Anu Homemade Food

  • Home
  • Anu Homemade Food
Call Directions

Anu Homemade Food කටට රසට පිරිසිදුවට ෂෝටිස් වර්ග

රස වැහෙන රිබන් සැන්විච්😊කටට රසට කන්න කැමති අයට😋 ඔයාගේ ඇනවුමත් අපට භාර දෙන්න.. පිරිසිදුවට,රසවත්ව,නැවුමව ඔයාගේ නිවසටම   අප...
19/08/2026

රස වැහෙන රිබන් සැන්විච්😊

කටට රසට කන්න කැමති අයට😋

ඔයාගේ ඇනවුමත් අපට භාර දෙන්න..
පිරිසිදුවට,රසවත්ව,නැවුමව ඔයාගේ නිවසටම අපි ගෙනැවිත් දෙන්නම්...
☎️0768866941/0701959404..

අද හොදම දවස ඔබ එනවානම්.....😁කටට රසට කන්න කැමති අයට😋 ඔයාගේ ඇනවුමත් අපට භාර දෙන්න.. පිරිසිදුවට,රසවත්ව,නැවුමව ඔයාගේ නිවසටම ...
11/07/2026

අද හොදම දවස
ඔබ එනවානම්.....😁

කටට රසට කන්න කැමති අයට😋

ඔයාගේ ඇනවුමත් අපට භාර දෙන්න..
පිරිසිදුවට,රසවත්ව,නැවුමව ඔයාගේ නිවසටම අපි ගෙනැවිත් දෙන්නම්...
☎️0768866941/0701959404..

ලැබෙන පුංචි ඇනවුමට පවා හදවතින්ම ස්තුතියි වන්ත වෙන්න...ඔයාට ගොඩයන්න තියන ..ඔයාව පුංචි තරුවක් කරන.. ඔයාගේ හීන එකින් එක ඉටු...
09/05/2026

ලැබෙන පුංචි ඇනවුමට පවා හදවතින්ම ස්තුතියි වන්ත වෙන්න...
ඔයාට ගොඩයන්න තියන ..
ඔයාව පුංචි තරුවක් කරන..
ඔයාගේ හීන එකින් එක ඉටු කරන..
ඔයාගේ එකම අදායම් මාර්ගය..
ඔයාගේ පුංචි ව්‍යාපාරය නිසා❤️💪💪
Anu Homemade Food

ලැබුවාවු 2026 වර්ෂය අපි හැමෝගේම  සිහින ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා!!!!❤️2026 වර්ෂයේ ලැබුන පලවෙනි ඇණවුම......    රෝල්ස්...
01/01/2026

ලැබුවාවු 2026 වර්ෂය අපි හැමෝගේම සිහින ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා!!!!❤️

2026 වර්ෂයේ ලැබුන පලවෙනි ඇණවුම......
රෝල්ස්
පැටිස්
කට්ලට්
ඔයාගේත් ජිවිතේ විෂෙශ උත්සවයන් සදහා...ඉතා පිරිසිදුව ,රසවත්ව,නැවුම්ව සාදාරන මිලට අපෙන්.. ඔබගේ නිවසටම....
අමතන්න📞0701959404
📞0768866941

කටට රසට කන්න කැමති අයට😋 ඔයාගේ ඇනවුමත් අපට භාර දෙන්න.. පිරිසිදුවට,රසවත්ව,නැවුමව ඔයාගේ නිවසටම   අපි ගෙනැවිත් දෙන්නම්...   ...
28/12/2025

කටට රසට කන්න කැමති අයට😋

ඔයාගේ ඇනවුමත් අපට භාර දෙන්න..
පිරිසිදුවට,රසවත්ව,නැවුමව ඔයාගේ නිවසටම අපි ගෙනැවිත් දෙන්නම්...
☎️0768866941/0701959404..

විශ්වාස කරන්න,ලබන වසර අපි හැමෝගේම...ජයග්‍රාහි වසර වෙනවාමායි...💪❤️
14/12/2025

විශ්වාස කරන්න,
ලබන වසර අපි හැමෝගේම...
ජයග්‍රාහි වසර වෙනවාමායි...💪❤️

Good morning ලමයෝ...❤️      ලග ලගම එන උත්සව කාලේට,ඔයාගේ උපන් දීනේට..ඔයාගේ ජිවිතේ විශේෂ අවස්තාවලට...කතා කරන්න අපිට....පිර...
25/11/2025

Good morning ලමයෝ...❤️

ලග ලගම එන උත්සව කාලේට,ඔයාගේ උපන් දීනේට..ඔයාගේ ජිවිතේ විශේෂ අවස්තාවලට...කතා කරන්න අපිට....පිරිසිදුවට නැවුම්ව හා රසවත්ව ඔයාට ඔනි ආකාරයට අවශ්‍ය ෂෝටිස් වර්ග අපි ඔයාගේ ගෙදරටම ගෙනත් දෙනවා..(ලංසිගම,කටුනේරිය,මුදුකටුව,මාරවිල)අවට😊
📞 0701959404/0768866941
ස්තුතියි මට ඕඩර් එක දුන්නාට🙏❤️

ලැබෙන පුංචි ඇනවුමට පවා හදවතින්ම ස්තුතියි වන්ත වෙන්න...ඔයාට ගොඩයන්න තියන ..ඔයාව පුංචි තරුවක් කරන.. ඔයාගේ හීන එකින් එක ඉටු...
14/08/2025

ලැබෙන පුංචි ඇනවුමට පවා හදවතින්ම ස්තුතියි වන්ත වෙන්න...
ඔයාට ගොඩයන්න තියන ..
ඔයාව පුංචි තරුවක් කරන..
ඔයාගේ හීන එකින් එක ඉටු කරන..
ඔයාගේ එකම අදායම් මාර්ගය..
ඔයාගේ පුංචි ව්‍යාපාය නිසා❤️💪💪
Anu Homemade Food

රිබන් සැන්විච්😋
18/03/2025

රිබන් සැන්විච්😋

🙏❤️
01/01/2025

🙏❤️

Address


Telephone

+94701959404

Website

Alerts

Be the first to know and let us send you an email when Anu Homemade Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share