11/06/2025
🇱🇰 RO Hot cool and normal 3 in 1 Water Filter
💧With this unique device, we use tap water, spring water, ground water or any kind of water that we often use, and in a few steps, every water particle turns into hot or cold drinking water with pure and perfect taste and gives it to you.
🫖 You don't have to worry about making tea, water boils in a minute, electricity bill is also saved.(24w)
💧This completely removes all the mud, sand, dust, rust, etc. dissolved in the water, heavy metals such as arsenic, mercury, cadmium, chlorine, all chemicals and viral bacteria, and all odors, tastes and sourness.
⭐(The water containing these chemicals is drawn away by the machine through a separate output tube, the special feature of this is that, )⭐
💧This can cause in your body
It also provides a solution for all diseases caused by water, including kidney disease, heart disease.
Purifies water in five steps.
💧Pre filter- This works as a mud sand and debris filter, removes mud and debris less than 5 microns..
💧 Sediment filter - Removes all impurities larger than 1 micron..
💧 Pre Activated carbon filter - Removes precipitated substances in water, organic chemicals harmful to the human body, microorganisms, salty and chlorine taste...
💧 Reverse osmosis membrane - Water passes through a semi-permeable membrane and removes heavy metals such as pesticides, arsenic, and mercury.
💧 mineraliser cartridge - adds essential beneficial minerals to the human body that should be contained in drinking water and balances the PH value of the right taste and quality of the water...
⚙️ After sales service and installation .
💧 You can test a sample of the water you are currently using for free.
🚛 home delivery with warranty and call now for more details.
☎️ 755 970 970 ☎️
🇱🇰 ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දැන RO Hot Cool and normal Water Filter එක
💧මෙම සූවිශේෂි උපකරණය මගින් අප නිතර පරිහරණය කරන නල ජලය, ලිං ජලය, භූගත ජලය හෝ කුමන ආකාරයේ ජලය උවද පියවර කිහිපයක් යටතේ සෑම ජල අංශුවක්ම පිරිසිදු නියම රසයකින් යුත් උණුසුම් හෝ සිසිල් පානීය ජලය බවට පත් කර ඔබ වෙත ලබා දෙයි,
🫖 තේ හදා ගන්න වද වෙන්න ඕනේ නෑ, විනාඩියෙන් උතුරණ වතුර, විදුලි බිලත් ඉතුරුයි.(24w)
විනාඩියෙන් Cool වතුර
💧මෙමගින් ජලයේ දියවී ඇති සියලුම මඩ ,වැලි ,දූවිලි ,මලකඩ, ආදියද ආසනික් රසදිය කැඩ්මියම් ක්ලෝරීන් වැනි බැර ලෝහ ඇතුළු සියලු රසායනික ද්‍රව්‍ය හා වෛරස බැක්ටීරියා ඇතුළු සියලු ගන්ධයන් රසයන් කිවුල සම්පූර්ණයෙන්ම ඉවත් කරයි,
⭐(මෙම රසායනික ද්‍රව්‍ය අඩංගු ජලය යන්ත්‍රය මගින් වෙනම Output නලයක් මගින් ඉවතටම ඇද දමයි, මෙහි ඇති විශේෂත්වය වන්නේ ද එයයි, )⭐
💧මෙමගින් ඔබේ සිරුරේ ඇති විය හැකි
වකුගඩු රෝග, හෘද රෝග, ඇතුළු ජලය මගින් ඇති කරන සියලු රෝග සදහා විසදුමක්ද ලබා දෙයි.
පියවර පහකින් ජලය පිරිසිදු කරයි.
💧Pre filter- මඩ වැලි සහ රොඩු පෙරණයක් ලෙස ක්‍රියාකරන මෙය මයික්‍රොන 5 අඩු මඩ ,රොඩු ඉවත් කරයි ..
💧 Sediment filter - මයික්‍රොන 1 වැඩි සියලු අපද්‍රව්‍ය ඉවත් කරයි..
💧 Pre Activated carbon filter - ජලයේ අවක්ෂේපිත ද්‍රව්‍යයන්, මිනිස් සිරුරට අහිතකර කාබනික රසායනික ද්‍රව්‍යයන් , ක්ෂූද්‍ර ජීවීන්, කිවුල් හා ක්ලෝරින් රසය ඉවත් කරයි ...
💧 Reverse osmosis membrane - ජලය අර්ධ පාරගම්‍ය පටලයකින් ගමන් කරමින් පලිබෝධ නාශක, ආසනික්, රසදිය වැනි බැර ලෝහ ඉවත් කරනු ලබයි ..ජලයේ ඇති දුර්වර්ණය සම්පූර්ණයෙන්ම ඉවත් කර ජල අණු පමණක් වෙන් කර ගනී ...
💧 mineraliser cartridge - පානීය ජලයේ අඩංගු විය යුතු මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය හිතකර ඛනිජ ලවණ එක් කර ජලයේ ඇති නියම රසය ගුණාත්මක බව PH අගය සමබර කරනු ලබයි ...
⚙️ අලවියෙන් පසු සේවාව සහ සවිකිරීම.
💧 දැනට ඔබ භාවිතා කරන ජල සාම්පලයක් නොමිලේ පරීක්ෂා කර ගත හැක.
🚛 වගකීමක් සහිතව නිවසටම ගෙන්වා ගැනීම සහ වැඩි විස්තර සදහා දැන්ම අමතන්න .
☎️ 755 970 970 ☎️