28/07/2026
ඕන් ළමයි, මේ තියෙන්නේ එළවළු රොටියක්...
රසම රස කියලා කිව්වෙ නැතත් එළවළු රොටියක්.මේකට පොෂ් විදියට වෙජිටබල් රොටි නැත්තං වෙජි රොටි කියලා කියනවා. 😁 කාල තියෙනවා ද?
ලන්කාවෙ උත්තරධ්‍රැවයෙ ඉදලා දක්ෂිණ ධ්‍රැවයේ සන්ගමන්ද කන්ද දක්වා ඕනෑම කෙනෙක් ගෙන් ඇහුවොත් මේක අදුරන් නැති කෙනෙක් නෑ.
කොහොම උනත් මේකෙ තියෙන්නෙ අලයි, ලූණුයි, ලීක්ස් කෑලියි. උණු උණුවේ, ඉගුරු දාපු ප්ලේන්ටියක් එක්ක, සෙට් වෙන්න සුපිරි භාණ්ඩයක් තමයි.....