Poorna Diaries

Poorna Diaries A diary of adventures. Travel, Food, and Tech, shared with you. Follow along with Poorna Diaries.

27/05/2026

නුවරදි Highland කල්කිරි එකක් බොන්න හොදම තැන.

Hi Guys නුවරදි Highland කල්කිරි එකක් බොන්න හොදම තැනක් තියනවා. මේ පොඩි කඩේ ඕන වෙලාවක කල්කිරි තියනවා. මොකද ගොඩක් තැන් වල Highland කල්කිරි එක හොයගන්න අමාරුයි නේ.

Hi guys! There’s a small spot in Kandy that always has Highland milk available Since it’s hard to find Highland milk in many places.

23/05/2026

කාපු රසම cookies 🍪😳

Hi Guys මම try කරා Arpico එකේ තියන coconut cookies. Guys ඇත්තටම ඒ cookies නම් රසට තිබුනා . 10න් 9ක් දෙන්න පුලුවන්

Hi guys! I tried the coconut cookies from Arpico Super Centre Honestly, they tasted really good — crispy, sweet, and super addictive. Definitely a solid 9/10 from me!

මේ view එක කොහෙද තියෙන්නේ කියමු බලන්න guys 😍❤️
22/05/2026

මේ view එක කොහෙද තියෙන්නේ කියමු බලන්න guys 😍❤️

20/05/2026

කාපු රසම chicken submarine එක??

Hi Guys මම සෑහෙන කාලයකට පස්සේ dinemore එකේ chicken submarine එකක් try කරා. ඉතින් submarine එකේ හොදට chicken and cheese දාලා තිබුනා. 10න් 8ක් දෙන්න පුලුවන්. Dinemore

Hi guys! After a long time, I tried the chicken submarine at Dinemore
It was loaded with chicken and cheese, and tasted really good. I’d give it an 8/10!

Guys මේ Ice Cream දෙකෙන් රසම Ice Cream එක මොකක්ද? 🤔 අපේ කර්ත කොලොම්බන්ද? අපේ කිතුල් හකුරුද?
17/05/2026

Guys මේ Ice Cream දෙකෙන් රසම Ice Cream එක මොකක්ද? 🤔 අපේ කර්ත කොලොම්බන්ද? අපේ කිතුල් හකුරුද?

15/05/2026

යන්න ඕනම lunch buffet එකක් 😍

Hi Guys මම try කරා Courtyard by Marriott Colombo එකේ තියන lunch buffet එක. බොරු කියන්න ඕන නැ නේ buffet එකේ තිබ්බ කෑම නම් මාරම රසයි.

Hi guys! I recently tried the lunch buffet at Courtyard by Marriott Colombo Honestly, the food there was amazing and every dish tasted really good. Definitely a buffet worth trying

13/05/2026

ඔයා කවදා හරි යන්න ඕනම තැනක්.

Hi Guys ඉතින් මම පහුගිය දවසක ගියා රිකිල්ලගස්කඩ තියන මාරම ලස්සන view එකක් තියන Marabedda Gardens Resort Sri lanka එකට. එතන තියන ලස්සන නම් වචන වලින් කියන්න බැ, ඒ තරමටම ඒ Hotel එක ලස්සනයි.

Hi guys! Recently I visited Marabedda Rest, a beautiful place with an amazing view. The scenery there is honestly hard to describe in words — it’s that beautiful! Definitely a place worth visiting.

09/05/2026

නුවර තියන රසම Chai Tea එක?

Hi Guys ඉතින් මම try කරා නුවර සල්ගාදු bakers එකේ තියන chai tea එකයි එයාලගේ උම්බලකඩ bun එකයි. ඒ දෙක නම් guys මාරම combination එකක්. මාරම රසයි.

Hi guys! I tried the chai tea and the umbalakada bun at Salgado Bakers Guys, that combination was honestly amazing. Definitely worth trying.

06/05/2026

Rs.280 Bing Chun එකේ තියන සුපිරි lemonade එක

Hi Guys මම try කර Rs.280ට Bing Chun එකේ තියන lemonade එක. ඉතින් price එකයි portion එකයි බලද්දි මට හිතෙනවා මේ drink එක worth කියලා

Hi guys! I tried the Rs.280 lemonade at Bing Chun. Considering the price and portion, I think this drink is totally worth it!

BingChun Sri Lanka Bing Chun Kandy

02/05/2026

රසම කල්කිරි එක??

Hi Guys අද අපි try කරන්නේ Highland එකේ කල්කිරි එකද එහෙමත් නැත්නම් Lucky එකේ කල්කිරි එකද රසම කියලා

Hi guys! Today we’re comparing Highland vs Lucky milk to see which one tastes better. Let’s find out which one wins!

29/04/2026

නුවරට ආපු අලුත්ම super luxury Bus එක

Hi Guys ඔන්න දැන් නුවර ඉදන් සැපට මහරගම යන්න luxury bus එකක් අලුතින් දාලා තියනවා. නුවරින් පිටත් වෙන්නේ 12.40pm, මහරගමින් පිටත් වෙන්නේ 5.40am.

A new super luxury bus is now available from Kandy to Maharagama. This new service — it departs from Kandy at 12:40 PM and from Maharagama at 5:40 AM. wijesiri enterprises

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Poorna Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share