09/08/2026
සංහිද අපෙ A/L පොඩ්ඩො ටිකට හැදුන චාම් ලස්සන කේක් එක 🩵🩷💛
කේක් එකක හැඩගැන්වූ විචිත්‍ර වර්ණ වගේ ඔයාලගෙ ජීවිතයත් වර්ණවත් කරගන්න හැකියාව ලැබේවා පැටව්නෙ ✨
You can customize any cake design for your special occasions.....💥❤️
ඔයාලගෙ ආදරණීයන් surprise කරන්න කේක් වර්ග ප්‍රණීත රසයෙන් ,සාධාරණ මිලට Nethu Delight වෙතින්
☎️075 9504003