Tasty B

Tasty B "Welcome to Tasty Natural Food! ��

19/09/2025
කොත්තු කමුද ලමයි.😋😘 ゚viralシfypシ゚
19/09/2025

කොත්තු කමුද ලමයි.

😋😘
゚viralシfypシ゚

හැදැල්ලෝ බැදුම පට්ට රසයි ළමයි  😋 ゚viralシfypシ゚
14/09/2025

හැදැල්ලෝ බැදුම පට්ට රසයි ළමයි 😋

゚viralシfypシ゚

ඊයේ රෑ මෙනු එක.😋😁
14/05/2024

ඊයේ රෑ මෙනු එක.😋😁

අද ඉරිදා දවසේ දවල් මෙනු එක . ...TODAY LUNCH MENU                 💙බත්                💙ගෝවා කිරට                💙බීට් රූට...
05/05/2024

අද ඉරිදා දවසේ දවල් මෙනු එක . ...

TODAY LUNCH MENU

💙බත්
💙ගෝවා කිරට
💙බීට් රූට් කිරට
💙ගොටුකොල මැල්ලුම
💙මාලු බැදලා


හායි ලමයි..ගොඩාක කලෙකින් ඔන්න මම කෑම ගොඩාක් එකට අරන් ආවා .            B
24/04/2024

හායි ලමයි..ගොඩාක කලෙකින් ඔන්න මම කෑම ගොඩාක් එකට අරන් ආවා .

B

🍜 චිකන් ඩෙවල්👉😛රස නම් නියමයි ...😋 රෙසපි එක දාලා තියෙනවා .👉   👉 අවශ්‍ය ද්‍රව්‍ය චිකන් 250gරට ළුණු ගෙඩි 2 තක්කාලි ගෙඩි 2 ම...
02/04/2024

🍜 චිකන් ඩෙවල්👉😛

රස නම් නියමයි ...😋
රෙසපි එක දාලා තියෙනවා .👉

👉 අවශ්‍ය ද්‍රව්‍ය

චිකන් 250g
රට ළුණු ගෙඩි 2
තක්කාලි ගෙඩි 2
මාළු මිරිස් කරල් 3
සුදු ළුණු බික් 4
ඉගුරැ කැල්ලක්
කරපිංචා ඉත්තක්
රම්පා කොලයක්
සේර කැල්ලක්
කෑලි මිරිස් තේ හැදි 2
ගම්මිරිස් තේ හැන්දක්
කහ තේ හැදි කාලක්
මිරිස් කුඩු මේස හැන්දක්
සෝයා සෝස් මේස හැන්දක්
තක්කාලි සෝස් මේස හැදි 2
සීනි තේ හැන්දක් කැමති නම්
ලුණු අවශ්‍ය පමන
තවත් රස වෙන්න
කජු තියෙනවනම් පමනක්
කංකුං
බැද ගැනීමට තෙල්

🍜 සාදාගන්නා ආකාරය 👉

🌷මුලින් ම චිකන් කපා සෝදා ගන්න .
🌷චිකන් වලට මිරිස් කුඩු , කහ, ලුණු දමා හොඳින් අත ගා පැය බාගයක් විතර තියන්න .

🌷 ඊට පස්සේ චිකන් ටික ගැබුරැ තෙලේ බැද ගන්න .

🌷 රට ළුණු , තක්කාලි , මාළු මිරිස් කපා ගන්න .

🌷ඉගුරැ , සුදු ළුණු තලාගන්න .

🌷 ඇතිලියක් ලිප තබා තෙල් ටිකක් දමා ඉගුරැ, සුදු ළුණු බැදෙන්න දෙන්න .

🌷 රම්පා , කරපිංචා , සේර දා ගන්න .

🌷 ඊට පස්සේ මාළු මිරිස් , රට ළුණු එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න .

🌷 කෑලි මිරිස් , ගම්මිරිස් , සීනි , ලුණු , තක්කාලි සෝස් , සෝයා සෝස් එකතු කරගෙන හොඳින් කලවම් කර ගන්න .

🌷 තක්කාලි , බැද ගත්ත චිකන් එකතු කරගන්න ,

🌷 හොඳින් කලවම් කරගෙන රස බලා ලිපේන් බා ගන්න .

🌷 මාළු මිරිස් , රට ළුණු ලාවට අමු ගතිය තියෙද්දි බා ගන්න .

🌷 ගම්මිරිස් එකතු කරගන්න සැරට කන්න පුලුවන්
🌷කජු සහ කංකුං ටික බැදගෙන අන්ට්ජිමට එකතු කරන්න.

🧡Tastyb🧡
Tele: 070 2931337

Food lovers - Sri Lanka

🌷TastyB🌷(Homemade Delicious Foods🍜👍කෘතී රසකාරක වර්ණකාරක වැනි අහිතකර කිසිවක් අඩංගු නැති ස්භාවික කුලුබඩුවලින් සාදන ලද 100%...
28/03/2024

🌷TastyB🌷
(Homemade Delicious Foods🍜
👍කෘතී රසකාරක වර්ණකාරක වැනි අහිතකර කිසිවක් අඩංගු නැති ස්භාවික කුලුබඩුවලින් සාදන ලද 100% විශ්වාසයෙන් අපේ කෑම රසවිඳින්න ඔයාට පුලුවන්...

👍ලංකාවේ ඕනෑම තැනකට වගේම විදේශ රටවල් සදහාද ඩිලිවරි📦 පහසුකම් සහිතයි.
👍සියලුම ආහාර වැකියුම් සීල් පැක් තුල ආරක්ෂිතව එවනු ලැබේ.

