Me to Eat

Me to Eat Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Me to Eat, Food stall, Kegalle.

55 boxes delivered to Kegalle.......Thanks for your oder......👍❤
06/07/2025

55 boxes delivered to Kegalle.......
Thanks for your oder......👍❤

ඔන්න ඔයාලට ME TO EAT  වෙතින් FRESH  JUICE  වගේම MILKSHAKE  වර්ග සහ ,HOT MILO, HOT CHOCOLATE , NESCAFE, වර්ග රැසක් පහසු ම...
06/02/2025

ඔන්න ඔයාලට ME TO EAT වෙතින් FRESH JUICE වගේම MILKSHAKE වර්ග සහ ,HOT MILO, HOT CHOCOLATE , NESCAFE, වර්ග රැසක් පහසු මිලට ලබාගන්න පුළුවන්... ඔබත් අදම එන්න.. ME TO EAT BURGER CAFE එකට...
゚viralシfypシ゚viralシalシ
#

ඔන්න Me to Eat Burger Cafe එකෙන් රසම රස Chicken Submarine එකක් දැම්මා..  දැකපු නැති යාළුවන්ට සහ රස විදපු නැති යාළුවන්ට බ...
29/01/2025

ඔන්න Me to Eat Burger Cafe එකෙන් රසම රස Chicken Submarine එකක් දැම්මා.. දැකපු නැති යාළුවන්ට සහ රස විදපු නැති යාළුවන්ට බලාගන්න.. ඔයාලත් එන්න.. Cafe එක තියෙන්නේ කෑගල්ල නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට... Abans එක ලග...
゚viralシfypシ゚viralシalシ

Me to Eat Burger Cafe Call  072 772 3989
24/01/2025

Me to Eat Burger Cafe
Call 072 772 3989

හිතේ හැටියට.. අඩුම මිල ගනනට Real Burger එකක් කන්න.. එන්න අපේ Me to Eat එකට...මිල ගනන් දැනගන්න Me to Eat page එකට log වෙන...
27/09/2024

හිතේ හැටියට.. අඩුම මිල ගනනට Real Burger එකක් කන්න.. එන්න අපේ Me to Eat එකට...
මිල ගනන් දැනගන්න Me to Eat page එකට log වෙන්න..

  Birthday "Me to Eat"❤️❤️              ඔන්න ඉතින් අපේ "Me to Eat" පුංචි Burger Cafe එකට අවුරුද්දයි.. අගෝස්තු 10 වෙනිදා ...
06/08/2024

Birthday "Me to Eat"❤️❤️
ඔන්න ඉතින් අපේ "Me to Eat" පුංචි Burger Cafe එකට අවුරුද්දයි.. අගෝස්තු 10 වෙනිදා ට..
ඉතින් 9 , 10 කියන දවස් දෙකේ.. අපේ ඕනම Burger එකක් එක්ක Free French Fries bucket එකක් දෙනවා... ( Dining Only)
Burger මිල ගනන් දැනගන්න Me to Eat page එකට log වෙන්න ..
ඔයාලා හැමෝටම ආරාධනා කරනවා..😍😍

  Real Burger එකක රස විදින්න.. ඔබට තාම බැරි වුනා නම්, එන්න අපේ පුංචි burger cafe එකට.. ⁣මේ cafe එක තියෙන්නේ කෑගල්ල town ...
13/07/2024

Real Burger එකක රස විදින්න.. ඔබට තාම බැරි වුනා නම්, එන්න අපේ පුංචි burger cafe එකට.. ⁣මේ cafe එක තියෙන්නේ කෑගල්ල town එකේ Abanse එක HDFC Bank එක ලග...
ඔබත් ඇවිල්ලාම බලන්න.. පහසු මිලට burger එකක් කන්න පුළුවන් එකම තැන.. "Me to Eat" Burger Cafe..
Vegetable Burger - Rs. 120.00
Chicken Burger - Rs. 200.00
Egg & Chicken Cheese Rs. 340.00
Crispy chicken Cheese Rs. 530.00
මේ ඕනෑම එකකට Egg , Cheese add කරන්න පුළුවන්..

  රසම රස burger එකක් කෑගල්ලේ අඩුම මිලට රස විදින්නන ඔයත් කැමති ද?  #අදම එන්න Me to Eat burger shop එකට Take away සහ Dinin...
16/06/2024

රසම රස burger එකක් කෑගල්ලේ අඩුම මිලට රස විදින්නන ඔයත් කැමති ද?
#අදම එන්න Me to Eat burger shop එකට
Take away සහ Dining පුළුවන්...
#සදුදා (17) එනම් හෙට සිට order කරන්න පුළුවන්...
#ස්ථානය: ගොපුර ලීබඩු ඉදිරිපිට...

  me to eat for today's special ❤️❤️ #
01/06/2024

me to eat for today's special ❤️❤️ #

  Welcome to Sri Lanka and my little Burger Cafe🙏, Thank You. 👋
21/05/2024

Welcome to Sri Lanka and my little Burger Cafe🙏, Thank You. 👋

Welcome to Sri Lanka and my little Burger Cafe, Thank you come again. 🙏
20/05/2024

Welcome to Sri Lanka and my little Burger Cafe,
Thank you come again. 🙏

 #ස්වභාවික පැෂන් රස විඳගන්න එන්න අපේ Me to Eat Burger cafe එකට... ගෝපුර ඉදිරිපිට...
09/05/2024

#ස්වභාවික පැෂන් රස විඳගන්න එන්න අපේ Me to Eat Burger cafe එකට... ගෝපුර ඉදිරිපිට...


Address

Kegalle
71000

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Me to Eat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share