Bay-Leaves Kitchen

Bay-Leaves Kitchen Homemade Biriyani and many more with ensuring 100% quality natural ingredients

This is the real happiness ❤Our most valuable asset is the positive feedback of our customers 🌟🌟🌟We'll never let your th...
06/02/2023

This is the real happiness ❤
Our most valuable asset is the positive feedback of our customers 🌟🌟🌟

We'll never let your thoughts down 😌
Much love from Bay-Leaves Kitchen ❤

Stick with us for more foodie experiences
☎️/Whatsapp- 074 138 0620

#නෙල්ලිගල

🔴Independence Day & Poya day🔴🌟ORDER UPDATES🌟👉2 Person Chicken පොට්-බිරියානි👉4 Person Chicken පොට්-බිරියානි(Double Chicke...
05/02/2023

🔴Independence Day & Poya day🔴
🌟ORDER UPDATES🌟

👉2 Person Chicken පොට්-බිරියානි
👉4 Person Chicken පොට්-බිරියානි
(Double Chicken Layered)
👉6 Person Chicken පොට්-බිරියානි
(Double Chicken Layered)
👉8 Person Chicken පොට්-බිරියානි
(Triple Chicken Layered)
👉Chicken බොක්ස්-බිරියානි (Regular & Large)
👉Special Mushroom බොක්ස්-බිරියානි (Regular) veg
👉Specially customized Biriyani Parcels

දිනෙන් දින වැඩි වන ඔබේ ආදරය සහ විස්වාසයට Bay-Leaves Kitchen අපගේ හදපිරි ස්තූතිය 🙏❤

Thank you for being with Bay-Leaves Kitchen ❤

☎️/ Whatsapp 074 138 0620
Much Love 🫶

#නෙල්ලිගල

ඇයි..? ඇයි..? ඇයි..? 😅🌟නිවැරදි පිළිතුර සපයා වටිනා පොට්-බිරියානි එකක් දිනාගන්න ✌️😎ඉතින් ඇයි තවත් බලං ඉන්නේ.... තැන් තැන් ...
03/02/2023

ඇයි..? ඇයි..? ඇයි..? 😅🌟

නිවැරදි පිළිතුර සපයා වටිනා පොට්-බිරියානි එකක් දිනාගන්න ✌️😎

ඉතින් ඇයි තවත් බලං ඉන්නේ.... තැන් තැන් වල බොරුවට රස්තියාදු වෙලා, කාලයත් මුදලත් නාස්ති කරගන්නේ නැතුව, 🙄
හොඳම දේ හොඳම තැනින් නිවසටම ගෙන්න ගන්න! 😊
දැන්ම ඕඩර් කරන්න 🤗

Home-made සුපිරි පොට් බිරියානි පැකේජස් දැන් රු.2000 සිට Bay-Leaves Kitchen වෙතින් 🥘❤️

☎️/Whatsapp 074 138 0620

#නෙල්ලිගල

🌟පාන් කොත්තු🌟Yes; you read it correctly 😌🔥Us; the Bay-Leaves Kitchen are always trying to make something special for you...
01/02/2023

🌟පාන් කොත්තු🌟

Yes; you read it correctly 😌🔥
Us; the Bay-Leaves Kitchen are always trying to make something special for you guys 🤗
Cause you all are really special to us 🍃❤

ළඟදීම ඔබ වෙත ගෙන එන අලුත්ම meal එකක්; #පාන්කොත්තු 🍞

Today we prepared something different. Something new!😮

The Bay-Leaves Kitchen is not only specified for quality Biriyani; but also we can prepare quality snacks too.. 💪👌🔥

ඉතින් ඇයි තවත් බලං ඉන්නේ... බිරියානි විතරක් නෙවෙයි, තව ගොඩාක් කෑම ජාති රස බලන්න පුංචිම පුංචි මැසේජ් එකක් දැම්මනම් ඇති 🤗👌❤

අලුත්ම අලුත් කෑම ජාති වල අලුත්ම තොරතුරු, මිල ගණන් දැනගන්න, දිගටම අපේ පේජ් එකත් එක්ක සම්බන්ධවී ඉන්න 🤗

