KM distributors

Directions

KM distributors නිවසට අවශ්‍ය කුළුබඩු , sweet නිෂ්පාදන online හරහා කාර්යක්ෂම හා ඉතා ඉක්මනින් ඔබ අතට ලබාදීම අපගේ පැතුමයි.

29/11/2025

හරී. මෙහෙමයි වෙන්නේ. මේ ලැබෙන බඩුබාහිරාදිය තරුණසේවා සභාව හරහා අදාළ මිනිසුන් වෙත ලබාදීමට තමයි අරමුණ. සනීපාරක්ෂක ද්‍රව්‍ය , වියළි සළාක , බෙහෙත් ද්‍රව්‍ය සහ ඇඳුම් තමයි වයසනයේ හැටියෙට අත්‍යවශ්‍යම ද්‍රව්‍ය වෙන්නේ., නමුත්, ඇඳුම් ලබා දීමේදී පරණ ඇදුම් ලබාදෙන්න එපා කියල දැනුවත් කරල තියෙනවා. ඒ ගැනත් සැලකිලිමත් වෙලා ඔබට පුළුවන් විදියට රු. 100/= හරි දෙයක් ලබාදීම තමයි මේ වෙලාවේ වැදගත්ම. එහෙනම් අපි අපේ යුතුකම ඉෂ්ට කරමු.

Kavindu Maduwantha

බෝතලයක කෑලි ගණන : 75කෑල්ලක් විකුණුම් මිල : 10/=බෝතලයක විකුණුම් මිල 750/=තොග පමණයි:බෝතල් 25ට වඩා ගත් විට බෝතලයක මිල 450/=...
14/10/2025

බෝතලයක කෑලි ගණන : 75
කෑල්ලක් විකුණුම් මිල : 10/=
බෝතලයක විකුණුම් මිල 750/=

තොග පමණයි:

බෝතල් 25ට වඩා ගත් විට බෝතලයක මිල 450/=
( ඩිලිවරි පහසුකම් නොමැත. )

බෝතල් 10 ට වඩා 25 ට අඩුව ගන්නා විට මිල 500/=
( ඩිලිවරි පහසුකම් නොමැත. )

බෝතල් 10ක් ගත්විට බෝතලයක මිල 540/=
( කරන්දෙණිය අවට පමණක් ඩිලිවරි පහසුකම් දියහැක. )

0️⃣7️⃣2️⃣9️⃣5️⃣3️⃣8️⃣8️⃣8️⃣0️⃣ - whtsapp ( 0729538880 )

11/10/2025

බෝතලයක කෑලි ගණන : 75
කෑල්ලක් විකුණුම් මිල : 10/=
බෝතලයක විකුණුම් මිල 750/=

තොග පමණයි:

බෝතල් 25ට වඩා ගත් විට බෝතලයක මිල 450/=
( ඩිලිවරි පහසුකම් නොමැත. )

බෝතල් 10 ට වඩා 25 ට අඩුව ගන්නා විට මිල 500/=
( ඩිලිවරි පහසුකම් නොමැත. )

බෝතල් 10ක් ගත්විට බෝතලයක මිල 540/=
( කරන්දෙණිය අවට පමණක් ඩිලිවරි පහසුකම් දියහැක. )

0️⃣7️⃣2️⃣9️⃣5️⃣3️⃣8️⃣8️⃣8️⃣0️⃣ - whtsapp ( 0729538880 )

Address

Karandeniya Uragaha Road
Karandeniya
80360

Opening Hours

Monday 16:00 - 22:00
Tuesday 16:00 - 22:00
Wednesday 16:00 - 22:00
Thursday 16:00 - 22:00
Friday 16:00 - 22:00
Saturday 16:00 - 22:00
Sunday 16:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when KM distributors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share