Edinborough

Edinborough The Pinnacle of Taste and Goodness | රසට ගුණට අධිපති

To be the most versatile and leading Food Company in Sri Lanka that strives to delight our valued customers by exceeding the customer expectations.

21/07/2026

Chicken wings රසවත් කරගන්න රස රහසක් - Edinborough Mango Chutney 🍗

20/07/2026

Try Edinborough Tomato Sauce for the perfect Pizza Toastes!

18/07/2026

අද සවස 2.00ට වත්තල බංගලාවත්ත ක්‍රීඩාංගණයේ පැවත්වෙන "එඩින්බරෝ රස පුදුමයි" රස හමුවට එන්න ඔයත් ready ද ?


රසට ගුණට අධිපති එඩින්බරෝ වෙතින් ලොකු පොඩි ඔබ සැමට, රස පුදුම කරවන විශේෂ සූපවේදී වැඩසටහන්, පෝෂණ විශේෂඥ වෛද්‍ය නිලංග වීරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ පෝෂණ වැඩසටහනක් එක්කම කෑම කන්න, විනෝද වෙන්න, හිස් අතින් ගෙදර යන්නැතිව එඩින්බරෝ වෙතින් අත පිරෙන්න, හිත පිරෙන්න තෑගි අරන් යන්න

විශේෂ කුසපත් ඇදීමකින් තෝරාගන්නා ජයග්‍රාහකයින් සඳහා වටිනා ත්‍යාග

ප්‍රථම ස්ථානය - ශීතකරණයක්
දෙවන ස්ථානය - පෝසිලේන් කට්ටලයක්
තෙවන ස්ථානය - බ්ලෙන්ඩරයක්

ජුලි 18 - සෙනසුරාදා ; අද දින සවස 2.00 සිට දවස පුරා වත්තල බංගලාවත්ත ක්‍රීඩාංගණයට ඔයත් එන්න !

18/07/2026

රසට ගුණට අධිපති එඩින්බරෝ වෙතින් එන “එඩින්බරෝ රස පුදුමයි” රස හමුව සමග ඔබත් එකතු වෙන්න. ජූලි මස 18 වන දින වත්තල බංගලාවත්ත ක්‍රීඩාංගණයට

එදිනට පැමිණෙන ලොකු පොඩි ඔබ සැමට රස පුදුම කරවන විශේෂ සූපවේදී වැඩසටහන් සමගින් ඔබ පුදුම කරවන තෑගි රැසක් දිනාගන්න

විශේෂ කුසපත් ඇදීමකින් තෝරාගන්නා ජයග්‍රාහකයින් සඳහා වටිනා ත්‍යාග

ප්‍රථම ස්ථානය - ශීතකරණයක්
දෙවන ස්ථානය - පෝසිලේන් කට්ටලයක්
තෙවන ස්ථානය - බ්ලෙන්ඩරයක්

මීට සමගාමීව ඔබගේ පෝෂණ සෞඛ්‍ය පිළිබඳව ඔබව දැනුමින් පෝෂණය කිරීමට පෝෂණ විශේෂඥ වෛද්‍ය නිලංග වීරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ පෝෂණ වැඩසටහනක්

එන්න ; ජූලි 18 - සෙනසුරාදා ; වත්තල බංගලාවත්ත ක්‍රීඩාංගණයට

17/07/2026

Wattala "එඩින්බරෝ රස පුදුමයි" රස හමුවට එක්වූ සියලු දෙනාට ස්තූතියි!❤️

ඒ වගේම, ජූලි 18 සවස 2 සිට වත්තල බංගලාවත්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන "එඩින්බරෝ රස පුදුමයි" රස හමුවට ඔබේ පවුලේ සැමත් සමඟ අනිවාර්යයෙන්ම එක්වන්න.

