29/03/2026
🌿 Teachers Choice Restaurant - මේ පාස්කු ඉරිදින අපගේ සුවිශේෂී ප්‍රණීත දිවා භෝජනය! 🌿
✨ පාස්කු මංගල්‍යය වෙනුවෙන් ඔබට ඔබේ නිවසට එන අමුත්තන් වෙනුවෙන්! ✨
මෙවර පාස්කු ඉරිදා දිනයේ (Easter Sunday), ඔබට සහ ඔබේ ආදරණීයයන්ට අමතක නොවන රසවත් අත්දැකීමක් ලබා දීමට Teachers Choice Restaurant සූදානම්! අපේ සාම්ප්‍රදායික රසයන් පිරි විශේෂිත දිවා ආහාර මෙනුව (Lunch Menu) පහතින්:
🍲 ප්‍රධාන ආහාර:
• බාස්මතී සුදු බත්
• සුවඳවත් කහ බත්
🍖 මස් ව්‍යංජන:
• හැමදාමත් නැති විශේෂිත එළු මස් කරිය
• විශේෂ ක්‍රමයකට කළුවට පිසූ ඌරු මස්
• රසම රසට කටට සැරට හරක් මස් ස්ටුව
• ගමේ රස දෙන ගම් කුකුල් මස්
🍤 seafood
• ඇඹුල් රසට, සැරට පදම් කළ මාළු ඇඹුල්තියල්
• රසට සැරට ඉස්සෝ
• කටින් කටට දැල්ලෝ
• බේරගෙන කන්න කකුළුවෝ
🍛 එලවලු ව්‍යංජන
• ප්‍රණීත වම්බටු මෝජු
• රස ගුණ පිරි අල කරිය
• බැදපු කජු තෙම්පරාදුව
• සිරුරට හිතකර බෝංචි කරිය
• නැවුම් කැට සලාද
• තම්බපු බිත්තර
මෙම සියලු සාම්ප්‍රදායික රසයන් එකම තැනකින් රස විඳින්න මේ පාස්කු ඉරිදින Teachers Choice Restaurant වෙතින් අමතක නොවන රසවත් අත්දැකීමක් ඔබ වෙනුවෙන්ම!
3 persons 14100/-
5 persons 22750/-
8 persons 35600/-
10 persons 43500/-
📞 කලින් වෙන් කරවා ගැනීම් සඳහා සහ වැඩි විස්තර සඳහා අපව අමතන්න: 070 532 8255