La Sumoyu

La Sumoyu Happy Life Continues ...Lets Dine and Party !!! La Sumoyu

Contact now
☎️WhatsApp / Voice: 076 666 6464

07/07/2026

😋 දිව පිනා යන රසයක්... බඩ පිරෙන්නම කෑමක්!

හිතේ හැටියට කන්න... රස බලන්න... පවුලේ හැමෝම එකතු වෙලා අමතක නොවන රසවත් අත්දැකීමක් ලබන්න. La Sumoyu Restaurant එකෙන් අදම ඇනවුම් කරන්න.

🍛 Signature Mixed Rice (Rs.3450/-): සීෆුඩ්, චිකන් සහ සොසේජස්වල අමුතුම කම්බිනේෂන් එක... හැම බයිට් එකකම තියෙන්නේ වෙනමම ගැම්මක්!

🍗 Classic BBQ Chicken Kottu (Rs. 4450/-): උණු උණු කොත්තුයි, කටට සැරට ලෑස්ති කරපු BBQ චිකන් ලෙග්ස් 02කුයි! මේ රස පදම ආයේ කියන්න දෙයක් නෑ.

🥢 Special Chop Suey (Rs. 3450/-): නැවුම් එළවළු, මස්-මාළු එක්ක උඩින් දාපු ඒ Bullseye 02ක්... මේක නියම කෑමක්, බඩ පිරෙන්නම කන්න පුළුවන්!

🥘 Real Indian Biriyani (Rs.4450/-): මසාලා සුවඳ හමන බාස්මතී හාල් එක්ක චිකන් ඩ්‍රම්ස්ටික් 05ක්! මේක දැක්කම කාටද බඩගිනි නොදැනෙන්නේ?

හිතන්න දෙයක් නෑ... අදම Try කරලා බලන්න!
Takeaway / Self Pickup පමණයි.

ඔබේ ඇණවුම ලැබී මිනිත්තු 30කින් නැවුම්වම ලබා ගන්න.

Office Party එකකට නම් කලින් කතා කරලා Customize කරගන්නත් පුළුවන්.

📍 අපව සොයා එන්න: කිරිබත්ගොඩ, හුනුපිටිය අලුත් පාර, NDB බැංකුව ඉදිරිපිට.

📞 අමතන්න: 076 666 6464

La Sumoyu - ඔබේ බඩගින්නට හොඳම විසඳුම! ❤️
අද රෑට කෑම බීම ලෑස්ති කරගන්න මේක නේද හොඳම වෙලාව? අදම ඇනවුම් කරන්න.

23/06/2026

Rs 390/- සිට Currys Unlimited බෙදා ගන්න පුලුවන් Rice & Curry Place එකක් තියෙනවා කියලා ඔයා දන්නවද? ඒ තමයි La Sumoyu Restaurant..

හැමදාම කන එකම රහට වඩා වෙනස්, ගෙදර හදනවා වගේ රසටම හදන සුපිරි Rice & Curry Menu එකක් තමයි තියෙන්නේ. අපේ තියෙන විශේෂම දේ තමයි Menu එකේ තියන Curries හැම වර්ගයක්ම උනත් ඔයාට එකතු කර ගන්න පුළුවන්..ඒ කියන්නේ Curries 4 ක් නෙවෙයි 5 ක් නෙවෙයි Curries ඕන ප්‍රමානයක් Unlimited..

තවත් රස කරගන්න (Add-ons):
🍳 Boiled Egg | Omelette | Sausage | Fried Fish

🏢 OFFICE SET එකට විශේෂ දීමනාවක්!
ඔෆිස් එකේ කට්ටියත් එක්ක එකතු වෙලා කෑම පැකට් 05කට වඩා ගන්නවා නම් අපෙන් ඔබට විශේෂ මිලක්! (Group orders වලට ලාභම තැන)

📍 ස්ථානය: NDB Bank එක ඉදිරිපිට, හුනුපිටිය අලුත් පාර, කිරිබත්ගොඩ.
⏰ වේලාව: පෙ.ව. 11.30 – ප.ව. 3.00
🛵 Uber Eats හරහා නිවසටම ගෙන්වා ගත හැක.

📞 දැන්ම කතා කරන්න: 076 666 6464

12/06/2026

🍱 කිරිබත්ගොඩින් බඩ පිරෙන්න සුපිරි ලන්ච් එකක්! 🍛
හැමදාම කන එකම රහට වඩා වෙනස්, ගෙදර හදන රසටම Rice & Curry එකක් ගන්න දැන්ම La Sumoyu එකට එන්න!

