Nimz Diary

Nimz Diary Just a smile ...

නෙගටිව් වයිබ්ස් වලින් පිරුණු හෝ ටොක්සික් ගතිය වැඩි මිනිස්සු නිතර ඇහැට කනට නොගැටෙන එක අපේ මානසික සෞඛ්‍යයට සෑහෙන හොඳයි.ඒ න...
28/04/2025

නෙගටිව් වයිබ්ස් වලින් පිරුණු හෝ ටොක්සික් ගතිය වැඩි මිනිස්සු නිතර ඇහැට කනට නොගැටෙන එක අපේ මානසික සෞඛ්‍යයට සෑහෙන හොඳයි.ඒ නිසා, ලස්සනට ජීවත් වෙන්න නම්,
ලස්සන මිනිස්සුන්ව ළඟින් තියාගන්න..💜️

මට නොලැබුණ දේවල් අනික් අයට ලැබෙද්දි උනත්කහටක් නැතුව හිනාවෙන්න පුළුවන් ආදරණීයම මනුස්සයෙක් වෙන්න උත්සාහ කරනහරි සරල මනුස්සය...
05/02/2025

මට නොලැබුණ දේවල් අනික් අයට ලැබෙද්දි උනත්
කහටක් නැතුව හිනාවෙන්න පුළුවන්
ආදරණීයම මනුස්සයෙක් වෙන්න උත්සාහ කරන
හරි සරල මනුස්සයෙක්.. වෙන්න🙏

03/01/2025

You often advise me to stay calm, avoid unnecessary conflict, and focus on working smart rather than reacting impulsively, like barking dogs. Your guidance has proven true time and time again.

Our recent collaboration with our Chinese partners has been a resounding success, opening new pathways for growth and opportunity. Your strategic approach played a crucial role in making this achievement possible.

Your patience during challenging times and your strength in enduring harsh words have truly showcased your resilience and wisdom. I am honoured and proud to be your wife.
❤️I Love You ❤️

සියළුම පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා..! 🌸💚🙏
01/01/2025

සියළුම පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා..! 🌸💚🙏

අමාරුම කාලය තමා ලස්සනම කාලයක් වෙන්නේ✨🩶🖤🤍
28/12/2024

අමාරුම කාලය තමා ලස්සනම කාලයක් වෙන්නේ✨🩶🖤🤍

තරුවක් වගේ දිලිසෙන්න මලක් වගේ හිනැහෙන්න ආදරෙන් හිත පුරවගන්න ජීවිත කාලෙම සැනසෙන්න...💙✨                 ආඩම්බරකාර පිරිමියෙ...
05/12/2024

තරුවක් වගේ දිලිසෙන්න මලක් වගේ හිනැහෙන්න ආදරෙන් හිත පුරවගන්න ජීවිත කාලෙම සැනසෙන්න...💙✨
ආඩම්බරකාර පිරිමියෙක් ලැබීමම ඇති ගැහැණියකට🥰

සසරේ හුරුපුරුද්දකට ලැබුන ආදරයක් ලැබෙන්නේ හරිම කලාතුරකින් ❤️😘❤️🥰
24/10/2024

සසරේ හුරුපුරුද්දකට ලැබුන ආදරයක් ලැබෙන්නේ හරිම කලාතුරකින් ❤️😘❤️🥰

අවිවේකී ආත්මය නිදහස් කරන්න.  නිදහස් දවසක  කොළ පාට හොයාගෙන යන්න.. 🍃❤️                                       ゚    ゚
08/10/2024

අවිවේකී ආත්මය නිදහස් කරන්න.
නිදහස් දවසක
කොළ පාට හොයාගෙන යන්න.. 🍃❤️ ゚ ゚

තමන්ට තමන් හයියක් වෙන්න..! තමන්ගෙ ලෝකෙ හොඳම කෙනෙක් විදියට තමන්ව දකින්න..! ❤️                                       ゚    ...
28/09/2024

තමන්ට තමන් හයියක් වෙන්න..!
තමන්ගෙ ලෝකෙ හොඳම කෙනෙක් විදියට තමන්ව දකින්න..! ❤️
゚ ゚

ජීවිතේ ඔයාට ඇත්තටම ඕනෙ මොනවද කියලා මුලින්ම තීරණය කරන්න. ඒකට නොගැලපෙන දේවල් ජීවිතයෙන් දුරස් කරන්න 🙏 මිනිස්සුන්ට එයාලගෙ ගම...
23/09/2024

ජීවිතේ ඔයාට ඇත්තටම ඕනෙ මොනවද කියලා මුලින්ම තීරණය කරන්න.
ඒකට නොගැලපෙන දේවල් ජීවිතයෙන් දුරස් කරන්න 🙏
මිනිස්සුන්ට එයාලගෙ ගමන යන්න දෙන්න.
ඔබ ඔබේ ගමන යන්න ❤

❤️මානසික සැනසීම තමයි අංක එක ❤

" ඕනෑම දෙයක් සිද්ධ විය හැක ඒත් ඔයා මුහුණ දෙන විදිය අනුව ගොඩක් දේ වෙනස් කරන්න ඔයාට පුළුවන්.." ❤️🥰
20/09/2024

" ඕනෑම දෙයක් සිද්ධ විය හැක ඒත් ඔයා මුහුණ දෙන විදිය අනුව ගොඩක් දේ වෙනස් කරන්න ඔයාට පුළුවන්.." ❤️🥰

“To my favorite person, I love youuu.”🥰...😘
18/09/2024

“To my favorite person, I love youuu.”🥰...😘

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Nimz Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nimz Diary:

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share