Green Cave

Call Directions Contact the business

Green Cave Green Cave Spices is a Family owned Business.. Hand picked, carefully sorted and packed best spices in Sri Lanka..
(1)

29/09/2026

Busy life එකක්ද? Cooking වලට time නැද්ද? 😋

Just sprinkle කරලා mix කරන්න — flavour එක ready! 🧂✨
Less time in the kitchen, more flavour on your plate! 🌿

Green Cave Seasoning Salt — your easy flavour secret. ❤️

📲 Order Now: 071 604 0195
📞 WhatsApp / Inquiries: 074 162 3918

20/09/2026

From tomorrow, their food gets even tastier with Green Cave! 😋🌿

Thank you for choosing our products ❤️‍🩹

ඔයත් අපේ products රස බලන්න කැමති නම් අපිට Mg එකක් දාන්න😚❤️

Contact☎️(wp)- 0741623918

17/09/2026
17/09/2026

අපේ famous Green Cave Nai Miris Flakes🌶️ & Seasoning Salt 🧂
ගන්න බලාගෙන හිටපු කෙනෙක්නම් එන්න 18,19,20 Kandy City Centre එකට😁
signature products විතරක් නෙවෙයි
ඔයාට අවශ්‍ය සියලුම authentic ceylon spices
අපේ stall එකෙන් මිල දී ගන්න පුලුවන්.🙌

කතාකරන්න අපිට ☎+94 71 604 0195

Be ready, we’ll be coming to KCC! 🙌🏻🔥
17/09/2026

Be ready, we’ll be coming to KCC! 🙌🏻🔥

අද සහස් උයනෙදි පැවැත්වුනු Sri Lankan Spice Expo 2026 exhibition එකට Green cave අපිත් සහභාගී වුනා. කෘෂිකර්ම අමාත්‍ය Lal K...
16/09/2026

අද සහස් උයනෙදි පැවැත්වුනු Sri Lankan Spice Expo 2026 exhibition එකට Green cave අපිත් සහභාගී වුනා.
කෘෂිකර්ම අමාත්‍ය Lal Kantha මහතා ද ප්‍රදර්ශන කුටියට පැමිණියා.ඉතින් එතනදි අපිට ආදරය කරන ගොඩක් customers ලා ඇවිත් අපිට කතා කලා.
හැමදාම වගේ අපේ Products මිලදී ගත්තා.
අපේ රස එයාලට දැනුන විදිය අපිත් එක්ක බෙදාගත්තා.
ඉතින් අපේ Products මිලට ගත්ත අපිත් එක්ක අදහස් හුවමාරු කර ගත්ත හැමෝටම Thank you ❤️‍🩹
Green cave අපි quality products හැමදාමත් ඔයාලා වෙනුවෙන් දෙනවා.

හිතට දැනෙන සුවදක් මතක හිටින රසයක් මතක තියාගන්න…!🫶🏻

Lion Spark Media Hashini M Zarela 🧿

13/09/2026

එන්න සැප්තැම්බර් 16 මහනුවර සහස් උයනට😍

11/09/2026

යාලුවෝ ආපුවම හංගන්න ඕන ඒවා😗
මේක ආදරනීය sprinkle එකක්
Green Cave Seasoning Salt🧂
ඔයා Try කරලා නැත්තම් අනිවාර්යයෙන්ම try කරන්න .....ආස හිතෙයි😜
☎ 074 162 3918

05/09/2026

"ඇබ්බැහිය- Adiction"_Part_02

I used to keep it all for myself…
But then I saw that little smile. ❤️
Some tastes are too good to enjoy alone.

Sometimes…
the best part is sharing it with someone you love.

Green Cave Seasoning Salt
**A taste worth sharing.**

Address

Kandy

Telephone

+94716040195

Website

Alerts

Be the first to know and let us send you an email when Green Cave posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Green Cave:

Shortcuts

Share