රසවත් ආහාර, විනෝදය, තෑගි සහ තවත් බොහෝ දේ ඔබ වෙනුවෙන් සූදානම්! 🎉

මොකක්ද Edinborough Mustard Creamවල තියෙන විශේෂත්වය? 🤔- No Added MSG- No Artificial Colorsනිසා කිසිම බයක් නැතුව, ඕනෑම කෑම...
17/07/2026

මොකක්ද Edinborough Mustard Creamවල තියෙන විශේෂත්වය? 🤔

- No Added MSG
- No Artificial Colors

නිසා කිසිම බයක් නැතුව, ඕනෑම කෑමකට මේ සුපිරි රස එකතු කරගන්න පුළුවන්!

✅Available now at any leading supermarket near you.
✅Online Order : https://ebuyonline.lk/products/mustard-cream?_pos=1&_sid=1ec7096d8&_ss=r
✅ Call or WhatsApp : +94 77 298 4984

Edinborough රස පුදුම සමඟ රසවත් දවසක්, ජූලි 19 වැලිසර ආර්ථික මධ්‍යස්ථානයට ඔබත් එන්න✨📍 ස්ථානය: වැලිසර ආර්ථික මධ්‍යස්ථානය🗓️...
16/07/2026

Edinborough රස පුදුම සමඟ රසවත් දවසක්, ජූලි 19 වැලිසර ආර්ථික මධ්‍යස්ථානයට ඔබත් එන්න✨

📍 ස්ථානය: වැලිසර ආර්ථික මධ්‍යස්ථානය
🗓️ දිනය: ජූලි 19
⏰ වේලාව: පෙ.ව. 08.00 සිට ප.ව. 02.00 දක්වා

15/07/2026

රසට ගුණට අධිපති එඩින්බරෝ
ඔබ වෙත ගෙන එන "එඩින්බරෝ රස පුදුමයි" රස හමුව🎉

📅 ජූලි 18
🕙 සවස 2 සිට
📍 වත්තල බංගලාවත්ත ක්‍රීඩාංගණයේදී

ඔබ වෙනුවෙන්...

👨‍🍳 විශේෂ සූපවේදී වැඩසටහන්
🎁 රස පුදුම කරන තෑගි
🥗 පෝෂණවේදී වැඩසටහන්
🎮 Fun Games
🎧 DJ Music
🌶️ Kochchi Challenge
📸 Photo Booth
මුළු පවුලටම දවස පුරා විනෝද වීමට අවස්ථාව - මේ සියල්ලම සම්පූර්ණයෙන්ම නොමිලේ. එවගේම Challenges වලින් Win කරන ඔයාට හිත පිරෙන්න තෑගි ගෙදර අරන් යන්නත් පුළුවන්.

එදාට අපිත් එක්ක එකතුවෙන ඔයාට Food Stall වලින් ආහාර පාන රස විඳන්න අවස්ථාව

ජූලි 18 වෙනිදා පවුලේ හැමෝම එක්ක වත්තල බංගලාවත්ත ක්‍රීඩාංගණයට එන්න!

රසට ගුණට අධිපති එඩින්බරෝ

Edinborough රස පුදුම සමඟ රසවත් දවසක් - වත්තල ❤️නැවතත් ජූලි 18 වැනිදා බංගලාවත්ත ක්‍රීඩාංගණයේදී අපගේ මීළඟ Mini Event එක පැ...
13/07/2026

Edinborough රස පුදුම සමඟ රසවත් දවසක් - වත්තල ❤️

නැවතත් ජූලි 18 වැනිදා බංගලාවත්ත ක්‍රීඩාංගණයේදී අපගේ මීළඟ Mini Event එක පැවැත්වෙනවා.

ඔබත් ඔබේ පවුලේ අයත් මිතුරන් සමඟ අනිවාර්යයෙන්ම එක්වන්න. සැමට ආරාධනා! 🎉

13/07/2026

රස පදම හැමදාම එකම විදිහට තියාගන්න, හැම කෑම වේලකටම ගැලපෙනම රහස! - Edinborough Mango Chutney චුට්ටක් නම් මදි... 🍛❤️

✅Available now at any leading supermarket near you.
✅Online Order : https://ebuyonline.lk/products/mango-chutney?variant=45844361609475
✅ Call or WhatsApp : +94 77 298 4984

Address

Kolonnawa

Alerts

Be the first to know and let us send you an email when Edinborough posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Edinborough:

Shortcuts

Share