මාළුවා "Maaluwa"

මාළුවා "Maaluwa" Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මාළුවා "Maaluwa", Fish Farm, Kantalai.

19/02/2026

ඔන්න යාලුවේ අද අපි නයිටි fishing කලා..බලන්නකො කොහොමද වැදුන දැල්පාඩුව 😘 මල් වෙඩි පුපුරනව වගේ 😂😂
මේ වීඩියෝ එක හොදයි නමි like එකක් දාන්න ඔයාලගෙ අදහස පහළින් කොටන්න 🤨 ආ... එක නෙවෙයි කුහක නොවී share පාරකුත් දාගෙනනම යන්න හොදේ.... මේවගේ වීඩියෝ බලන්න ඔයාල ආස නමි අපිව follow කරල තියා ගන්න.. අපි දිගටම මාලු අල්ලනව හොදේ....🫡🥰

#මාළුවා
#රෑ_මාළු_ඇල්ලීම


#මසුන්_මැරීම #ධීවර_ජීවිතය
#මුහුදු_ගමන #සංචාරක #ලංකාව

වරුවක මහන්සිය 🐟🌅
17/02/2026

වරුවක මහන්සිය 🐟🌅

14/02/2026

අද වීඩියෝවෙන් අපි මසුන් ඇල්ලීමේ (Fishing) ඉතාමත් සන්සුන් සහ උද්යෝගිමත් අත්දැකීමක් ඔබ වෙත ගෙන එනවා. කාර්යබහුල ජීවිතයෙන් මඳකට මිදිලා, සොබාදහමත් එක්ක ගත කරන මේ කාලය ඇත්තටම වටිනවා. මෙහිදී අපි භාවිතා කළ උපකරණ සහ මසුන් ඇල්ලීමේ ක්‍රම ගැනත් ඔබට යම් අදහසක් ලබාගත හැකියි. වීඩියෝව නරඹා ඔබේ අදහස් පහළින් Comment කරන්න. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට Subscribe කරන්න!

#මසුන්ඇල්ලීම

06/02/2026

අද අපි රෑ වැවේ ගියා මාළු අල්ලන්න! 🛶🌙

ගමේ සුන්දරත්වයත් එක්ක රෑ ජාමෙට වැවට බැහැලා දැල් දාලා මාළු අල්ලන මේ අත්දැකීම හරිම වෙනස්. අපි හිතුවටත් වඩා ලොකු මාළු අස්වැන්නක් අද ලැබුණා. 🐟

මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්:
✅ රෑට දැල් දාන නිවැරදි විදිහ.
✅ අහුවුනු මාළු වර්ග.
✅ රෑ වැවේ තියෙන පාළු ස්වභාවය සහ සුන්දරත්වය.

වීඩියෝ එක බලලා ඔයාලගෙ අදහස් පහළින් Comment කරන්න. යාලුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා! 👇

අපේ Page එකට Like කරලා එකතු වෙන්න. 👍

05/02/2026

අද දවසේ වාසනාව! 🎣

ඔරුවෙන් ගිහින් අල්ලපු අලුත් මාලු අස්වැන්න තමයි මේ. වැව මැදදී මේ වගේ අත්දැකීමක් ලබන්න තියෙනවා නම් කොච්චර මරුද? බලන්නකෝ අද දැලට අහුවුනු මාලු ටික...🐟🌊

මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ Page එකට Like එකක් දාන්න. 👍


21/01/2026

සැපටම වැදුණ දැල් පාඩුව....🥰
Like එකක් දාන්න...
Share පාරක් දාල සපෝටි එකක් දෙන්න...

#මාලු #වැවු_මාලු

Address

Kantalai
31300

Website

Alerts

Be the first to know and let us send you an email when මාළුවා "Maaluwa" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category