවශ්‍ය ද්‍රව්‍ය -

•ලින්නෝ මාළු 1 kg
•ලුණු තේ හැඳි 2
•විනාකිරි ½ කෝප්ප
•වතුර කෝප්ප 1½
•තෙල් කෝප්ප ½ (අවශ්‍ය නම් පොඩ්ඩක් වැඩි •කරන්න)
•ගම්මිරිස් ඇට තේ හැඳි 1

හදන විදිය 🙂

•මාළු ටික හොඳර සෝදලා ඔලුව කොටස අයින් කරලා ගන්න.

•භාජනයක කෑලි පිළිවෙලට අසුරන්න.

•ලුණු, විනාකිරි, වතුර, තෙල්, ගම්මිරිස් ඇට එකතු කරන්න.

•ඉතා අඩු ගින්නෙන් පැය 2½–3ක් පමණ සෙමින් උයන්න
(නැත්නම් Pressure Cooker එකක විනාඩි 45–60 ක්.)

මේ වෙලාව වෙද්දි කටු මෘදු වෙනවා. කෑලි කැඩෙන්නේ නැතිව පරිස්සමින් ගන්න.

ඔයාලා කැමති විදියකට සැමන් ටික හදාගන්න. මේක ඉතින් කඩෙන් ගන්න ඒවට වඩා ගොඩක් හොඳයි. වස විශ නෑ 🙂

මේ තියෙන්නේ මං හදපු විදිය 😉

14/07/2026

අවුරුදු 4කට කලින් කෙහෙල් කොළේ කෑම trend වුණ කාලේ 😋😉

🍴L U N C H🍴
13/07/2026

🍴L U N C H🍴

Baked Cheesecake 🥧
12/07/2026

Baked Cheesecake 🥧

කෙළවල්ලෝ මාළු හින්දලා 🐟
08/07/2026

කෙළවල්ලෝ මාළු හින්දලා 🐟

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Kitchen Sisters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share