Homemade Delights By Devindi

Homemade Delights By Devindi Welcome To Our Official Page 🇱🇰


𝘼𝙡𝙬𝙖𝙮𝙨 𝙁𝙧𝙚𝙨𝙝 . 𝘼𝙡𝙬𝙖𝙮𝙨 𝘿𝙚𝙡𝙞𝙘𝙞𝙤𝙪𝙨
🎂🧁💗🍫🍭🍪

මගේ පුංචි අවුරුදු මේසය 😍🙏❤️සුබ අලුත් අවුරුද්දක් වේවා ...!!!❤️🥰🙏
14/04/2026

මගේ පුංචි අවුරුදු මේසය 😍🙏❤️

සුබ අලුත් අවුරුද්දක් වේවා ...!!!❤️🥰🙏

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද පාරිභෝගික ඔබටත් ලක්වාසී සියලූම දෙනාටත් නිදුක් නීරෝගී සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේ...
14/04/2026

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද පාරිභෝගික ඔබටත් ලක්වාසී සියලූම දෙනාටත් නිදුක් නීරෝගී සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා...! 🙏🙏❤️🥳

එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට Homemade Delights අපෙන් ඔයාලට මිලදී ගන්න පුලුවන් දේවල් මිල ගනන් සමඟ ම අපි සඳහන් කරලා...
27/03/2026

එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට Homemade Delights අපෙන් ඔයාලට මිලදී ගන්න පුලුවන් දේවල් මිල ගනන් සමඟ ම අපි සඳහන් කරලා තියෙන්නේ.😃😍❤️

• බටර් කේක්
• චොක්ලට් කේක්
• රිබන් කේක්
• ෆෘට් කේක්
• අයිසින් කේක්
• බෙන්ටෝ කේක්
• 4 in 1 කේක් පැක් එක, මේ හැමදෙයක් ම තියෙනවා අපේ shop එකේ.

ඔයාලට කරන්න තියෙන්නේ ඕර්ඩර් එක බාර් දෙන්න නම් අපේ whatsapp number එකට msg එකක් දාන්න. 🥰❤️🌸

⭕️ ඇනවුම් බාර ගැනීම අවසන් වන්නේ අප්‍රේල් 8 වෙනිදා.
⭕️ ඩිලිවරි කිරීම 10 වෙනිදා සිදු කෙරේ. ඔබගේ පාර්සල් එක අප්‍රේල් 11 වෙනිදා වන විට ඔබේ අතට ලැබෙනු ඇත.

☎️ Whatsapp 070-110-2011

🚚 අයිසින් නැති කේක් කුරියර් මගින් ඩිලිවරි කළ හැක.
🚚 අයිසින් කේක් ඩිලිවරි කළ හැක්කේ හෝමාගම, මහරගම, කොට්ටාව, පිළියන්දල, ගොඩගම අවට පමණි.
(ඩිලිවරි ගාස්තු අය කෙරේ)

මෙදා පාර Valentine එකට ඔන්න අපි ගෙනාපු packages ටික තමයි මේ. 😍❤️ඔයාගේ budget එකට ගැළපෙන pack එක select කරලා අපිට whatsap...
02/02/2026

මෙදා පාර Valentine එකට ඔන්න අපි ගෙනාපු packages ටික තමයි මේ. 😍❤️
ඔයාගේ budget එකට ගැළපෙන pack එක select කරලා අපිට whatsapp msg එකක් දාන්න ඕර්ඩර් එක place කරන්න.

⭕️ ඕර්ඩර් බාරගනු ලබන්නේ පෙබරවාරි 12 වෙනිදා දක්වා පමණි.

⭕️ Flower Boquets, Chocolate Boquets සඳහා islandwide ඩිලිවරි පහසුකම ඇත.

⭕️ කේක් වර්ග සඳහා ඩිලිවරි පහසුකම ඇත්තේ පහත සඳහන් ප්‍රදේශවල පමණි.👇👇👇
💁‍♀ කොට්ටාව, හෝමාගම, මහරගම, පන්නිපිටිය, විජේරාම, නුගේගොඩ, ගොඩගම අවට

☎️ Whatsapp - 070💓110💓2011
https://wa.me/message/GR4U3OOS6IONA1

❌ COD not available
✅ Bank Deposits only

පැක් එකම රු.4800 😃❤️ළඟ ළඟ ම එන valentine එකටත් කියාපු ගිෆ්ට් පැක් එක. 👉 ඔයාලට කැමති විදියට පාට, ඩිසයින් එකවෙනස් කරගන්න ප...
23/01/2026

පැක් එකම රු.4800 😃❤️

ළඟ ළඟ ම එන valentine එකටත් කියාපු ගිෆ්ට් පැක් එක.

