Delicacy by Chamindi

Delicacy by Chamindi It s all about freshly home made with the best ingredients. If this is something that interests you we have got you covered.

We make elegant platters and cakes just give us a call we would like to make your events special for you.

21/08/2026

It’s not just a snack. It’s a brand people trust, remember, and reach for.
Behind every packet is a story of testing, failures, details, and countless decisions.

🍰 හැම සැමරුමකටම රසවත් මතකයක් එක් කරන්න!ආදරයෙන්, නැවුම්ව සකසන රසම රස කේක් & බේක්ස් 🎀 Delicacy by Chamindi💝 ආදරයෙන් හදන රස...
12/08/2026

🍰 හැම සැමරුමකටම රසවත් මතකයක් එක් කරන්න!

ආදරයෙන්, නැවුම්ව සකසන රසම රස කේක් & බේක්ස්

🎀 Delicacy by Chamindi
💝 ආදරයෙන් හදන රසම රස මතකයන්!

📞 ඇණවුම් සඳහා: +94 77 251 1237

10/08/2026

- ඔයාගේ product එක රසවත් වුණාට විතරක් customer කෙනෙක් ආයෙත් එන්නේ නැහැ

- මුලින්ම ඔහු/ඇය මිලදී ගන්නේ product එක නෙවෙයි ,ඔයාගේ BRAND එක ගැන ඇතිවන හැඟීම.

- Packaging කියන්නේ wrapper එකක් නෙවෙයි.,
ඒක ඔයාගේ brand එක කතා කරන පළවෙනි වචනය.

Join Now.....
WhatsApp
+94 76 702 1237
🎵 TikTok: .by.chami
💬 Messenger: Delicacy by Chamindi

✨ Every cake is homemade with love, baked fresh just for you.

28/07/2026

ඔබේ Product එක හොඳ වුණත්... Packaging එක දුර්වල නම් Customerගේ පළමු විශ්වාසය නැති වෙන්න පුළුවන්.

- පළමු impression එක තීරණය වෙන්නේ තත්පර කිහිපයකින්.

- Professional packaging කියන්නේ ලස්සන box එකක් විතරක් නෙවෙයි... එය ඔබේ Brand එකේ වටිනාකම.

ඔබේ Brand එකත් Premium Level එකට ගෙනියන්න අදම පටන් ගන්න.

Order Now.....
WhatsApp
+94 76 702 1237
🎵 TikTok: .by.chami
💬 Messenger: Delicacy by Chamindi

✨ Every cake is homemade with love, baked fresh just for you.

28/07/2026
20/07/2026

2026 දිනන්නේ flavour වැඩි brand එක නෙවෙයි…
හැම pack එකක්ම මතක හිටින experience එකක් කරන brand එක. 🤎

හැම කෑල්ලකම රස, හැම කටකම සතුට! 🤎ආදරෙන්, නැවුම් අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කරන අපේ Homemade Cake ඔබේ තේ වේලාව තවත් විශේෂ ...
13/07/2026

හැම කෑල්ලකම රස, හැම කටකම සතුට! 🤎

ආදරෙන්, නැවුම් අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කරන අපේ Homemade Cake ඔබේ තේ වේලාව තවත් විශේෂ කරයි.

-Preservatives නොමැත
-ගුණාත්මක අමුද්‍රව්‍ය පමණක්
-නැවුම්ව සකස් කර ඔබ වෙත

පවුලේ හැමෝම ආදරයෙන් රසවිඳින, ගුණාත්මක homemade cake එකක් අදම ඇණවුම් කරන්න.

📩 Orders සඳහා Inbox කරන්න.

Delicacy by Chamindi ❤️
Homemade with Love.

10/07/2026

2026 මිනිස්සු first bite එක කන්නේ කටින් නෙවෙයි… Camera එකෙන් 🍪

අද කාලේ dessert එකක් රස වෙන්න කලින්,
ඒක share කරන්න වටිනවද කියලා customer තීරණය කරනවා.

Camera එක කනවා →
හිත crave කරනවා →
කට taste කරනවා. 🤎

ඒ නිසා 2026 baking කියන්නේ ingredients mix කරන එක විතරක් නෙවෙයි…

ඒක memory එකක්, moment එකක්, experience එකක් design කරන එක.

හොඳ baker කෙනෙක් අහන්නේ,
“මේක රසද?” කියලා විතරක් නෙවෙයි…

“මේක දැක්කම කෙනෙක්ට ‘මට මේක ඕනේ’ කියලා දැනෙනවද?” කියලා.

මොකද අනාගතයේ දිනන්නේ වැඩිපුර bake කරන අය නෙවෙයි…

මතක හිටින experience එකක් bake කරන අය.

20/06/2026

Thank You Milochana ❤️✨

Pure home-baked goodness 🍰 | Handmade with love ❤️
Professional home baker – Chamindi Walgamage 👩‍🍳

🚫 කෘතිම රසකාරක භාවිතා කරන්නේ නැත
🚫 කෘතිම උසස්කාරක භාවිතා කරන්නේ නැත
🚫 ඉම්ප්‍රූවර්ස් භාවිතා කරන්නේ නැත

💛 Fresh, safe & truly homemade taste එකක්

🎁 Family gatherings, gifting & festive table එකට perfect choice එකක්!

📞 Order කරන්න අදම call කරන්න: +94 76 702 1237
✨ Limited batches only – ඉක්මනින් order කරන්න! ✨

13/06/2026

🍰🧠 Baking සහ Psychology අතර වෙනස...!

Pure home-baked goodness 🍰 | Handmade with love ❤️
Professional home baker – Chamindi Walgamage 👩‍🍳

🚫 කෘතිම රසකාරක භාවිතා කරන්නේ නැත
🚫 කෘතිම උසස්කාරක භාවිතා කරන්නේ නැත
🚫 ඉම්ප්‍රූවර්ස් භාවිතා කරන්නේ නැත

💛 Fresh, safe & truly homemade taste එකක්

🎁 Family gatherings, gifting & festive table එකට perfect choice එකක්!

📞 Order කරන්න අදම call කරන්න: +94 76 702 1237
✨ Limited batches only – ඉක්මනින් order කරන්න! ✨

Address

Makola Road , Kiribathgoda
Kelaniya

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+94767021237

Website

Alerts

Be the first to know and let us send you an email when Delicacy by Chamindi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share