Mixnatures Food ceylon

Mixnatures Food ceylon රස + සුවද + විශ්වාසය
ගෙදර උයන රසය. Purely Sri Lankan.
100% Natural Dehydrated Foods & Powders
Bringing nature to your kitchen!

COD Available | Island-wide Delivery
Call / WhatsApp: 070 517 1817

සුභ වෙසක් මංගල්‍යයක් වේවා !
30/05/2026

සුභ වෙසක් මංගල්‍යයක් වේවා !

29/05/2026

කැඳ බොමු 🍵

28/05/2026

Garlic powder

27/05/2026

ආයේ ආයේ ගන්න හිතෙන අපේ රස.🙂

🔥🌶️ Mixnature’s Food Ceylon Curry Powder 🌶️🔥ගෙදර හදපු සුවඳ…… දැන් ඔබේ මුළුතැන්ගෙට 💛✨ 100% පිරිසිදු කුළුබඩු✨ නැවුම් සුවඳ ...
24/05/2026

🔥🌶️ Mixnature’s Food Ceylon Curry Powder 🌶️🔥

ගෙදර හදපු සුවඳ…… දැන් ඔබේ මුළුතැන්ගෙට 💛

✨ 100% පිරිසිදු කුළුබඩු
✨ නැවුම් සුවඳ සහ රසය
✨ සියලුම කෑම සඳහා

🍛 “එක හැන්දක් දැම්මම… කෑම රස වෙනස ඔබටම දැනේවි!” 😍

📦 අදම Order කරන්න
📞 070 517 1817

23/05/2026

ක්ෂණික කොළ කැඳ පානය

22/05/2026

පාට වගේම නියම රසයක රහස..

🌿 Mixnature’s Food Ceylon – Dehydrated Curry Leaves Powderරසම රහස දැන් තවත් පහසුයි! 💚සුවඳ හා ගුණ පුරවා සකස් කළMixnature’...
21/05/2026

🌿 Mixnature’s Food Ceylon – Dehydrated Curry Leaves Powder

රසම රහස දැන් තවත් පහසුයි! 💚
සුවඳ හා ගුණ පුරවා සකස් කළ
Mixnature’s Food Ceylon Dehydrated Curry Leaves Powder ✨

🍛 කෑමට රසය වැඩි කරයි
💪 පෝෂණයෙන් පිරුණු
🌱 කෘතිම රසායන නොමැතිව
👩‍🍳 ඕනෑම කෑමකට ගැලපේ

“රසටත්… සෞඛ්‍යයටත් එකම තේරීම” 💚

📞 Orders & Inquiries : 070 517 1817

20/05/2026

බිරියානි රසටම බිරියානි කන්න💓

19/05/2026

වසවිස නැති ආසම රස.❤️

18/05/2026

රසයක රහස 🥰🥰 Mixnature's Food ceylon

Address

Kirindiwela

Website

Alerts

Be the first to know and let us send you an email when Mixnatures Food ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category