Agra's Kitchen

Agra's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Agra's Kitchen, Food Delivery Service, Kandy.

Fresh Blueberries We’re taking orders today Only Kandy — limited boxes in stock.Place your order Today (08.11.2025) and ...
08/11/2025

Fresh Blueberries
We’re taking orders today Only Kandy — limited boxes in stock.

Place your order Today (08.11.2025) and receive it on Monday.

📞 Contact us at 0717377930 to reserve yours!

මේ page එකට ගිහිල්ලා මේ දුවගේ photo එකට like එකක් දාලා පොඩි උදවුවක් දෙන්ට පුලුවන් අය 🙏
13/04/2025

මේ page එකට ගිහිල්ලා මේ දුවගේ photo එකට like එකක් දාලා පොඩි උදවුවක් දෙන්ට පුලුවන් අය 🙏

මෙම පුංචි සිගිත්තිය මෙවර සිගිති අවුරුදු කුමරිය කිරීමට ඔබගෙ Like, Commet ලබා දීම දැන් ඇරඹුනා....
Like සහ comment දැමිය හැක්කෙ අප්‍රේල් මස 14 වන දින දහවල් 12.00 දක්වා පමණි.
👉 like , comment කරන අය අනිවාරෙන්ම මෙම page එක follow කර තිබීම අනිවාරය වේ...👈😍

අවුරුද්දට රසම අතුරුපස ගමු Agra's kitchen එකෙන්වටලප්පන් වගේම රසම රස ජෙලි කස්ටඩ් ඕඩර් කරන්ටත් පුලුවන්13 වෙනිදටත් ගෙනත් දෙන...
09/04/2025

අවුරුද්දට රසම අතුරුපස ගමු Agra's kitchen එකෙන්
වටලප්පන් වගේම රසම රස ජෙලි කස්ටඩ් ඕඩර් කරන්ටත් පුලුවන්
13 වෙනිදටත් ගෙනත් දෙන්ට පුලුවන් හැබැයි දවසක් කලින් ඕඩර් කරන්ට ඕඩර් වලට උනු උනුවෙම හදලා දෙන නිසා🥰🥰
එහෙනම් කතාකරන්ට අපිට 078 3672927

පොඩි අයටයි ලොකු අයටයි දෙගොල්ලන්ටම නාසි, පාස්තා මික්ස් සවාන් සමඟ වටලප්පන්
02/04/2025

පොඩි අයටයි ලොකු අයටයි දෙගොල්ලන්ටම නාසි, පාස්තා මික්ස් සවාන් සමඟ වටලප්පන්

සුවද කහබත් චොප්සිමාලු මිරිසටපරිප්පු තෙම්පරාදු
13/03/2025

සුවද කහබත්
චොප්සි
මාලු මිරිසට
පරිප්පු තෙම්පරාදු

කාලා බලමුද 😌
25/02/2025

කාලා බලමුද 😌

අද ඇනවුම්  ❤️උදේ කෑම පරිප්පු , හාල්මැස්සන් සම්බල්, ඉදිආප්පදවල් කෑම සුවද කහබත්, පරිප්පු, බටු බැදලා සම්බල්, චිකන්, පපඩම් ක...
16/02/2025

අද ඇනවුම් ❤️
උදේ කෑම පරිප්පු , හාල්මැස්සන් සම්බල්, ඉදිආප්ප
දවල් කෑම සුවද කහබත්, පරිප්පු, බටු බැදලා සම්බල්, චිකන්, පපඩම් කතුරුමුරුංගා කොල බැදුම, අද තෙල්දාලා
ඇනවුම් සඳහා අමතන්න : 0759296479

එකම කස්ටමර් ගෙන් දෙවනිපාරටත් ඕඩර් එකක් එනවා කියන්නේ ❤️❤️නුවර පටන්ගන පුංචි කාලයක් උනාට අපි අවුරුදු 3කට කලින් ආදරෙන් මහන්ස...
08/02/2025

එකම කස්ටමර් ගෙන් දෙවනිපාරටත් ඕඩර් එකක් එනවා කියන්නේ ❤️❤️
නුවර පටන්ගන පුංචි කාලයක් උනාට අපි අවුරුදු 3කට කලින් ආදරෙන් මහන්සියෙන් සාර්ථක කරගත්ත දෙයක් තමයි අග්‍රාස් කිචන් කියන්නේ. ඉතිං කාලා බලාපන් 😌😌 මේක හදන්නේ ආදරෙත් එක්ක බං

07/02/2025

Agra's kitchen වත්තේගම අවට ඉරිදට (9 වෙනිදා) නාසිගුරාන් එකක් සඳහා වටලප්පන් කප් එකක් නොමිලේ ලබාගන්න
අමතන්න : 0749296479
(පෙර ඇනවුම් සඳහා පමණි)

2024.2.6දානේ මෙනූසූදුරු බත්පරිප්පුචිකන්බොංචි කිරටපපඩම් රටකජු නූඩ්ලස් බැදුමකැට සලාදකට්ලට්අතුරුපස : වටලප්පන්
07/02/2025

2024.2.6
දානේ මෙනූ
සූදුරු බත්
පරිප්පු
චිකන්
බොංචි කිරට
පපඩම් රටකජු නූඩ්ලස් බැදුම
කැට සලාද
කට්ලට්
අතුරුපස : වටලප්පන්

Address

Kandy

Telephone

+94760328730

Website

Alerts

Be the first to know and let us send you an email when Agra's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share