29/06/2026
🌕🙏 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!
ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සැමටත් සාමය, සතුට, නිරෝගී බව සහ සෙත සපිරි පින්බර පොසොන් මංගල්‍යයක් වේවා.
මෙම පින්බර දිනයේ ඔබගේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවායි Liyaa Cake & Sweets අපගේ හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🤍✨