J & N Food Products

J & N Food Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from J & N Food Products, Dessert Shop, Jayagath Mawatha, Himbutuwelgoda, Kelaniya.
(2)

මේ සතියේ චීස්කේක් කන්න මේ පැත්තට එන්නෙ කවුද🤭🙃
06/08/2026

මේ සතියේ චීස්කේක් කන්න මේ පැත්තට එන්නෙ කවුද🤭🙃

Farewell treat එකක් සදහා අපිට ලැබුණු රසවත් ඇණවුමක්❤️❤️❤️❤️🍫🍪🍫 බිස්කට් පුඩින් කප්ආදරණීය ඇනවුම ලබාදුන් නන්ගිට ගොඩක් ස්තූති...
03/08/2026

Farewell treat එකක් සදහා අපිට ලැබුණු රසවත් ඇණවුමක්❤️❤️❤️❤️

🍫🍪🍫 බිස්කට් පුඩින් කප්

ආදරණීය ඇනවුම ලබාදුන් නන්ගිට ගොඩක් ස්තූතියි🙏🙏🙏

අපිත් එක්ක දිගටම ඉන්නවට වගේම මේ ආදරණීය feedback එක ලබාදුනට ගොඩක් ස්තුතියි❤️❤️

පසුගිය දවසක අපි කරපු තවත් රසවත් ඇනවුමක්😋😋😋🍓🍰🫐 1kg  මික්ස්බෙරි චීස්කේක්ආදරණීය ඇනවුම ලබාදුන් Harshoo ඔයාට ගොඩක් ස්තුතියි😘😘...
03/08/2026

පසුගිය දවසක අපි කරපු තවත් රසවත් ඇනවුමක්😋😋😋

🍓🍰🫐 1kg මික්ස්බෙරි චීස්කේක්

ආදරණීය ඇනවුම ලබාදුන් Harshoo ඔයාට ගොඩක් ස්තුතියි😘😘😘❤️

අවුරුදු ගණනක් නොකඩවා අපිත් එක්ක හරි ආදරෙන් ඉන්න customer කෙනෙක්ගෙන් අපිට ලැබුණු ආදරණීය ඇනවුමක්❤️❤️🍰🍰🍰 500g චීස්කේක් (Wit...
03/08/2026

අවුරුදු ගණනක් නොකඩවා අපිත් එක්ක හරි ආදරෙන් ඉන්න customer කෙනෙක්ගෙන් අපිට ලැබුණු ආදරණීය ඇනවුමක්❤️❤️

🍰🍰🍰 500g චීස්කේක් (Without topping )

ඉතින් මේ ආදරණීය ඇනවුම ලබාදුන් Udari නන්ගිට ගොඩක් ස්තූතියි🙏🙏🙏

අපිත් එක්ක දිගටම ඉන්නවට වගේම මේ ආදරණීය feedback එකටත් ගොඩක් ස්තූතියි😘😘😘😘❤️❤️❤️

ආදරණීය චූටි පුතෙක්ට හැදුණු රසවත් චීස්කේක් ඇණවුමක්❤️❤️❤️🍓🍰🍓1kg ස්ට්‍රෝබෙරි චීස්කේක්ආදරණීය ඇනවුම ලබාදුන් Shihanaz නන්ගිට ග...
03/08/2026

ආදරණීය චූටි පුතෙක්ට හැදුණු රසවත් චීස්කේක් ඇණවුමක්❤️❤️❤️

🍓🍰🍓1kg ස්ට්‍රෝබෙරි චීස්කේක්

ආදරණීය ඇනවුම ලබාදුන් Shihanaz නන්ගිට ගොඩක් ස්තූතියි🙏🙏🙏

ඒ වගේම අපිට එව්ව මේ ආදරණීය feedback එකටත් ගොඩක් ස්තූතියි😘😘😘

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ අපි නැවතත් කුරුණෑගලට එනවා😍😍දිනය: ජූනි 18 බ්‍රහස්පතින්දා ගමන් මාර්ගය: නිට්ටඹුව , පස්යාල, මීරිගම, ...
16/06/2026

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ අපි නැවතත් කුරුණෑගලට එනවා😍😍

දිනය: ජූනි 18 බ්‍රහස්පතින්දා

ගමන් මාර්ගය: නිට්ටඹුව , පස්යාල, මීරිගම, කුරුණෑගල හරහා මාතලේ

ඉතින් අපේ ස්ට්‍රෝබෙරි / බ්ලුබෙරි පිරුණු රසම රස චීස්කේක් රස බලන්න කැමති අය දැන්ම අපිට ඔයාගෙ ඇනවුම inbox කරන්න..