👉 ඔයාලට කැමති විදියට පාට, ඩිසයින් එකවෙනස් කරගන්න පුලුවන්.
👉 Box sizes තව දෙකක් තියෙනවා. ඒවගේ prices දැනගන්න අපිට whatsapp msg එකක් දාන්න ළමයෝ.😁
❤️ 2 Cupcakes with 250g Bento
❤️5 Cupcakes with 250g Bento
👉 Photo frame එකේ ඩිසයින් එකත් customize කරගන්න පුලුවන්.

☎️ Whatsapp - 070🩵110🩵2011

👉 Delivery Available around kottawa,maharagama, homagama 🚚 (delivery charge may apply)

❌ COD not available
✅ Bank deposits/transfers only

Thank you so much Mrs. Nadeesha for this order 🤗❤️Weight - 1.5kg CakeFlavour - Ribbon Cake Contact Us for more info 👇☎️ ...
10/01/2026

Thank you so much Mrs. Nadeesha for this order 🤗❤️

Weight - 1.5kg Cake
Flavour - Ribbon Cake

Contact Us for more info 👇

☎️ 𝘞𝘩𝘢𝘵𝘴𝘢𝘱𝘱 - +94 701102011
📞 𝘊𝘢𝘭𝘭 𝘶𝘴 - +94 701102011
+94 718871349
📍 We are located in Kottawa

𝙃𝙤𝙢𝙚𝙢𝙖𝙙𝙚 𝘿𝙚𝙡𝙞𝙜𝙝𝙩𝙨
𝘈𝘭𝘸𝘢𝘺𝘴 𝘍𝘳𝘦𝘴𝘩 . 𝘈𝘭𝘸𝘢𝘺𝘴 𝘋𝘦𝘭𝘪𝘤𝘪𝘰𝘶𝘴

ඔබගේ ආදරණීයන් ගේ ලස්සන ම දවස් අමතක නොකර සමරන්න එන්න අප සමඟ එක්වන්න. 🥰❤️

Thank you so much Nandai Aunty  for this order 🤗❤️ නිවුන් පුතාලා දෙන්නාට අම්මාගෙනුයි තාතාගෙනුයි surprise  එකක්  🤗🥰😍❤️Wei...
09/01/2026

Thank you so much Nandai Aunty for this order 🤗❤️

නිවුන් පුතාලා දෙන්නාට අම්මාගෙනුයි තාතාගෙනුයි surprise එකක් 🤗🥰😍❤️

Weight - 1kg Cake
Flavour - Chocolate Cake

Contact Us for more info 👇

☎️ 𝘞𝘩𝘢𝘵𝘴𝘢𝘱𝘱 - +94 701102011
📞 𝘊𝘢𝘭𝘭 𝘶𝘴 - +94 701102011
+94 718871349
📍 We are located in Kottawa

𝙃𝙤𝙢𝙚𝙢𝙖𝙙𝙚 𝘿𝙚𝙡𝙞𝙜𝙝𝙩𝙨
𝘈𝘭𝘸𝘢𝘺𝘴 𝘍𝘳𝘦𝘴𝘩 . 𝘈𝘭𝘸𝘢𝘺𝘴 𝘋𝘦𝘭𝘪𝘤𝘪𝘰𝘶𝘴

ඔබගේ ආදරණීයන් ගේ ලස්සන ම දවස් අමතක නොකර සමරන්න එන්න අප සමඟ එක්වන්න. 🥰❤️

Thank you so much Miss. Binuri for this order 🤗❤️SLIIT එකට ගිය ඕර්ඩර් එකක් 🤗❤️ කේක් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ fee...
08/01/2026

Thank you so much Miss. Binuri for this order 🤗❤️

SLIIT එකට ගිය ඕර්ඩර් එකක් 🤗❤️ කේක් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ feedback එක දැක්කාම 🤭🥹❤️🥰

Weight - 250g bento Cake
Flavour - Chocolate Cake

Contact Us for more info 👇

☎️ 𝘞𝘩𝘢𝘵𝘴𝘢𝘱𝘱 - +94 701102011
📞 𝘊𝘢𝘭𝘭 𝘶𝘴 - +94 701102011
+94 718871349
📍 We are located in Kottawa

