SUCHI ECO FOODS

SUCHI ECO FOODS We are manufacturering & distribution all dehydrated foods & spices for local & export market.
(14)

10/08/2026
10/08/2026

මේ අදහස දක්වන්නේ අපේ නිකවැරටිය වැඩමුළුවට සහභාගි වූ තවත් සාර්ථක ව්‍යවසායිකාවක්. ❤️

ඉතින් ඇයගෙන්ම අහලා බලමු… ඇයගේ අත්දැකීම කොහොමද කියලා! 🎤

ඔබත් ආහාර ඩීහයිඩ්‍රේෂන් පිළිබඳව ප්‍රායෝගිකව ඉගෙනගෙන, ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමති නම් අපේ මීළඟ වැඩමුළුවට එකතු වෙන්න.

📍 අගෝස්තු 23 – පිළියන්දල, බෝකුන්දර
📍 අගෝස්තු 29 – මාතර

📲 දැන්ම ලියාපදිංචි වන්න!

ඔබගේ නම සහ ලිපිනය අපගේ WhatsApp අංකයට යොමු කරන්න.

077 4 833 994

09/08/2026

ඔයාලගෙ ගෙදරත් මෙන්න මේ වගේ දිවුල් අතුරුදහන් වෙනවද?

09/08/2026

ලංකාවේ තේ කියන්නේ අපේ දෛනික ජීවිතයේ ප්‍රධානම බීමක්නේ. ☕🌿

හැබැයි අපි හැමදාම කඩෙන් ගන්න Black Tea එකම බොන්න ඕනෙම නෑ.

ඔයාලගේ ගෙවත්තේ තියෙන පේර ගහේ කොළවලින් පවා රසවත් Herbal Tea එකක් හදාගන්න පුළුවන් කියලා දන්නවද? 🍃

ඒකට ලොකු වියදමක්වත්, Dehydrator Machine එකක්වත් අනිවාර්යයෙන්ම ඕනෙ නෑ.

පේර කොළ හොඳින් පිරිසිදු කරලා, අව්වේ හොඳින් වියළාගෙන, පස්සේ කුඩු කරලා Tea එකක් විදිහට සකස් කරලා බලන්න පුළුවන්.

මේ විදිහට පේර කොළ Tea එකක් හදලා බීලා තියෙනවා නම්, Comment එකක් දාන්න.

අලුතින් Try කරන්න කැමති නම් “TRY” කියලා Comment කරන්න.

ඊට පස්සේ මේක කරලා බලලා, ඔයාගේ අත්දැකීම අපිට Message එකක් දාලා කියන්න! 🌿☕

09/08/2026

🌿 “හීන් බෝවිටියා පවුඩර් තියෙනවද?” 😍

මේ ප්‍රශ්නය ගොඩක් දෙනෙක් අපෙන් අහනවා…

👉 ඔව්! අපේ ළඟ තියෙනවා! 💚

100% පිරිසිදුව සකස් කළ හීන් බෝවිටියා පවුඩර් 🌿✨

💰 80g – රු.1000
🚚 ලංකාවේ ඕනෑම තැනකට Delivery
💵 Cash on Delivery පහසුකම
🌍 විදේශගත ඔබටත් ගෙන්වාගන්න පුළුවන්!

📲 දැන්ම Order කරන්න – 077 483 9944
WhatsApp Message එකක් දාන්න. 💚

SUCHI ECO FOODS 🌿
ස්වභාවිකත්වය ඔබේ නිවසටම.

09/08/2026

අගෝස්තු 23
කොළඹ වැඩසටහන
බෝකුන්දරදී
0774833994

09/08/2026

🍍 රසම රස Dehydrated Pineapple 🍍

ඔයාටත් දැන් අපේ රසම රස, ස්වභාවිකව Dehydrated කරපු අන්නාසි ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්! 😋

🍍 50g Pack එකක් -Rs.900.00
📦 ලංකාව පුරා COD පහසුකම
🌍 විදේශගත ඔබටත් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්!

දැන්ම Order කරන්න 👇
📲 077 483 3994 ට WhatsApp කරන්න.

SUCHI ECO FOODS – Nature Preserved, Nutrition Delivered. 🌿

08/08/2026

🇮🇹 ඉතාලියේ ඉන්න අපේ පාරිභෝගික මහත්මියක් අපේ දිවුල් රස බලන්න 100g බෝතල් 10ක් අද Order කළා! ❤️

මේ තියෙන්නේ ඒ Order එක ලස්සනට Pack වෙන විදිය. 📦✨

🌍 ලෝකයේ කොහේ හිටියත්, අපේ නිෂ්පාදන ඔබේ ගෙදරටම ගෙන්වාගන්න පුළුවන්!

📲 Order කරන්න WhatsApp කරන්න
+94 77 483 3994

💰 100g Bottle – Rs. 800.00

🇱🇰 ලංකාව ඇතුළත Cash on Delivery (COD) Available!

ඔබත් අපේ දිවුල් රසය විඳින්න ❤️
SUCHI ECO FOODS 🌿
#

Address

338/4, Yatiwawala , Katugasthota
Katugastota
20800

Opening Hours

Monday 08:30 - 12:30
14:30 - 19:00
Tuesday 08:30 - 12:30
14:30 - 19:00
Wednesday 08:30 - 12:30
14:30 - 19:00
Thursday 08:30 - 12:30
14:30 - 19:00
Friday 08:30 - 12:30
14:30 - 19:00
Saturday 12:00 - 19:00

Telephone

+94774833994

Alerts

Be the first to know and let us send you an email when SUCHI ECO FOODS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SUCHI ECO FOODS:

Shortcuts

Share