01/01/2022
ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත්,
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
චැනෝලන් ෆැමිලි රෙස්ටුරන්ට්
අපි අද සිට නැවත ඔබ සදහා විවෘතයි...
🍱🥘🍲ආවා... ආවා... ආවා...🥘🍲🍱
🍝️ ඒරියා එකේ සුපිරිම කෑම දැන් ආපහු ආවා 🍝️
රයිස්, නාසිගුරන්, කොත්තු, චීස් කොත්තු, ඩෙවල් මේ ඕන එකක්..
🍤🦞🍳🍝️🍜🥗🥙🍛🌮🌯🥣🍗🍖🥪🥞🍛🍟️
හැම තැනම ගහන පරණ තාලේ කොත්තු /රයිස් වෙනුවට
සුපිරි රෙස්ටුරන්ට් රසට
හොදට එලවලු , මස් එහෙම දාලා..
කන්න කන්න ආස හිතෙන, රසම රස කොත්තු / රයිස් කන්න..
කතා කරන්න චැනෝලන් ෆැමිලි රෙස්ටුරන්ට් 😋😋
වරාදල , කොටදෙනියාව.
ආපහු කටට රසට කෑම කන්න ඕන නම් දැන්මම අපිට call එකක් දෙන්න.
☎️ 0755959670 / 0772295789 /0714538376 / 0762932845
එන්න කලින් ඕඩර් එක දාලම එන්න.
ඉක්මනට අරන් යන්න පුළුවන් .
පහල තියන මෙනු එක බලල දැන්නම call කරල ඔඩර් කරන්න 👇👇👇