White bird kitchen

White bird kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from White bird kitchen, Food Delivery Service, Katuwana.
(59)

🥧බිරියානි ,වටලප්පන්
කල් තබා ගතහැකි ආහාර පීසා 🥧

📦online බිස්නස් 📦0715333676

☎️whatsApp msg only ☎️


🤝 කලනොහැකිය යන්න මෝඩයාගේ ශබ්ද කෝෂයේ ඇති වචනයක් පමණි ...
ඉතින් නොපමාව උත්සාහ කරන්න වචනය අඩුවෙන් වැඩ වැඩියෙන් කරන්න සාර්ථකත්වය ඉතා අතලඟයි🤝

යන්තම් වැඩ ඉවරකරලා කුස්සිය සෝදලා වැඩ ඉවරකලා ඇස්දෙක පියවෙනවා එහෙමනම් හැමෝටම සුභ රාතිුයක් වේවා බුදුසරණයි White bird kitche...
22/08/2026

යන්තම් වැඩ ඉවරකරලා කුස්සිය සෝදලා වැඩ ඉවරකලා ඇස්දෙක පියවෙනවා එහෙමනම් හැමෝටම සුභ රාතිුයක් වේවා බුදුසරණයි
White bird kitchen

22/08/2026

ඒ වැඩ අස්සේ රටයන්නත් හැදුවා ..
White bird kitchen
#කල්තබාගතහැකිආහාර

22/08/2026

අදත් ඔයා ලොකු ඔඩර් එකක් හැදුවා ද ඉෂා...
White bird kitchen
#කහබත්

22/08/2026

කුකුලත් අතින් අර⁣ගෙන පාන්දරින් කුස්සියේ යුද්ධය
White bird kitchen
#අද⁣මෙනුව

ජිවිතේ බොහෝදේවල් සල්ලි වලට මිලදී ගන්න පුලුවන් වුනත්  අව්‍යාජ මනුස්සකම කවදාවත් සල්ලි වල⁣ට ගන්න බෑ වගේම මිලක් නියම කරන්න බ...
21/08/2026

ජිවිතේ බොහෝදේවල් සල්ලි වලට මිලදී ගන්න පුලුවන් වුනත් අව්‍යාජ මනුස්සකම කවදාවත් සල්ලි වල⁣ට ගන්න බෑ වගේම මිලක් නියම කරන්න බෑ....

ඉතින් හැමදාම එකම වගේ නැතිවෙයි ඒත් ඒ හැමකාලම දරාගෙන ඉදිරියට යමු🌹🤝🤝🤝🤝 ඉවසිමෙන්

දවස් 3 නිදිමැරීමක්.....එහෙමනම් හැමෝටම සුභ දවසක්🌞🌞 වේවා සියලු කටයුතු සාර්ථක වේවා
White bird kitchen


හෙට ඇනවුමකට අද තාමත් වැඩ නිදිමතයි මහන්සි එත් වැඩ එහෙමනම් හැමෝටම සුභ රාතිුයක් වේවා බුදුසරණයි White bird kitchen      #බිර...
21/08/2026

හෙට ඇනවුමකට අද තාමත් වැඩ නිදිමතයි මහන්සි එත් වැඩ එහෙමනම් හැමෝටම සුභ රාතිුයක් වේවා බුදුසරණයි White bird kitchen
#බිරියානි

21/08/2026

මට ගාන කියන්න මතක නැති තරමට ඇනවුම් මේ මිස්ගෙන් ස්තුතිය ..😍🥰🥰😍 White bird kitchen

හේලයේ ගීත කෝකිලාවිය ජීවන රඟමඩලින් බැසගිය වගයි ...White bird kitchen
21/08/2026

හේලයේ ගීත කෝකිලාවිය ජීවන රඟමඩලින් බැසගිය වගයි ...
White bird kitchen

21/08/2026

ගේ පුරාම බිරියානි නේද අද
😍🥰🥰

bi

#බිරියානි #වරාපිටිය

සල්ලි ගොඩක් දීලා වටිනා ඇඳක් ගත්තාට සුවපහසු නින්දක් ගන්න බෑ...කොච්චර සල්ලි තිබුනත් මානසික සුවය නිදහස සතුට සල්ලි වලට ගන්න ...
21/08/2026

සල්ලි ගොඩක් දීලා වටිනා ඇඳක් ගත්තාට සුවපහසු නින්දක් ගන්න බෑ...
කොච්චර සල්ලි තිබුනත් මානසික සුවය නිදහස සතුට සල්ලි වලට ගන්න බෑ...අපට
මනුස්සකම රැඳි ආදරණිය මනුස්සයෙක් වෙන්න ඔබ හැමදාමත්

එහෙමනම් හැමෝටම සුභ දවසක්🌞🌞 වේවා බුදුසරණයි
White bird kitchen

Address

Katuwana

Website

Alerts

Be the first to know and let us send you an email when White bird kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share