අපේ Speciality එක මොකක්ද? 👇
ඔබ ගන්නා ඕනෑම Rice & Curry පැකට් එකක් සමඟ මේ සියල්ල නොමිලේ (FREE)!
Cutlet | Brinjal Moju | Achcharu | Papadam

අද අපේ Menu එක:
රතු බත් හෝ සුදු බත්
Chicken, Fish හෝ Pork (ඔබට රිසි පරිදි)
ගුණදායී වෑංජන 4ක්

තවත් රස කරගන්න (Add-ons):
🍳 Boiled Egg | Omelette | Sausage | Fried Fish

🏢 OFFICE SET එකට විශේෂ දීමනාවක්!
ඔෆිස් එකේ කට්ටියත් එක්ක එකතු වෙලා කෑම පැකට් 5කට වඩා ගන්නවා නම් අපෙන් ඔබට විශේෂ මිලක්! (Group orders වලට ලාභම තැන)

📍 ස්ථානය: NDB Bank එක ඉදිරිපිට, හුනුපිටිය අලුත් පාර, කිරිබත්ගොඩ.
⏰ වේලාව: පෙ.ව. 11.30 – ප.ව. 3.00
🛵 Uber Eats හරහා නිවසටම ගෙන්වා ගත හැක.

📞 දැන්ම කතා කරන්න: 076 666 6464
(Bulk Orders සඳහා කලින් දැනුම් දෙන්න)

🍳🔥 ළඟදීම එන Weekend එකට පවුලේ හැමෝටම රස විඳින්න La Sumoyu එකෙන් Ultimate Family Pack Collection එකක්! 🔥🍳ඔයාගේ පවුලේ 5 දෙ...
04/06/2026

🍳🔥 ළඟදීම එන Weekend එකට පවුලේ හැමෝටම රස විඳින්න La Sumoyu එකෙන් Ultimate Family Pack Collection එකක්! 🔥🍳
ඔයාගේ පවුලේ 5 දෙනාට හොඳටම ඇතිවෙන්න, එක එක රසයෙන් කැමති විදිහට තෝරාගන්න දැන් La Sumoyu Restaurant එකෙන් Ultimate Family Pack Collection එක Order කරන්න! 😍
මෙන්න ඔයාලට තෝරාගන්න තියෙන සුපිරි Packs 4:

🦐🍗 01. Signature Mixed Rice Family Pack
(Full of Seafood, Chicken & Sausages)

🔥🍗 02. Classic Chicken Kottu Family Pack
(with 02 BBQ Chicken Legs)

🍳🍤 03. Special Chop Suey Family Pack
(Seafood, Chicken, Sausage, Fresh Vegetables සමඟ 02 Perfect Bullseye Eggs

🍗🥚 04. Real Indian Biriyani Family Pack
(with 04 Chicken Drumsticks & 04 Boiled Eggs)
💰 Special Chop Suey Pack Price – Rs. 3450/= Only (5 Pax)

🎁 LIMITED OFFER FOR CHOP SUEY PACK! 🎁
✅ Family Pack 01ක් ගන්න ➡️ 🥤 Pepsi 175ml 02ක් FREE
✅ Family Pack 02ක් ගන්න ➡️ 🥤 Pepsi 175ml 03ක් FREE
✅ Family Pack 03ක් ගන්න ➡️ 🥤 Pepsi 175ml 05ක් FREE
✅ Family Pack 04ක් ගන්න ➡️ 🍗 Crispy Wings (10pcs) FREE

👨‍👩‍👧‍👦 Family Dinner, Weekend Treat, Friends Hangout හෝ Small Gathering එකකට කියාපු Choice එක!

📦 Takeaway / Self Pickup Only
⏱️ Preparation Time – 20 Minutes

🍳🔥 Seafood, Chicken, Sausage සහ Fresh Veggies එකට එකතු වෙලා හදපු Special Chop Suey Family Pack එක Try කරලා බලලා තියෙනවද?...
04/06/2026

🍳🔥 Seafood, Chicken, Sausage සහ Fresh Veggies එකට එකතු වෙලා හදපු Special Chop Suey Family Pack එක Try කරලා බලලා තියෙනවද? 🔥🍳

පවුලේ 5 දෙනෙක්ට හොඳටම ඇතිවෙන්න, රසටම කන්න දැන් La Sumoyu Restaurant එකෙන් Special Chop Suey Family Pack එක Order කරන්න!

