Durianzila

Durianzila Zila Lanka Food Products (PVT)Ltd.

08/09/2026

🍈✨ DURIANZILA IS COMING TO COLOMBO THIS SUNDAY! ✨🍈

Sunday, 13th September 2026 💚

Your favourite Durianzila Durian Specials are coming straight to Colombo! 😍

🍦 Creamy Durian Ice Cream
🥛 Delicious Durian Yogurt
🥤 Rich Durian Milkshake
🍮 Indulgent Durian Mousse
🧁 Durian Cupcakes
🧇 Durian Waffles
🌱 Crispy Durian Seed Chips

💚 Freshly made • Limited stock • First come, first served!

If you’re a true durian lover, DON’T MISS THIS SUNDAY! 😋🍈

📍 Colombo Mobile Service
📩 Pre-orders are highly recommended.

DURIANZILA
An Impression of Pure Indulgence. 💚✨

07/09/2026

🍦💛 පොඩ්ඩෝ ආසම දූරියන් අයිස්ක්‍රීම්! 💛🍦

දූරියන් රසට ආදරේ කරන පොඩ්ඩන්ට නම් මේක කාලම බලන්න ඕනම එකක්! 😋💚

Creamy… Rich… Real Durian! 🤤✨
Durianzila – පොඩ්ඩන්ගේ ආසම දූරියන් රසය! 💛

🍈💛 දූරියන් රසයට අමතරව… තවත් රස ගොඩක් එකම තැනක! 😋අපේ දූරියන් නිෂ්පාදන විතරක් නෙවෙයි ❤️මේ වගේ රසවත් දේවල් රැසක් අපේ Shop එ...
05/09/2026

🍈💛 දූරියන් රසයට අමතරව… තවත් රස ගොඩක් එකම තැනක! 😋

අපේ දූරියන් නිෂ්පාදන විතරක් නෙවෙයි ❤️
මේ වගේ රසවත් දේවල් රැසක් අපේ Shop එකෙන් රස බලන්න ඔයාලට පුළුවන්! 🤤✨

ඉතින් රස සොයාගෙන යන ඔයාලා හැමෝම,
අදම ඇවිත් අපේ රස අත්දැකීම විඳගන්න! 🍈😋

💚✨ DURIAN LOVERS… THIS ONE IS FOR YOU! ✨💚Creamy. Thick. Dreamy. 100% Durian Indulgence! 😍🥤අමුතුයි කියලා හිතපු Durian එක…...
04/09/2026

💚✨ DURIAN LOVERS… THIS ONE IS FOR YOU! ✨💚

Creamy. Thick. Dreamy. 100% Durian Indulgence! 😍🥤

අමුතුයි කියලා හිතපු Durian එක…
දැන් ඔයාගේ favourite milkshake එක වෙන්න පුළුවන්! 🤭💚

🥤 DURIAN MILKSHAKE
Rich • Creamy • Fruity • Absolutely Addictive! 🤤

එක sip එකක්…
ඊට පස්සේ “තව එකක් ඕනේ!” කියන එක sure! 😂💚

🔥 Have you tried the Durianzila Durian Milkshake yet?

📍 Durianzila
💚 Taste the Durian. Love the Difference.

29/08/2026

දූරියන් කන්න ආස නැති අයටත් හොයාගෙන ගිහින් කන්න ආස හිතෙන, නුවර තියෙන DurianZila! 😍💚

🍨 Durian Ice Cream
🥤 Durian Milkshake
🥛 Durian Yogurt
🍕 Durian Pizza
🧇 Durian Waffle
🍰 Durian Desserts
🍗 Durian Savoury Creations
…and so much more! 😍

එකම තැනකින් DURIAN වලින් හදපු රසම රස creations ගොඩක්! 💚

Durian කන්න කැමති කෙනෙක් නම්…
DURIANZILA එකට එක පාරක් හරි එන්නම ඕනේ! 😋🔥

ඔයා try කරලා තියෙන්නේ මොන Durian creation එකද? 👀👇

DURIANZILA 💚
Where Durian becomes an EXPERIENCE!