Place your order here 🫶

☎️/Whatsapp- 074 138 0620
Stick with us for more foodie experience 😍

#නෙල්ලිගල

බෝයි ප්‍රෙන් කෙනෙක් හිටියත් වැඩක් නෑ අපෙන් පොට් බිරියානියක් අරන් දීලා නැත්නම්...වැලන්ටයින් ස්පෙශල් පැකේජස් ළඟදීම.... 🤞🤤❤...
31/01/2023

බෝයි ප්‍රෙන් කෙනෙක් හිටියත් වැඩක් නෑ අපෙන් පොට් බිරියානියක් අරන් දීලා නැත්නම්...

වැලන්ටයින් ස්පෙශල් පැකේජස් ළඟදීම.... 🤞🤤❤🍃

Thank you Sonduru Nuwara - සොඳුරු නුවර ❤

තාම අරන් දුන්නේ නැද්ද... 😓 එහෙනම් Bay-Leaves Kitchen එකෙන් දැන්ම අරන් දෙන්න ළමායි... 🤤❤️
කතා කරන්න - 0741380620

❤🥺
28/01/2023

❤🥺

🌟MINI_SHAWARMA🌟Today we  prepared something different.😮 It's a specially requested order from a regular customer. 🤗 The ...
22/01/2023

🌟MINI_SHAWARMA🌟

Today we prepared something different.😮
It's a specially requested order from a regular customer. 🤗

The Bay-Leaves Kitchen is not only specified for quality Biriyani; but also we can prepare quality Mini-Shawarmas too.. 💪👌🔥

ඉතින් ඇයි තවත් බලං ඉන්නේ... බිරියානි විතරක් නෙවෙයි, තව ගොඩාක් කෑම ජාති රස බලන්න පුංචිම පුංචි මැසේජ් එකක් දැම්මනම් ඇති 🤗👌❤

Place your order here 🫶

☎️/Whatsapp- 074 138 0620
Stick with us for more foodie experience 😍

#නෙල්ලිගල

🌟MAGIC එකක්🌟ගිනි ගනන් සල්ලි දීලා submarine 2ක් කන වෙලේ 🥖, ඊටත් වඩා අඩු ගානක් දීලා බඩකට පිරෙන්න සුපිරි මැජික් පොට්-බිරියා...
20/01/2023

🌟MAGIC එකක්🌟

ගිනි ගනන් සල්ලි දීලා submarine 2ක් කන වෙලේ 🥖, ඊටත් වඩා අඩු ගානක් දීලා බඩකට පිරෙන්න සුපිරි මැජික් පොට්-බිරියානි එකක් කමුද? 🙃

දෙන්නෙකුට හොදට බඩකට පිරෙන්න කාලා, තවත් චුට්ටක් කන්න දැන් වියදම් වෙන්නේ රුපියල් 2000ක් විතරයි. 😜😜

Home-made සුපිරි මැජික් පොට් බිරියානි පැකේජස් දැන් රු.2000 සිට Bay-Leaves Kitchen වෙතින් 🥘❤️

ඉතින් ඇයි තවත් බලං ඉන්නේ.... මැජික් පොට් එකක් කාලාම බලමු 😉
☎️/Whatsapp +94741380620

#නෙල්ලිගල

වෙන කොහේවත් නැති අපේ මැජික් එක දැන් ඔබේ කෑම මේසයටත්! 🍃🌟✌️රෑට උයන්න කම්මැලිකමේ ඉන්න අයට 😅, වෙනසකටත් එක්ක එලියෙන් කන්න හිත...
18/01/2023

වෙන කොහේවත් නැති අපේ මැජික් එක
දැන් ඔබේ කෑම මේසයටත්! 🍃🌟✌️

රෑට උයන්න කම්මැලිකමේ ඉන්න අයට 😅, වෙනසකටත් එක්ක එලියෙන් කන්න හිතෙන අයට 😁, බිරියානී වලට කැමති අයට 😋, හවසට සෙට් වෙන අයට 😉, birthday පාටි, අර පාටි, මේ පාටි එකී මෙකී නොකී හැම පාටියටම හරියන, 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සැදූ අපේ මැජික්-පොට් එක නිවසටම ගෙනත් දෙන්න අපට පුලුවන් 😌🍃