🦐 Fresh Seafood
🍗 Tender Chicken
🌭 Tasty Sausages
🥚 02 Perfect Bullseye Eggs
🥬 Fresh Vegetables සමඟ Special Sauce Blend

💰 For 5 Pax – Rs. 3450/= Only

🎁 LIMITED OFFER 🎁

✅ Family Pack 01ක් ගන්න
🥤 Pepsi 175ml 02ක් FREE

✅ Family Pack 02ක් ගන්න
🥤 Pepsi 175ml 03ක් FREE

✅ Family Pack 03ක් ගන්න
🥤 Pepsi 175ml 05ක් FREE

✅ Family Pack 04ක් ගන්න
🍗 Crispy Wings (10pcs) FREE

👨‍👩‍👧‍👦 Family Dinner, Weekend Treat, Friends Hangout හෝ Small Gathering එකකට Perfect Choice එකක්!

📦 Takeaway / Self Pickup Only
⏱️ Preparation Time – 20 Minutes Only

📍 කිරිබත්ගොඩ, හුනුපිටිය අලුත් පාර, NDB Bank එක ඉදිරිපිට

📞 Call Now – 076 666 6464

“එක කෑම පෙට්ටියකින් පවුලම සතුටු කරන Special Chop Suey Experience එකක්!” 😍🔥
Take away only- not for dining

🍗🔥 අවුරුදු කෑමක් වගේම Family එකම එකට එකතු කරන Real Indian Dum Biriyani! 🔥🍗පවුලේ 5 දෙනෙක්ට හොඳටම බඩ පිරෙන්න, රසටම කන්න දැ...
04/06/2026

🍗🔥 අවුරුදු කෑමක් වගේම Family එකම එකට එකතු කරන Real Indian Dum Biriyani! 🔥🍗

පවුලේ 5 දෙනෙක්ට හොඳටම බඩ පිරෙන්න, රසටම කන්න දැන් La Sumoyu Restaurant එකෙන් Real Indian Dum Biriyani Family Pack එක Order කරන්න!

✨ 04 Juicy Chicken Drumsticks
🥚 04 Boiled Eggs
🍚 Authentic Indian Dum Biriyani Rice
🌿 Rich Indian Spices & Flavours

රු. 4450/= ක් විතරයි!

🎁 LIMITED OFFER 🎁

✅ Family Pack 01ක් ගන්න
🥤 Pepsi 175ml 02ක් FREE

✅ Family Pack 02ක් ගන්න
🥤 Pepsi 175ml 03ක් FREE

✅ Family Pack 03ක් ගන්න
🥤 Pepsi 175ml 05ක් FREE

✅ Family Pack 04ක් ගන්න
🍗 Crispy Wings (10pcs) FREE

👨‍👩‍👧‍👦 Family Lunch, Family Dinner, Get-together, Hangout හෝ Small Party එකකට Perfect Choice එකක්!

⏱️ Preparation Time – 20 Minutes Only
📦 Takeaway / Self Pickup Only

📍 කිරිබත්ගොඩ, හුනුපිටිය අලුත් පාර, NDB Bank එක ඉදිරිපිට

📞 Order Now – 076 666 6464

“එක Plate එකක් නෙවෙයි… මුළු Family එකම සතුටින් කන Biriyani Experience එකක්!” ❤️🔥
Take away only- not for dining

පවුලේ හැමෝටම බඩ පිරෙන්න කන්න! La Sumoyu Restaurant හඳුන්වා දෙන අලුත්ම Ultimate Family Pack Collection එක Try කරේ නැද්ද?🔥...
04/06/2026

පවුලේ හැමෝටම බඩ පිරෙන්න කන්න!

La Sumoyu Restaurant හඳුන්වා දෙන අලුත්ම Ultimate Family Pack Collection එක Try කරේ නැද්ද?🔥

වෙනසකටත් එක්ක Family එකේ හැමෝටම ඇතිවෙන්න ආසම විදිහට Family Lunch එක Family Dinner එක ගන්න දැන් ඔයාලටත් පුළුවන්..

📍Signature Mixed Rice Family Pack
Full of Seafood / Chicken /sausages

📍Classic Chicken Kottu Family Pack
02 BBQ Chicken Legs

📍Special Chop Suey Family Pack
Seafood / Chicken / Sausage / 02 Bullseye

📍Real Indian Biriyani Family Pack
04 Chicken Drumstick / O4 Boiled Eggs

🎁 OFFER !! OFFER !! OFFER !! OFFER !!