May the light of this Asala Poya illuminate your heart,May peace fill your soul,May wisdom guide your path,And may kindn...
27/08/2026

May the light of this Asala Poya illuminate your heart,
May peace fill your soul,
May wisdom guide your path,
And may kindness and compassion brighten every moment.
Wishing you and your loved ones a blessed and peaceful Asala Poya Day. 🪷✨

Durianzila 💚💛
Pure Indulgence, Peaceful Moments. 🙏✨

කන්නෝනෙ බොන්නෝනෙ ආතල් එකේ ඉන්නෝනෙ ❤️
26/08/2026

කන්නෝනෙ බොන්නෝනෙ ආතල් එකේ ඉන්නෝනෙ ❤️

බොමුද බොමුද 🤭😂❤️
24/08/2026

බොමුද බොමුද 🤭😂❤️

💚💛 කොළඹ ඉන්න අපේ ආදරණීයයන්ට සුභ ආරංචියක්! 🥳🍦ඔයාලා ආසම DURIAZILA රස දැන් තවත් ලේසියෙන්ම ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්! 😍💚...
21/08/2026

💚💛 කොළඹ ඉන්න අපේ ආදරණීයයන්ට සුභ ආරංචියක්! 🥳🍦

ඔයාලා ආසම DURIAZILA රස දැන් තවත් ලේසියෙන්ම ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්! 😍💚

📍 දැනට සේවාව ලබාගත හැකි ප්‍රදේශ:
✨ Colombo 03, 04, 05 & 06
✨ Dehiwala
✨ Borella
✨ Maradana
✨ Kotte
✨ Rajagiriya
✨ Nugegoda

🍦 Durian Ice Cream
🥛 Durian Milkshake
🥣 Durian Yogurt
ඇතුළු අපේ රසම රස නිෂ්පාදන දැන් Uber Eats හරහා ORDER කරන්න පුළුවන්! 🛵💨

ඒ වගේම කැමති නම් අපේ Location එකෙන්ම PICK UP කරගන්නත් පුළුවන්! 💚

එහෙනම් තවත් බලාගෙන ඉන්න එපා! 😍
අදම ඔයාලා ආසම DURIAZILA රසය ඔයාලා ළඟටම ගෙන්න ගන්න! 💚💛

📞 Call / WhatsApp: 74 058 5740
🛵 Order via Uber Eats

DURIAZILA – An Impression of Pure Indulgence.

Try Zila Premium on Uber Eats and use my code for a discount on your first order: eats-dmre38sls0

https://www.ubereats.com/store-browse-uuid/ad977671-fc41-5335-ab25-cc6f63afe6d5?diningMode=DELIVERY 💚💛

🍽️💛 කමුද රසම රස දූරියන් චීස් චිකන් කොත්තුවක්? 🤤🔥ලංකාවටම එකයි… 🇱🇰නෑ නෑ… ලෝකෙටම එකයි! 🌎💚දූරියන්ගේ අමුතුම රසයත්,චීස්වල crea...
20/08/2026

🍽️💛 කමුද රසම රස දූරියන් චීස් චිකන් කොත්තුවක්? 🤤🔥

ලංකාවටම එකයි… 🇱🇰
නෑ නෑ… ලෝකෙටම එකයි! 🌎💚

දූරියන්ගේ අමුතුම රසයත්,
චීස්වල creamy goodness එකත්,
චිකන් කොත්තුවේ spicy kick එකත්… 🤤🔥

මේක කෑවම “කොත්තු” කියන වචනයටත් අලුත් meaning එකක්! 😂💛

එක පාරක් try කරලා බලන්න…
Durianzila Durian Cheese Chicken Kottu 🌿👑

Address

Https://maps. Google. Com/?q=7. 263340, 80. 606819
Kandy

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94774442466

Alerts

Be the first to know and let us send you an email when Durianzila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category