22/06/2026
🌧️ අද නම් වැස්සත් එක්ක full busy day එකක්…
Oshee Mart එකේ වැඩත් ගොඩයි 😅
ඒත් කොච්චර busy වුනත් අපේ ගෙදර කට්ටියට ආදරෙන් කෑම හදන එක නම් miss කරන්න බැහැ ❤️🍛
අද දවල්ට හදපු මේ රසම රස කෑම වේල,
අපේ ගෙදර ඇත්තෝ ටික රස කර කර කාපු හැටි දැක්කම මහන්සියත් අමතකයි 🥹✨
“ගෙදර කෑම වල තියෙන ආදරේට සමාන දෙයක් නැහැ…” 💕
වැස්ස දවසක උණු උණු ගෙදර කෑම නම් වෙනමම සතුටක් නේද 🍛🌧️💕
ඒ feeling එකට නම් compare කරන්න දෙයක් නැහැ ❤️
පවුලේ අය එකට ඉඳගෙන ආදරෙන් කන වෙලාවල් තමයි ජීවිතේ ලස්සනම memories වෙන්නේ 🥹🌸
🍲🌧️