16/08/2026
ආදරණීය හස්බන්ට ආදරණීය වයිෆ් ආදරෙන් යවපු තෑග්ගක් 🎂🎂❤🥰
මේ එකකම තෑගි ගොඩක් තියෙනවා🎁🎁🎁
මේ ඕඩර් එක අපිට දුන්නෙ බල්ලපානෙ අපේ හොදම Customer කෙනෙක්..
ඉතිං කෑගල්ල අවට ඔයාලටත් මේ වගේ රසම රස කේක් එකක් ඕනෙනම් කතාකරන්න අපට
☎️📞 - 076 3235501