Hashi's Gift House

Directions

Hashi's Gift House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hashi's Gift House, Grocers, Kiula.

26/08/2026

නංගිගෙන් අයියට ලැබුණු ලස්සනම Birthday Surprise එකක්! 🎂🎁❤️

අයියා වෙනුවෙන් හිතේ පුරවගෙන ඉන්න ආදරේ, සතුටක් කරලා අද දවස තවත් විශේෂ කරන්න නංගි දුන්න ආදරණීය Birthday Vehicle Surprise එකක්… 🥹❤️
අයියාගේ මූණේ ඒ ලස්සන හිනාව දැකගන්න ලැබීම තමයි මේ Surprise එකේ ලොකුම සතුට! ✨🎉

14/08/2026

🎂❤️ අක්කාගෙන් මල්ලිට ලැබුණු ආදරණීය Birthday Vehicle Surprise එකක්! 🚘🎁✨

ආදරය පිරුණු බැඳීමක් තවත් ලස්සන මතකයක් කරමින්… ❤️
ආදරණීය අක්කා තම ආදරණීය සහෝදරයා වෙනුවෙන් සැලසුම් කළ මේ සුන්දර Birthday Vehicle Surprise එක Hashi’s Gift House අපෙන් – අම්බලන්තොටට 🎁🚘

ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවසත් මේ වගේම ලස්සන මතකයක් කරන්න…
Surprise එක අපෙන්, සතුට ඔබේ ආදරණීයයන්ට! ❤️✨

📍 Hashi’s Gift House – අම්බලන්තොට
🎁 ඔබ සිතන Surprise එක, අපි ලස්සනටම සැලසුම් කරමු! ❤️

13/08/2026

ආදරවන්තියකගේ ආදරේ පිරුණු පුංචි Surprise එකක්… 🥹❤️
ඇයගේ ආදරවන්තයාගෙ Birthday එක තවත් විශේෂ මතකයක් කරන්න Hashi’s Gift House වෙත ලබාදුන් ආදරණීය Order එක අරගෙන අපි මී ඇල්ලට 🎂🎁

ඔහුගේ මුහුණේ ඒ ලස්සන සිනහව වෙනුවෙන්…
ඇයගේ ආදරය අපි ලස්සන Surprise එකක් කළා ❤️✨

ඔබේ ආදරය… අපි මතකයක් කරමු. 🥰
🎁 Hashi’s Gift House
🚗 Vehicle Birthday Surprise
✨ We Make Moments Unforgettable ❤️

🎁✨ Hashi’s Gift House ✨🎁ඔබ ආදරය කරන කෙනෙකුගේ විශේෂ දවස… අපි අමතක නොවන මතකයක් කරමු! ❤️🚗🎈 Vehicle Birthday Surprise🎂 Birth...
12/08/2026

🎁✨ Hashi’s Gift House ✨🎁
ඔබ ආදරය කරන කෙනෙකුගේ විශේෂ දවස… අපි අමතක නොවන මතකයක් කරමු! ❤️

🚗🎈 Vehicle Birthday Surprise
🎂 Birthday Cake & Beautiful Decorations
🎁 Personalized Gift Surprises
✨ ආදරය පිරුණු විශේෂ අවස්ථා

ඔබේ ආදරණීයයන්ට සාමාන්‍ය Birthday Surprise එකකට වඩා වෙනස්ම, ලස්සනම Surprise එකක් දෙන්න… 🥹❤️

09/08/2026

ආදරණීය වයිෆ් ගේ ආදරේ අරගෙන Hashi's Gift House අපි අගුනුකොලපැලැස්සට 🥰🎁🎂

Address

Kiula

Website

Alerts

Be the first to know and let us send you an email when Hashi's Gift House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category