කරන්න තියෙන්නේ පොඩි දෙයයි,
1) ෆෝන් එක අතට ගන්න
2) අපේ 0741380620 අංකයට කෝල් එකක් හරි Whatsapp මැසේජ් එකක් හරි දාන්න

එච්චරයි! 😌👌
ඉතුරු ටික අපි බලාගන්නම් 😎

ඉතින් ඇයි තවත් බලං ඉන්නේ..
රස ගුන සුවඳ සමග ආදරය බෙදාගන්න ❤

#නෙල්ලිගල

Bay-Leaves Kitchen තියෙනකං හැමෝම ගොඩ ✌️😎Home-made සුපිරි පොට් බිරියානි පැකේජස් දැන් රු.2000 සිට Bay-Leaves Kitchen  වෙති...
14/01/2023

Bay-Leaves Kitchen තියෙනකං හැමෝම ගොඩ ✌️😎

Home-made සුපිරි පොට් බිරියානි පැකේජස් දැන් රු.2000 සිට Bay-Leaves Kitchen වෙතින් 🥘❤️

ඉතින් ඇයි තවත් බලං ඉන්නේ.... නානායක්කාර ජෙම්ස් අධිපති DJ නානා අයියා වගේ ගොඩ යන්න දැන්ම කෝල් කරන්න 😉

☎️/Whatsapp 074 138 0620

#පාරදිගේ #නෙල්ලිගල

🌟අපේ රහස් වට්ටෝරුව🌟 📜🍃ඔබ කිසිදිනෙක අත්නොවිදි තරම් රසවත් බිරියානියක් ඔබ වෙත ගෙන ඒමේ සැබෑම රහස අන් කිසිවක් නොවේ! 📃🔸100% ක්...
12/01/2023

🌟අපේ රහස් වට්ටෝරුව🌟 📜🍃

ඔබ කිසිදිනෙක අත්නොවිදි තරම් රසවත් බිරියානියක් ඔබ වෙත ගෙන ඒමේ සැබෑම රහස අන් කිසිවක් නොවේ! 📃

🔸100% ක්ම ස්වාභාවික කුළුබඩු, 🍃
🔸ස්වභාවික රසකාරක හා සුවදකාරක,🍂
🔸ගුණාත්මක බවින් ඉහළම නැවුම් අමුද්‍රව්‍ය,
🔸අතිශය පරික්ෂාකාරී පිරිසිදුතාවය, සමග
🔸මවකගේ ආදරය, කරුණාව සහ අත්ගුණය

මේ සියල්ල එකතු වී සෑදෙන, රසවත්ම, ගුණවත්ම, සුවදවත්ම, ඇබ්බැහි කරවනසුලු, home-made පොට්-බිරියානි සහ බොක්ස්-බිරියානි දැන් ඔබ වෙනුවෙන්ම Bay-Leaves Kitchen වෙතින් ❤

වඩාත් රසවත්, ගුනවත් home-made බිරියානි උනු උනුවේම ලබාගැනීම සදහා, 👇

🔺දිවා අහාරය උදෑසන 10.30 ට පෙර,
🔺රාත්‍රී ආහාරය හවස 4.30 ට පෙර, ඇනවුම් කීරීමට කාරුණික වන්න.

ඇනවුම් කිරීම සදහා 🤙 074 138 0620 අංකයට whatsapp පණිවිඩයක් හෝ දුරකතන ඇමතුමක් ලබා දීම ප්‍රමාණවත්

රස, ගුන, සුවඳ සමග ආදරය බෙදාගන්න.. 🌻❤

#නෙල්ලිගල

Address

Hatharaliyadda Junction Muruthalawa Rd
Kandy
20000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94741380620

Website

Alerts

Be the first to know and let us send you an email when Bay-Leaves Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bay-Leaves Kitchen:

Share

Category