Chinese Express

Chinese Express Heart warming place with tasty food.take away..it will be worth it. take away only

අලුත් අවුරුද්ද සමරන්න  #පිලියන්දලට එන්න 🍔🌭😍❤️මහා බක්මහ උළෙල සමග Food Festival අත්දැකීමක් සහ Musical show❤️❤️අප්‍රේල් මස ...
12/04/2023

අලුත් අවුරුද්ද සමරන්න #පිලියන්දලට එන්න 🍔🌭😍❤️

මහා බක්මහ උළෙල සමග Food Festival අත්දැකීමක් සහ Musical show❤️❤️

අප්‍රේල් මස 22 පිලියන්දල CEYLLOED Ground එකේදී....😍😍

මහා බක්මහ උළෙලත් සමගම තරග රාශියක්😍
පළමු වරට Food challenge අත්දැකීමක් විදගන්න ඔබත් එදාට එන්න🍟️🍔🍗🌭🥪🥐🍢🍡🍤

Food Festival එකක අත්දැකීමෙන් ඔබ්බට යමින් ලොක්කන්ට පොඩ්ඩන්ට දෙගොල්ලනටම වෙන්වුන Food challenge, musical show and Dj Music සමඟ වෙනස්ම ආකාරයේ අත්දැකීමක් පිලියන්දල පුරවරයෙන් විඳගන්න,

අප්‍රේල් මස 22 උදෑසන 09.00 සිට 06.00 දක්වා දැවැන්ත බක්මහ අවුරුදු උත්සවයක් පැවැත්වෙන අතර සවස 06.00 සිට Dj music වලට dance කරන ගමන් රාත්‍රී 09.00 සිට ඕල් රයිට් සමග ජනප්‍රිය තරු රැසක් සහභාගී වේ ඔබත් එන්න පිලියන්දල ගෝනමඩිත්ත පාරේ CEYLLOED Ground එකට. 🥪🥙🌯🥘🍔😍❤️

ඇතුල්වීම නොමිලේ......☺️☺️

Food Festival In Piliyandala 🍕🍟️🍔🍗🥞🌭🥪🌮🌯🥙🍿🍜🍢🍡🍤🥟🍦🍧🍩🍨🍭🍫මාර්තු 11 වනදින සවස 6.00සිට 📍 miriswatta, Hunukade, junction - Piliy...
28/02/2023

Food Festival In Piliyandala 🍕🍟️🍔🍗🥞🌭🥪🌮🌯🥙🍿🍜🍢🍡🍤🥟🍦🍧🍩🍨🍭🍫

මාර්තු 11 වනදින සවස 6.00සිට
📍 miriswatta, Hunukade, junction - Piliyandala

Street Foods ඇතුලු තවත් අංග රැසක් සමගින් DJ එකට dance කරන්න...
ඇතුල් වීම නොමිලේ.....🙈😋

කන්න බොන්න විනෝද වෙන්න පවුලේ හැමෝම එක්ක එන්න..🍔🍟🍔🥩🍖🧀🥣🌮🍿🌯

ව්‍යාපාරික ඔබටත් මහගු අවස්ථාවක්.....

කොහොමද.... ඔයාගේ Food බිස්නස් එකට වගේම ඕනෑම බිස්නස් එකකක පාරිභෝගික ආකර්ෂණය වැඩිවෙලා සේලස් එකත් වැඩි⁣වුනොත්...🤩🤩🤩

එකරැයකින් හොද සේල් එකක් එක්ක ඔයාගේ බිස්නස් එක කවුරුත් දන්න එකක් කරගන්න...

පිලියන්දල නගරයේ පැවැත්වෙන දැවැන්ත Food Festival එකේ ඔබත් අදම වෙළෙඳ කුටියක් වෙන් කරවාගන්න....
බිස්නස් එකක් පටන් ගන්න අදහසින් ඉන්න අයටත් විවෘතයි 😋😋

අවස්ථා සීමිතයි..දැන්ම කතා කරන්න...🤷🤷
☎️070 210 3424 / 076 322 5092

Spaghetti.....♨️📌පවුලේ සැමට එක එක රසින්, ඒ රස අත් විදින්න අදම order එකක් දාල ගෙදරටම deliver කරගන්න.🚚Hurry up!අදම ඔබේ ord...
13/10/2022

Spaghetti.....♨️

📌පවුලේ සැමට එක එක රසින්, ඒ රස අත් විදින්න අදම order එකක් දාල ගෙදරටම deliver කරගන්න.🚚

Hurry up!

අදම ඔබේ order එක වෙන් කරවා ගන්න,

📌Location = Kesbewa

📍Chicken cheese pasta = Rs 980

📍Egge pasta = Rs 850

📍Naimiris pasta ( chicken ) = Rs 890

📍Sosages cheese pasta = Rs 890

📍Chinese express special pasta = Rs 1220

Thankyoou for ordering and trusting with us ❤  FEEDBACK  😍❤Good food happy costumer 😊Open for orders and reservation,loc...
12/10/2022

Thankyoou for ordering and trusting with us
❤ FEEDBACK 😍❤

Good food happy costumer 😊

Open for orders and reservation,
location : Kesbawa
For more info please call : 0702103424
HURRY UP! ♨️🤤
AND BOOK YOUR ORDER NOW. 😊

Address

Bandaragama Road
Kesbewa
10300

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94702103424

Website

Alerts

Be the first to know and let us send you an email when Chinese Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chinese Express:

Share