UNITY Farm And Agro Business

UNITY Farm And Agro Business Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UNITY Farm And Agro Business, Dairy Farm, Kandy.

තරුණ ව්‍යවසායකයෙක් විදියට ඔබ කෘෂි ව්‍යවසායකත්වය, කිරි ගොවිතැන තෝරගන්නවා කියන්නෙ නොයෙක් රැලි පස්සෙ යන ලෝකෙක උඩුගම් බලා යන...
02/04/2026

තරුණ ව්‍යවසායකයෙක් විදියට ඔබ කෘෂි ව්‍යවසායකත්වය, කිරි ගොවිතැන තෝරගන්නවා කියන්නෙ නොයෙක් රැලි පස්සෙ යන ලෝකෙක උඩුගම් බලා යනවා වගේ වැඩක්.

ඒ ගමන පහසු නැහැ.. එක රැයකින් ප්‍රතිපල ලැබෙන්නේ නැහැ. අසාර්ථක වීම් දරාගෙන, ඉවසීමෙන්, අඛන්ඩ උත්සාහය එක්ක නිරන්තරයෙන් අලුත් දේවල් ඉගෙන ගනිමින් යා යුතු ගමනක්...එහෙම යද්දි එක තැනක් එනවා ඔබව ඉහලට ඔසවා තියන.

මහපොළොවේ ඉගෙන ගත්ත පාඩම් එක්ක ප්‍රායෝගික දැනුම බෙදාගනිමින් ඔබේ ඒ ගමනට ශක්තියක් වෙන්න අපි සූදානම්.. එකතු වෙන්න,රැඳී ඉන්න අපිත් එක්ක. හොඳම දේවල් ඉස්සරහට🍀

අපි,
Unity Dairy Farm And Agro Business

ආයුබෝවන්!​ගුණාත්මක සහ පෝෂණීය දියර කිරි නිෂ්පාදනය සහ කාබනික කෘෂිකර්මාන්තය ඉලක්ක කරගත් Unity Dairy Farm And Agro Business ...
30/03/2026

ආයුබෝවන්!

​ගුණාත්මක සහ පෝෂණීය දියර කිරි නිෂ්පාදනය සහ කාබනික කෘෂිකර්මාන්තය ඉලක්ක කරගත් Unity Dairy Farm And Agro Business අපගේ නිල ෆේස්බුක් පිටුව අද සිට නිල වශයෙන් ආරම්භ කරන බව ඉතා සතුටින් දන්වා සිටිනවා.

​කිරි ගොවිතැන කියන්නේ අපිට හුදෙක් ව්‍යාපාරයකට වඩා එහා ගිය, සතුන්ටත් සොබාදහමටත් ආදරය කරමින් සහ කැපවීමෙන් කරන කාර්යයක්.

අපේ ගොවිපළේ සිටින සතුන්ගේ පෝෂණය සහ සෞඛ්‍යය ගැනත්, කෘෂිකාර්මික නිශ්පාදනවල ගුණාත්මක බවත් කෙරෙහි අපි නිරන්තරයෙන් අවධානය යොමු කරන්නේ, ඔබට ඉහළම ප්‍රමිතියෙන් යුත් නැවුම් කිරි සහ කෘෂි නිශ්පාදනව ලබා දීමේ අරමුණින්.

​ඉදිරියේදී අපේ ගොවිපළේ එදිනෙදා කටයුතු, කිරි නිෂ්පාදන ක්‍රියාවලිය සහ කිරි ගොවිතැන සම්බන්ධ වැදගත් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම කිරි ගොවිපළ සහ කෘෂි ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රායෝගික දැනුම ඔබ සමග බෙදාගනිමින් ඔබේ දියුණුවට ශක්තියක් වීමත් අපගේ මූලික අරමුණක්.

​අපේ පිටුවට Like එකක් දාලා අපේ අලුත් ගමන එක්ක එකතු වෙන්න! ඔබේ ආශීර්වාදය අපිට මාහැඟි ශක්තියක්✨

​ස්තුතියි!

~Unity Dairy Farm And Agro Business Team~

25/09/2024

Cuteness overload with these moo-tiful creatures! 💚

25/09/2024
25/09/2024
25/09/2024
With Dairy farming New Zealand With Dinesh – I'm on a streak! I've been a top fan for 6 months in a row. 🎉
22/08/2024

With Dairy farming New Zealand With Dinesh – I'm on a streak! I've been a top fan for 6 months in a row. 🎉

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when UNITY Farm And Agro Business posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category