Sathviru Catering Service

Sathviru Catering Service 𝑾𝒆𝒍𝒄𝒐𝒎𝒆 𝒕𝒐 𝑺𝒂𝒕𝒉𝒗𝒊𝒓𝒖 𝑪𝒂𝒕𝒆𝒓𝒊𝒏𝒈 𝑺𝒆𝒓𝒗𝒊𝒄𝒆 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍 𝑭𝒂𝒄𝒆𝒃𝒐𝒌 𝑷𝒂𝒈𝒆!
𝗪𝗲 𝗮𝗿𝗲 𝗼𝗳𝗳𝗲𝗿𝗶𝗻𝗴 𝘆𝗼𝘂𝗿 𝗰𝗵𝗼𝗶𝗰𝗲 🧑‍🍳🍽️✅
𝗢𝟳𝟳 𝟱𝟬 𝟱𝟬 𝟰𝟳𝟭 | 𝗢𝟳𝟳 𝟴𝟮 𝟴𝟭 𝟲𝟭𝟭 | 𝗢𝟳𝟭 𝟰𝟰 𝗢𝗢 𝟵𝟳𝟲

Diploma in NAITA

Worked at Kandalama Five Star Hotel

Worked at Sigiriya Elephant Coridor

Worked at Galadhari Hotel in Colombo

Works at Parliment Of Sri Lanka as a Soue Chef

Proporiter in Sathviru Caters

27/07/2026

🔥 රැකියා ඇබෑර්තුවයි – Sathviru Caters 🔥

ආහාර පාන ක්ෂේත්‍රය (Catering Industry) සඳහා උනන්දුවක් දක්වන ඔබට මෙන්න අනගි අවස්ථාවක්! Kirindiwela හා ඒ ආසන්න ප්‍රදේශවල පදිංචි අය සඳහා විශේෂයි.

👨‍🍳 තනතුර: Catering Helpers / Assistants

(පිරිමි | වයස: 20 - 45)

✨ වරප්‍රසාද:

ආකර්ෂණීය දීමනා

පුහුණුවෙන් පසු වටිනා සහතික පත්‍රයක් (Valuable Certificate)

📍 ස්ථානය: කිරිඳිවැල සහ ආසන්න ප්‍රදේශ

📌 අවසාන දිනය: අගෝස්තු 10

අදම අප හා සම්බන්ධ වන්න!

📞 අමතන්න (මංජුල උලපනේ - CEO): 077 505 0471
........................................................................................................................................

🔥 JOB VACANCY – Sathviru Caters 🔥

Here is a great opportunity for those who are interested in the Catering Industry! Specially for residents in Kirindiwela and nearby areas.

👨‍🍳 Position: Catering Helpers / Assistants

(Male | Age: 20 - 45)

✨ Benefits:

Attractive allowances

Valuable certificate after training

📍 Location: Kirindiwela & nearby areas

📌 Closing Date: August 10

Contact us today!

📞 Contact (Manjula Ulapane - CEO): 077 505 0471
........................................................................................................................................

🔥 வேலை வாய்ப்பு – Sathviru Caters 🔥

உணவு மற்றும் உபசரிப்புத் துறையில் (Catering Industry) ஆர்வமுள்ள உங்களுக்கு இதோ ஒரு சிறந்த வாய்ப்பு! கிரிந்திவலை (Kirindiwela) மற்றும் அதனைச் சுற்றியுள்ள பகுதிகளில் வசிப்பவர்களுக்கு முன்னுரிமை.

👨‍🍳 பதவி: Catering Helpers / Assistants (உணவு தயாரிப்பு உதவியாளர்கள்)

(ஆண்கள் | வயது: 20 - 45)

✨ சலுகைகள்:

கவர்ச்சிகரமான கொடுப்பனவுகள்

பயிற்சிக்குப் பிறகு மதிப்புமிக்க சான்றிதழ் (Valuable Certificate)

📍 இடம்: கிரிந்திவலை மற்றும் அதனைச் சுற்றியுள்ள பகுதிகள்

📌 முடிவு திகதி: ஆகஸ்ட் 10

இன்றே எங்களைத் தொடர்பு கொள்ளுங்கள்!

