Village things

Village things අපගේ මෙන්ම ගමේ ගොවි මහතුන්ගේ කාබනික ව

අපි විසින් දැනට අපේ වගා බිම් බල වගා කර ඇති ගම්මිරිස් ,තල ,තණ හාල් ,කුරක්කන් ,මෙනේරි,ගොරකා,කහ,දෙල් අටුකොස් වැනි පාරම්පරික ගැමි බෝග වල අස්වනු නෙලා නිවසේම සකසා අසුරුම් කර අහාරවල ගුණාත්මක බාවය 100% ආරක්ෂා වෙන පරිදි ඔබ වෙත ඔබගේ නිවසටම ලබාදීම අපගේ අරමුණයි
එමෙන්ම ලන්කාවේ පිරිහෙමින් පවතින දේශීය පරම්‍පරික බොග වගාව පිලිබදව දැනුවත් කර වස විසෙන් තොර ,ලෙඩරොග වලින් තොර රටක් සෑදීමට හැකි පමනින් වැඩ කිරිම තරු

ණ ගොවියෙක් වන මගේ බලාපොරොත්තුවයි මෙම වගා පිලිබදව තොරතුරු හා බෝග අස්වනු ඔබ වෙතට ලබා ගැනිමට වැඩි දුර විස්තර දැනගැනීමට සම්බන්ධ වන්න
call/ msg = 0760267467
watsapp 0760267467
fb profile = EMTD Edirimanna

Address

Kolonna
70350

Telephone

+94760267467

Website

Alerts

Be the first to know and let us send you an email when Village things posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Village things:

Share