✅ Family Packs 01ක් ගන්න ඔයාට
🥤 175ML Pepsi 02ක් අපෙන් FREE !!

✅ Family Packs 02ක් ගන්න ඔයාට
🥤 175ML Pepsi 03ක් අපෙන් FREE !!

✅ Family Packs 03ක් ගන්න ඔයාට
🥤 175ML Pepsi 05ක් අපෙන් FREE !!

✅ Family Packs 04ක් ගන්න ඔයාට
crispy Wings ( 10 pcs ) 1ක් අපෙන් FREE !!

Family Gathering / Hangouts / Party වලට Customize කරලා ගන්නත් පුළුවන්..

📍 කිරිබත්ගොඩ, හුනුපිටිය අලුත් පාර, NDB Bank එක ඉදිරිපිට.

👉 Takeaway / Self Pickup Only
👉 Call orders are welcome
👉 preparation time 20 min only

📞Call now – 076 666 6464
(අදම Order කරන්න, Bulk නම් කලින් කියන්න)

Take away only- not for dining

31/05/2026

🍽️ බඩගින්නට වෙලාවක් නෑ 🔥
Dinner එකට ආවමත් නිදහසේ රසට කන්න පුළුවන් එකම Place එක — La Sumoyu Restaurant 😋

✔️ පෝලිම් නෑ
✔️ Takeaway / Delivery (Uber Eats)
✔️ 5+ Bulk Orders වලට Special Price

📞 076 666 6464
📍 NDB Bank ඉදිරිපිට, හුනුපිටිය අලුත් පාර, කිරිබත්ගොඩ

⚠️ ආවොත් ආයෙත් එන්න හිතෙයි 🫠

29/05/2026

බඩගින්නට කොහෙද Ehhh වෙලාවක් !! 🔥

Office Lunch Time එකට බඩගිනි දැනුනු ගමන් දුවලා ඇවිත් නිදහසේ කන්න පුළුවන් එකම Place එක තමයි La Sumoyu Restaurant කිරිබත්ගොඩ..

✖️පෝලිම් නෑ..
✖️එකම Menu එක දාන්නේ නෑ..
✔️ඕනම Meal එකක් විනාඩි 5 න්..

අදම ඇවිත් කාලා බලන්න..

⏰ 11.00 AM – 03.00 PM

ඒ වගේම TEAMS / BULK ORDERS සඳහා:

👉 Takeaway / Delivery (Uber Eats)
👉 Office Set එකට 5+ කෑම සඳහා විශේෂ මිල

📞076 666 6464
(අදම Order කරන්න, Bulk නම් කලින් කියන්න)

📍 කිරිබත්ගොඩ, හුනුපිටිය අලුත් පාර, NDB Bank එක ඉදිරිපිට.

⚠️ Warning :
නිවාඩු දවසටත් ඇවිත් කන්න හිතෙයි.🫠

අපි Poya Day එකෙත් OPEN! ❤️  පවුලේ අයත් එක්ක කැළණිය වදින්න එන ඔයාලටයාලුවොත් එක්ක වෙසක් බලන්න ආපු ඔයාට හොඳ කෑම වේලක් Enjo...
28/05/2026

අපි Poya Day එකෙත් OPEN! ❤️

පවුලේ අයත් එක්ක කැළණිය වදින්න එන ඔයාලට
යාලුවොත් එක්ක වෙසක් බලන්න ආපු ඔයාට හොඳ කෑම වේලක් Enjoy කරන්න හොඳම තැන La Sumoyu Restaurant 🍛🔥

📍 Dine-In | Takeaway | Group Orders

වෙසක් සහ පොහොය දවස් වල Crowd එක වැඩි නිසා අපි 01.00 AM වෙනකන්ම විවෘතයි.

⏰ Open From : 11.00 AM – 01.00 AM

📍 Dalugama Road, Kiribathgoda
( හුනුපිටිය පාර NDB Bank එක ඉදිරිපිට )

🥡 Dine-In | Takeaway Available
📞 Orders: 076 6666464

Address

NO: 561/A, New Hunupitiya Road, Dalugama
Kelaniya
11600

Opening Hours

Monday 11:00 - 23:00
Tuesday 11:00 - 23:00
Wednesday 11:00 - 23:00
Thursday 11:00 - 23:00
Friday 11:00 - 23:00
Saturday 11:00 - 23:00
Sunday 11:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when La Sumoyu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share