📞 தொடர்புகளுக்கு (மஞ்சுள உளபனே - CEO): 077 505 0471

ආහාරයක රස වගේම පෙනුමත් ඉතාම වැදගත් 🫶සරල කෑම වේලක් වුණත් විශේෂ කරන්න පුලුවන් , මේ වගේ අලංකාර නිර්මාණවලට හැකියාව තියෙනවා 👨...
27/07/2026

ආහාරයක රස වගේම පෙනුමත් ඉතාම වැදගත් 🫶

සරල කෑම වේලක් වුණත් විශේෂ කරන්න පුලුවන් , මේ වගේ අලංකාර නිර්මාණවලට හැකියාව තියෙනවා 👨‍🍳🤍

Sathviru Catering Service අපේ අවුරුදු ගණනක මතක වලින් කිහිපයක්! ❤️

කවුද අකමැති මෙහෙම බත් එකක් කන්න නේද?😍ඕඩර් එකක් දාන්න 077 505 0471 හෝ 077 82 81 611 අමතන්න...ඇනවුම දවල්ට අවශ්‍ය නම් උදේම ...
24/07/2026

කවුද අකමැති මෙහෙම බත් එකක් කන්න නේද?😍

ඕඩර් එකක් දාන්න 077 505 0471 හෝ 077 82 81 611 අමතන්න...
ඇනවුම දවල්ට අවශ්‍ය නම් උදේම අපට කියන්න..

23/07/2026

ඔබගේ උත්සව අවස්ථාවත් පිළිවෙලට වගේම විශ්වාසනීයව සිදුකර ගැනීමට Sathviru Catering Service අප හා සම්භන්ධ වන්න! 👨‍🍳❤

ONGOING ORDER TODAY ❤️අපි අද හේනේගම ට,සත්විරු කේටර්ස් අපේ වැඩක් 👨‍🍳       ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවකදී , Sathviru Catering...
23/07/2026

ONGOING ORDER TODAY ❤️

අපි අද හේනේගම ට,

සත්විරු කේටර්ස් අපේ වැඩක් 👨‍🍳


ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවකදී , Sathviru Catering Service අපි සූදානම් !

දැන්ම කතා කරන්න 077 50 50 471 (Whatsapp)

ලෝකයේ තියෙන හොඳම සතුට තියෙන්නේ කෑම පිඟානක. 😍🔥
19/07/2026

ලෝකයේ තියෙන හොඳම සතුට තියෙන්නේ කෑම පිඟානක. 😍🔥

17/07/2026

හෙට දවසේ තාක්ෂණික ලෝකය ජය ගන්න, ඔබේ දරුවාට හොඳම පදනම ලබා දෙන්න. 💻✨

6-9 ශ්‍රේණි සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) - සරලව, පැහැදිලිව සහ නවීන විදියට.

📌 භෞතික පන්ති: කිරිඳිවැල
📌 ඔන්ලයින් පන්ති: දිවයිනටම

ඉගැන්වීම්: විෂය නිර්දේශයට අනුව විභාග ඉලක්කගත ඉගැන්වීම් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා.

පැවැත්වීම: භෞතික පන්ති (කිරිඳිවැල) සහ ඔන්ලයින් (දිවයිනටම)

මෙහෙයවීම: සන්දුලී උලපනේ [BSc (Hons) in Software Engineering UG (BCU UK) | Dip in BM]
වැඩිදුර තොරතුරු සඳහා: 070 50 50 471 (WhatsApp)

දරුවාගේ තාක්ෂණික දැනුම සහ නිර්මාණශීලීත්වය දියුණු කරන අපගේ පන්ති මාලාවට අදම එක්වන්න!

සුභ උදෑසනක් සියළු දෙනාටම ❤️
15/07/2026

සුභ උදෑසනක් සියළු දෙනාටම ❤️

Address

Kurunduwaththa
Kirindiwela
150/C

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Sathviru Catering Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sathviru Catering Service:

Shortcuts

Share

Category