සෞඛ්‍යාරක්ෂිතව ගෙදර හදපු රසම රස කෑම වර්ග රැසක්......👌👌👌👌
👉මෝජු වර්ග
👉අච්චාරු වර්ග
👉බැදුම් වර්ග
👉මාළු ඇඹුල්තියල්
👉කැවිලි වර්ග

👍මුදල් බැංකු තැන්පත් පමණි
👍ඇණවුම් සදහා මුදල් ගෙවූ පසු ආහාර සකසනු ලැබේ.
📍ඔබගේ ඇණවුම දින 5කට පමණ පෙර ලබා දෙන්න.

Wimalarathna Stores
Denawala,Wathura,Kegalle
☎ 0702931337📞

#

🥘මැටි හට්ටියේ  (mati pot )👉😋2024 සිංහල අලුත් අවුරුද්දට තව ටික දවසයි ඉතින් මහන්සි නොවීම ආස කෑම ටික සිංහල අලුත් අවුරුදු කෑ...
27/03/2024

🥘මැටි හට්ටියේ (mati pot )

👉😋2024 සිංහල අලුත් අවුරුද්දට තව ටික දවසයි ඉතින් මහන්සි නොවීම ආස කෑම ටික සිංහල අලුත් අවුරුදු කෑම මේසෙට ගෙන්නගන්න ඔන්න ඔබටත් දැන් සුන්දර අවස්තාවක් TastyB වෙතින්.
👉අද සිට ඇනවුම් කරලා තියාගන්න පුලුවන් කල් තියාගෙන රසවිදින්න වගේම ගෙදරට එන හිතවතුන්ට බඩකට හිත පිරෙන්න සංග්‍රහා කරන්න
👉කෘතීම රසකාරක වර්ණකාරක වැනි අහිතකර කිසිවක් අඩංගු නැති ස්භාවික කුලුබඩුවලින් සාදන ලද 100% විශ්වාසයෙන් අපේ කෑම රසවිඳින්න ඔයාට පුලුවන්...

👍ලංකාවේ ඕනෑම තැනකට වගේම විදේශ රටවල් සදහාද ඩිලිවරි📦 පහසුකම් සහිතයි.

🍜චිලි පේස්ට් =(1500)
🍜කුනිස්සෝ බැදුම =(1500)
🍜බටු මොජුව =(1500)
🍜කොහිල මොජුව =(1500)
🍜කෙසෙල්මුව බැදුම =(1500)
🍜සිංහල අච්චාරුව = (1600)
🍜පොලොස් අච්චාරු =(1800)
🍜රටකජු හාල්මැස්සන් බැදුම=(2000)
🍜හල්මැස්සො ලුනු බැදුම=(1500)
🍜ඉස්සන් බැදුම / ඩෙවල් එක =(2500)
🍜චිකන් ඩෙවල් =(2000)
🍜මාලු ඩෙවල් =(1500)
🍜මාලු ඇබුල්තියල් =(2500)
🍜සෝයාමීට් බැදුම =(1000)

තවත් රසවත් කෑමක්

🍰මාරි බිස්කට් පුඩිං =1000/=

👉ගෙදරම හදන කුලුබඩු සමග රසවත් කෑම ඔබේ මේසයටත් ලබා ගන්න සම්බන්ද වන්න..
TastyB
Whatsapp ;-070-29 31 337

🍜සිංහල අච්චාරු🤤ගෙදර කන්න,Trip එකක් යනකොට අරගෙන යන්න ආස ඔයාලට😋 පිලිවෙලට,පිරිසිදුවට වගේම රසම රසට,සාදාරන මුදලට ගෙදර හදන අච්...
26/03/2024

🍜සිංහල අච්චාරු🤤

ගෙදර කන්න,Trip එකක් යනකොට අරගෙන යන්න ආස ඔයාලට😋 පිලිවෙලට,පිරිසිදුවට වගේම රසම රසට,සාදාරන මුදලට ගෙදර හදන අච්චාරු
👉අපෙන් ගන්න දැන්ම කතා කරලා ඔයාලා කැමති විදිහට Costumerize කරලා හදාගන්න🙈
👉දැන්ම ඔඩර් එක දාන්න.
070-2931337

🌿 මුරුංගා කොල - ඉස්සන් කකුළුවන් ඉවුවහම සැර මැකෙන්න දාන එක තමයි ගොඩක් අය දන්නේ.👉කැල්සියම් ,පොටෑසියම් කැරොටීන් ,විටමින් වර...
26/03/2024

🌿 මුරුංගා කොල - ඉස්සන් කකුළුවන් ඉවුවහම සැර මැකෙන්න දාන එක තමයි ගොඩක් අය දන්නේ.
👉කැල්සියම් ,පොටෑසියම් කැරොටීන් ,විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්‍ය පධාර්ථ වලිනුත් ප්‍රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා සමන්විතයි. .
👉අපි සාමාන්‍ය විදිහට ගන්න කිරි,බිත්තර ,කැරට් ,කෙසෙල් ,දොඩම් ,යෝගට් ,නිවිති මේ දේවල් වලින් ලැබෙන පෝෂණය දස ගුණයකට වඩා මුරුංගා වලින් ලැබෙනවා .
👉කිරිදෙන මවුවරුන් සඳහා ඉතාමත් ගුණදායක කොල වර්ගයක් .
👉එමෙන්ම පිලිකා නාශකයක් ලෙසද ක්‍රියා කරයි.👍👍

Address

Kegalle

Telephone

+94702931337

Website

Alerts

Be the first to know and let us send you an email when Tasty B posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tasty B:

Share