21/03/2026
කල්තබා ගත හැකි vacuum pack කළ ආහාර...
විදේශගත වෙන්න ✈️ ඉන්න ඔයාට අරගෙන යන්න පුලුවන් වගේම, විදේශගත වෙන්න ඉන්න ඔයාගෙ ආදරණීයන් වෙනුවෙනුත්, විදේශගතවෙලා ඉන්න ඔයා වෙනුවෙනුත් අරගන්න, කල් තබා ගන්න පුළුවන් ආහාර වර්ග රැසක් Muthu Foods අපේ ළග තියනවා..
ඒ විතරක්ම නෙමේ ✈️ විදේශ ගත වෙලා ඉන්න ඔයාට ලංකාවේ ඉන්න ඔයාගෙ ආදරණීය දෙමාපියන්, සහෝදර සහෝදරියන්, දුවට පුතාට, පෙම්වතා පෙම්වතිය, යාලුවන් මේ ඕනම ආදරණීය කෙනෙක්ව සතුටු කරන්න වගේම පුදුම කරන්නත් අපෙන් රසම රස කෑම ඇණවුමක් අරගන්නත් හැකියාව තියනවා ..🥰🥰
ඔයා බෝඩිමක නැවතිලා ඉගෙන ගන්න කෙනෙක් නම්, එහෙමත් නැත්තම් බෝඩිමක නැවතිලා රැකියාවක් කරන කෙනෙක් නම්, ඒ වගේම හැමදාමත් ගෙදරම හදන කෑම විතරක් කන්න අකමැති කෙනෙක් නම්, හැමදාමත් උයන්න කම්මැලි, කාර්යබහුල ඔයත් ලංකාවේ කොහෙ හිටියත් මේ කෑමවල රස බලන්න ඔයාටත් පුලුවන්.. 🥰
අපි vacuum packing එකක් තමා ඔයාට එවන්නෙ. ඒ විතරක්ම නෙමේ සාදාරණ මිලට 100%ක් පිරිසිදුව තමා අපි ඔයාලට අපේ නිෂ්පාදන හදන්නෙ..🥰🥰
විවිධ රසකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු කරලා නැති නිසා පුංචි දරුවන්ට, බන්ඩි අම්මලාට තෑගි දෙන්නත්, ඕනම කෙනෙක්ට බය නැතිව අපේ කෑම ගන්න පුලුවන්.
ඉතිං කල් තියාගන්න පුලුවන් කෑම හොයන ඔයාලට
අපෙන් 😋😋
🏷️ #පොළොස්_අච්චාරු
🏷️ #සිංහල_අච්චාරු
🏷️ #මිරිස්_අච්චාරු (අමු මිරිස්, රතු ළූණු)
🏷️ #කූනිස්සන්_චිලිපේස්ට්
🏷️ #හාල්මැස්සන්_බැදුම
🏷️ #රටකජු_හාල්මැස්සන්_බැදුම
🏷️ #කුකුළා_කරවල_බැදුම
🏷️ #මෝර_කරවල_බැදුම්
🏷️ #කීරමීන්_කරවල_බැදුම
🏷️ #බටු_මෝජු
🏷️ #රටකජු_මිශ්‍ර_පපඩම්_බැදුම
🏷️ #මාළු_ඇඹුල්තියල් (බල)
🏷️ #කෙළවල්ලා_ඇඹුල්තියල්
🏷️ #රටකජු_බයිට්
🏷️ #ගස්_කජු_බයිට්
🏷️ #ගස්කජු_මිශ්‍ර_රටකජු බයිට්
🏷️ #චිකන්_බැදුම
🏷️ #චිකන්_ඩෙවල්
🏷️ #මාළු_බැදුම
🏷️ #මාළු_ඩෙවල්
🏷️ #පොල්_සම්බල්
🏷️ #හතු_බැදුම
🏷️ #ඉස්සො_බැදුම
🏷️ #දැල්ලො_ඩෙවල්
🏷️ #දෙල්_මුරුක්කු
🏷️ #කොස්_බයිට්
🏷️ #සුදු_ළූණු_බැදුම
🏷️ #කිරි_ටොෆී
ඇතුළු #කල්තියාගන්න පුලුවන් ආහාර අපෙන් මිල දී ගන්න පුලුවන්...😋😋
100% පිරිසිදුව නිවසේදිම තමා අපි කෑම හදන්නෙ. 🥰 ඒ වගේම කිසිම කෘතිම රසකාරකයක් අපේ ආහාරවලට එකතු කරන්නෙ නෑ.
ඉතිං ඔන්න ඔයාට මේ කෑමවල රස බලන්න ඕනි නම් අපේ එකට massage එකක් දාන්න... 074-0858591
0️⃣7️⃣4️⃣ 0️⃣8️⃣5️⃣8️⃣5️⃣9️⃣1️⃣
එහෙනම් එන්න අපේ Page එක පැත්තටත්... සුබ දවසක් ඔයාලට ❤️❤️❤️🌼
゚viralシfypシ゚