Guppy house kelaniya

Guppy house kelaniya Tha highest Quality guppy Breeding pairas
SRILANKA are available From Our farm
(☎️0764873847)

11/04/2026

❤️💙හොයාගන්න අමාරු ඒවා🦋 )
Blue topez /Red topez 🇱🇰
☎️0764873847
🚚📦කැලණියට ඇවිත් ගන්න බැරි අයට පැය 24 ඇතුළත ගෙදරටම ගෙන්වා ගත හැක😍

07/04/2026

❤️💙හොයාගන්න අමාරු ඒවා🦋 )
Blue Drgon breeding piar
කැලණිය ☎️0764873847

🚚📦කැලණියට ඇවිත් ගන්න බැරි අයට පැය 24 ඇතුළත ගෙදරටම ගෙන්වා ගත හැක😍

04/04/2026

❤️💙හොයාගන්න අමාරු ඒවා🦋 )

කැලණිය ☎️0764873847

🚚📦කැලණියට ඇවිත් ගන්න බැරි අයට පැය 24 ඇතුළත ගෙදරටම ගෙන්වා ගත හැක😍

මිනිසුන්ගේ විශ්වාසය දිනා ගන්නවා කියන එක සෙල්ලමක් නෙමෙයි 🙏ඇහැටවත් දැකලා නැති මිනිස්සු දුන්න ඕඩර්… විසිතුරු මාළු 🐠💯🔥  Gupp...
03/04/2026

මිනිසුන්ගේ විශ්වාසය දිනා ගන්නවා කියන එක සෙල්ලමක් නෙමෙයි 🙏
ඇහැටවත් දැකලා නැති මිනිස්සු දුන්න ඕඩර්… විසිතුරු මාළු 🐠💯🔥


Guppy house kelaniya

02/04/2026

🦋හොයගන්න නෑ කියපු අයට
☎️0764873847
- Guppy house kelaniya
💙❤️
කැලණියට එන්න බැරී අයට පැය 24 ඇතුළත ගෙදරටම ගෙන්වා ගත හැක😍

31/03/2026

පිටකොටුව කියන්නේ නිකම්ම නිකම් මාර්කට් එකක් නෙවෙයි.ඒක ව්‍යාපාරිකෙයකුට "විශ්ව විද්‍යාලයක්"

ගොඩක් අය පිටකොටුව දකින්නේ මිනිස්සු පිරිණු, වාහන සද්දෙයි පිරුණු දූවිලි සහිත තැනක් විදිහට. හැබැයි ඇත්තම ව්‍යාපාරිකයෙක් පිටකොටුව දකින්නේ ලෝකයේ කිසිම University එකක උගන්වන්නේ නැති "ජීවමාන පාඩම්" තියෙන තැනක් විදිහටයි.

ඔබ Online Business එකක් කරන කෙනෙක් හරි නම්, පිටකොටුවෙන් ඉගෙන ගන්න පුළුවන් ප්‍රධාන පාඩම් 5ක් මෙන්න

1️⃣ Market Sensing (ඉල්ලුම හඳුනාගැනීම): ලෝකයේ අලුත් දෙයක් ආවොත් ඒක මුලින්ම එන්නේ කොටුවට. මිනිස්සුන්ට ඕන මොනවද කියලා තත්පරෙන් අල්ලගන්න හැටි එතැනදී ඉගෙන ගන්න පුළුවන්.

2️⃣ The Art of Negotiation (ගනුදෙනු කිරීමේ කලාව): රුපියලක් හරි අඩුවට අරන්, රුපියලක හරි ලාභයක් තියලා විකුණන ඒ "Win-Win" තියරිය ප්‍රායෝගිකවම තියෙන්නේ එතැන.

3️⃣ Resilience (නොසැලී සිටීම): අද පාඩු වුණත්, හෙට උදේම ආයෙත් අලුත් ගැම්මකින් බඩු ටිකත් අරන් පාරට බහින ඒ "Hustle" එක තමයි නියම ව්‍යවසායකත්වය.

4️⃣ Networking & Trust (විශ්වාසය): කට වචනයට කෝටි ගණන් වල ගනුදෙනු වෙන්නේ කොහොමද? මිනිස්සු එක්ක ශක්තිමත් සම්බන්ධතා හදාගන්නේ කොහොමද කියලා පිටකොටුව අපිට කියලා දෙනවා.

5️⃣ Ex*****on Speed (වේගය): කොටුවේ හැම තත්පරයක්ම සල්ලි! තීරණයක් ගන්න පරක්කු වුණොත් ඒ අවස්ථාව තව කෙනෙක් අරන් ඉවරයි. වේගයෙන් හිතලා වැඩේ කරන හැටි එතැනදී පුහුණු වෙනවා.

ඇත්තම කිව්වොත්, පිටකොටුවේ ඒ දූවිල්ලයි, දාඩියයි අස්සේ තියෙන්නේ කෝටි ගණන් වටින "ප්‍රායෝගික MBA" එකක්.

ඔබත් පිටකොටුවෙන් ඉගෙන ගත්ත සුවිශේෂී පාඩම මොකක්ද? පහළින් Comment එකක් දාන ගමන් මේක Business කරන යාළුවාට share කරන්න..

27/03/2026

❤️💙හොයාගන්න අමාරු ඒවා🦋 )
Elephant eyar red tril breeding piar
කැලණිය ☎️0764873847

🚚📦කැලණියට ඇවිත් ගන්න බැරි අයට පැය 24 ඇතුළත ගෙදරටම ගෙන්වා ගත හැක😍

Today Order📦🚛💙❤️
25/03/2026

Today Order📦🚛💙❤️

🦋හොයගන්න නෑ කියපු  අයට ☎️0764873847       -  guppy  මව් සතුන්   Guppy house kelaniya 💙❤️කැලණියට එන්න බැරී අයට පැය 24 ඇතු...
22/03/2026

🦋හොයගන්න නෑ කියපු අයට
☎️0764873847
- guppy මව් සතුන් Guppy house kelaniya
💙❤️
කැලණියට එන්න බැරී අයට පැය 24 ඇතුළත ගෙදරටම ගෙන්වා ගත හැක😍

20/03/2026

හැමෝම හොයපු full red moscow guppy කැලණිය
☎️0764873847 හොඳම තත්වයේ මව් සතුන්
දිවයිනේ ඔනෙම ප්‍රදේශයකට ප්‍රවාහන පහසුකම් සපයා දිය හැක
0764873847

Address

Kelaniya
GUPPYHOUSEKELANIYA

Website

Alerts

Be the first to know and let us send you an email when Guppy house kelaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category