Ceylon Tea Culture

Call Directions Website Contact the business

Ceylon Tea Culture Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Tea Culture, Food & Drink, 46, 3rd Floor, Thannekumbura, Kundasale.
(3)

Ceylon Tea Culture (Pvt) Ltd 🇱🇰☕
~More than Tea - Crafted with Passion~
Call / Whatsapp (+94) 70 744 70 70

▪️Bulk Orders ▪️Retail ▪️Private Label ▪️Custom Blends ▪️Export ▪️Packing

Pure. Authentic. Naturally Energizing. 🍃ඔයාගේ daily routine එකට healthy energy boost එකක් හොයනවද?Introducing ,,,        ...
25/09/2026

Pure. Authentic. Naturally Energizing. 🍃

ඔයාගේ daily routine එකට healthy energy boost එකක් හොයනවද?
Introducing ,,,
CEYLON MATCHA PREMIUM💚
100% Pure Ceylon Green Tea Powder!

✨ Natural Energy - No Jitters
✨ Focus & Relaxation වැඩි කරනවා
✨ Metabolism & Weight Management එකට perfect
✨ Smoothies, Latte, Baking වලට best!

*SPECIAL OFFER ALERT! 🚨
*Mark Price Rs. 2500.00 ❌
*Now Only Rs. 1700.00!*
SAVE Rs. 800.00 😍

100% Natural | No Preservatives | Proudly Ceylon 🇱🇰

Stock ඉවර වෙන්න කලින් order කරන්න! DM us now!

Ceylon Tea Culture - මතක අලුත් කරන "තේ" එකක්...!
22/09/2026

Ceylon Tea Culture - මතක අලුත් කරන "තේ" එකක්...!

18/09/2026

පුත්තලමේ අලුතෙන්ම ඕපන් කරපු ටී සෙන්ටර් එකකට අපෙන් ගියපු විශේශ තේ ඕර්ඩර් එක තමයි මේ.

ඔයත් කැමති නැද්ද ඔයාට ඕනේ විදියට, ඔයාගේ පලාතට, කස්ටමර් බේස් එකට ගැලපෙන තේ වර්ග අපෙන් තෝරගන්න. අදම කතා කරන්න.
Whatsapp - 0707447070

🎊 Many happy returns of tha day , Founder & CEO Agro Tech Lanka holding (pvt)ltd. & Co-Founder & CEO of Ceylon Tea Cultu...
14/09/2026

🎊 Many happy returns of tha day , Founder & CEO Agro Tech Lanka holding (pvt)ltd. & Co-Founder & CEO of Ceylon Tea Culture (Pvt) Ltd. Mr. Keshana Samarakoon Your guidance and leadership are invaluable to our family .🎊

කොළ තේ අතර සුවිශේෂ  Longjing තේ ගැනයි අද  #තේ_ගැන_විස්තරේ Longjing තේ  චීනයේ Zhejiang පලාතේ Hangzhou හි නිශ්පාදනය කරනු ල...
10/09/2026

කොළ තේ අතර සුවිශේෂ Longjing තේ ගැනයි
අද #තේ_ගැන_විස්තරේ

Longjing තේ චීනයේ Zhejiang පලාතේ Hangzhou හි නිශ්පාදනය කරනු ලබන කොළ තේ වර්ගයකි. Dragon Well tea යනුවෙන් ද හැඳින්වෙන Longjing තේ Tang රාජධානි සමය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන අතර චීනයේ හොඳම තේ වර්ග 10 අතරෙහි ලා සැලකේ.

Longjing තේ එතරම්ම සුවිශේෂ වීමට හේතුව කුමක් ද? එයට එක් හේතුවක් නම් මෙම තේ කොළ වල අලංකාර පෙනුමයි. ගේ කුරුල්ලකුගේ දිව සිහිගන්වන සම්පූර්ණ, නොකැඩුනු තේ කොළ වලින් මෙම තේ සමන්විතය. Longjing තේ කොළ වලින් සාදනු ලබන තේ ලා කහ-කොළ පැහැයක් ගන්නා අතර මිහිරි සුවඳින් ද තිත්ත හෝ කහට ගතියෙන් තොර මෘදු, ප්‍රණීත රසයෙන් ද යුතුවේ. මෙම තේ පානයෙන් බොහෝ වේලාවක් ගත වන තුරු එහි මිහිරි රසය දිවට දැනේ.

වසන්ත කාලයේ මුල,(අප්‍රියෙල් 4,5) එන Qingming උත්සවයට පෙර, අතින් නෙලා ගනු ලබන තේ දලු Longjing තේ නිශ්පාදනය සඳහා යොදා ගනු ලැබේ. හොඳම තත්ත්වයේ Longjing තේ ලැබෙන්නේ තේ ගසෙහි ඇති වන පළමු දලු මුරයෙනි. නෙලා ගනු ලබන තේ දලු ඊලඟට "wok" යනුවෙන් හැඳින්වෙන තාච්චුවල බැදෙන්නට හරිනු ලබන අතර එහි අරමුණ තේ දලු වල එන්සයිම ඔක්සිකරණයට ලක් වීම වලකා කහට පිපීම වැලැක්වීයි. "sha qing" ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලිය තුල දී නියම උණුසුම සහ තෙතමනය පවත්වා ගැනීම සඳහා ඉතා හොඳ පලපුරුද්දක් අවශ්‍ය වේ.

Longjing තේ ප්‍රතිඔක්සිකාරක, විටමින, සහ ඛනිජ ලවණ වලින් පොහොසත් අතර සෞබ්‍යමය ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. එය ඔබගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට ද, කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට ද, හෘද රෝග සහ පිළිකා අවදානම අඩු කිරීමට ද, ආහාර ජීර්ණය පහසු කිරීමට ද, පරිවෘත්තීය ක්‍රියා වලට උපකාරී වීමට ද සමත් වේ. එමෙන්ම එහි ඇති කැෆේන් මගින් ප්‍රබෝධමත් බවින් යුතුව දවස ගෙවීමට උත්තේජනය ලබා දෙයි.

ඔබත් Longjing තේ රස විඳ බලන්නට කැමති නම් දීප්තිමත් කොළ පැහැයෙන් යුතු, නැවුම් සුවඳක් ඇති තේ කොළ ලබා ගන්නට මතක තබා ගන්න. Longjing තේ සාදා ගැනීම සඳහා සෙල්සියස් අංශක 80ට පමණ උණුසුම් කල වතුර තුළ තේ කොළ මිනිත්තු 1-2 පමණ තැම්බෙන්නට හැරීම සුදුසු වේ. සාදා ගැනීමෙන් පසු අයිස් කැට සමඟ හෝ ශීතකරණයේ තැබීම මගින් හෝ සිසිල් බීමක් ලෙස වුව ද ඔබට Longjing තේ පානය කල හැක.

✍ Keshana Samarakoon
Ceylon Tea Culture (Pvt) Ltd

08/09/2026

ඔයාලත් ට්‍රෙන්ඩ් එකට Bubble Tea බීලා බැලුවද? කොහොමද ඒක? 👇

Tea Stories by Tilly Tea
04/09/2026

Tea Stories by Tilly Tea

Address

46, 3rd Floor, Thannekumbura
Kundasale
20166

Alerts

Be the first to know and let us send you an email when Ceylon Tea Culture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Tea Culture:

Shortcuts

Share

Category