නිකන් නෙමෙයි promotions එක්කම තමා මේ පාර අපි එන්නෙ..

බල බල ඉන්න එපා ඔයාගේ ඇණවුම ජූනි 17 සවස 3ට කලින් අපිට confirm කරන්න🥰🥰🥰

අපි යන ගමන් මාර්ගයේ නම් Delivery FREE 🙈🙈🙈🙈

නුවර / මාතලේ ඉන්න ඔයාට විශේෂ දීමනාවක්🙈🙈🙈අපි එනවා මාතලේට ඔයාලා ආස කරන රසම රස චීස්කේක්අරගෙන😃😃Special offer එකකුත් අරගෙන තම...
16/06/2026

නුවර / මාතලේ ඉන්න ඔයාට විශේෂ දීමනාවක්🙈🙈🙈

අපි එනවා මාතලේට ඔයාලා ආස කරන රසම රස චීස්කේක්
අරගෙන😃😃

Special offer එකකුත් අරගෙන තමා එන්නෙ🥰🥰

Option 01
Medium මික්ස්බෙරි චීස්කේක් ටබ් එක-1200/-

Option 02
Medium මික්ස්බෙරි චීස්කේක් ටබ් දෙකක් ගන්න ඔයාට one person size මික්ස්බෙරි චීස්කේක් කප් එකක් FREE- 2800/-

ඉතින් රස බලන්න කැමති ඔයාගේ ඇණවුම ජූනි 17 සවස 3ට කලින් තහවුරු කරන්න😍😍😍😍

16/06/2026

නුවර/ මාතලේ අවට චීස්කේක් රස බලන්න කැමති අය මේ පැත්තට ඉක්මනටම එන්න..
Promotion එකකුත් එක්කම අපි එනවා 🙈🙈🙈🙈

ඔන්න අපෙ Special Cheesecake Offer එක🔥🔥🔥🔥මේ පාර අපි offers දෙකක්ම එකට දෙනවා🔥🔥Offer01:අපේ medium mixberry cheesecake කප් එ...
24/05/2026

ඔන්න අපෙ Special Cheesecake Offer එක🔥🔥🔥🔥

මේ පාර අපි offers දෙකක්ම එකට දෙනවා🔥🔥

Offer01:
අපේ medium mixberry cheesecake කප් එකක් 1200/- ට දැන් ඔයාකට ගන්න පුලුවන් ..

Offer 02:
එහෙම නැත්තම් medium mixberry cheesecake කප් දෙකක් 2800/- ට ගන්න ඔයාට one person cheesecake කප් එකකුත් අපි දෙනවා ඔයාට නොමිලේ 😍😍

ඉතින් මේ offers දෙක්ම ඔයාකට මැයි 31 වෙනක්ම අපෙන් ගන්න පුලුවන් .. හැබැයි ඔයාලගෙ ඇණවුම් කරන දිනයත් මේ කාල සීමාව ඇතුලතම වෙන්න ඕනෙ🙏

සීමිත delivery පහසුකම් කැලණිය කොළඹ අවට ඉන්න ඔයාලට පුලුවන් 🥲☔️

***නුවර අවට ඉන්න ඔයාලටත් පොඩි chance එකක් දෙන්න පුලුවන්.. වැඩි විස්තර සදහා අපිට අද හෙට දවස් දෙක ඇතුලත whatsapp හෝ messanger හරහා inbox කරන්න🥳🥳

Valid till 31st May
24/05/2026

Valid till 31st May

Address

Jayagath Mawatha, Himbutuwelgoda
Kelaniya

Telephone

+94772327858

Website

Alerts

Be the first to know and let us send you an email when J & N Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category