𝙃𝙤𝙢𝙚𝙢𝙖𝙙𝙚 𝘿𝙚𝙡𝙞𝙜𝙝𝙩𝙨
𝘈𝘭𝘸𝘢𝘺𝘴 𝘍𝘳𝘦𝘴𝘩 . 𝘈𝘭𝘸𝘢𝘺𝘴 𝘋𝘦𝘭𝘪𝘤𝘪𝘰𝘶𝘴

ඔබගේ ආදරණීයන් ගේ ලස්සන ම දවස් අමතක නොකර සමරන්න එන්න අප සමඟ එක්වන්න. 🥰❤️

We do and many more 🤗❤️

Thank you so much Asanka  Ayiya for this order 🤗❤️Basketball lover කෙනෙක්ට හදපු  ලස්සන ම ලස්සන කේක් එකක්.🤗❤️Weight - 1kg...
08/01/2026

Thank you so much Asanka Ayiya for this order 🤗❤️

Basketball lover කෙනෙක්ට හදපු ලස්සන ම ලස්සන කේක් එකක්.🤗❤️

Weight - 1kg Cake
Flavour - Chocolate Cake

Contact Us for more info 👇

☎️ 𝘞𝘩𝘢𝘵𝘴𝘢𝘱𝘱 - +94 701102011
📞 𝘊𝘢𝘭𝘭 𝘶𝘴 - +94 701102011
+94 718871349
📍 We are located in Kottawa

𝙃𝙤𝙢𝙚𝙢𝙖𝙙𝙚 𝘿𝙚𝙡𝙞𝙜𝙝𝙩𝙨
𝘈𝘭𝘸𝘢𝘺𝘴 𝘍𝘳𝘦𝘴𝘩 . 𝘈𝘭𝘸𝘢𝘺𝘴 𝘋𝘦𝘭𝘪𝘤𝘪𝘰𝘶𝘴

ඔබගේ ආදරණීයන් ගේ ලස්සන ම දවස් අමතක නොකර සමරන්න එන්න අප සමඟ එක්වන්න. 🥰❤️

We do and many more 🤗❤️

සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටුවන, 🥰😃කුඩා ව්‍යාපාර කරන සියලූම දෙනාගේ ඉලක්ක කරා යාමට හැකිවන, 🤗❤️මට වගේම මම වගේ කේක් ඇතුලු...
31/12/2025

සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටුවන, 🥰😃කුඩා ව්‍යාපාර කරන සියලූම දෙනාගේ ඉලක්ක කරා යාමට හැකිවන, 🤗❤️මට වගේම මම වගේ කේක් ඇතුලු සියලුම කුඩා පරිමාණ ව්‍යාපාර වලට තව තවත් ඕර්ඩර්ස් එන සුබ නව වසරක් වේවා... !!! 🤭❤️🥳

Thank you so much Chirathma Akka for this order 🤗❤️මගේ permanent customer  කෙනෙක් තමයි අපේ මේ බෙන්ටෝ කේක් ඵක එයාගේ boyfr...
31/12/2025

Thank you so much Chirathma Akka for this order 🤗❤️

මගේ permanent customer කෙනෙක් තමයි අපේ මේ බෙන්ටෝ කේක් ඵක එයාගේ boyfriend ගේ උපන්දිනේට ඕර්ඩර් කළේ. හැමදාම මගෙන් තමයි ඒ කස්ටර්මයි එයාගේ යලුවෝ ඔක්කොම කේක් ඕර්ඩර් කරන්නේ 🤗❤️ Thank you so much මාව විශ්වාස කරලා මෙහෙම ඕර්ඩර්ස් දෙනවට 🥹❤️ ආදරෙයී 🥹❤️
Feedback එකත් බලන්නකෝ 😌❤️

Weight - 250g Cake
Flavour - Chocolate Cake

Contact Us for more info 👇

☎️ 𝘞𝘩𝘢𝘵𝘴𝘢𝘱𝘱 - +94 701102011
📞 𝘊𝘢𝘭𝘭 𝘶𝘴 - +94 701102011
+94 718871349
📍 We are located in Kottawa

𝙃𝙤𝙢𝙚𝙢𝙖𝙙𝙚 𝘿𝙚𝙡𝙞𝙜𝙝𝙩𝙨
𝘈𝘭𝘸𝘢𝘺𝘴 𝘍𝘳𝘦𝘴𝘩 . 𝘈𝘭𝘸𝘢𝘺𝘴 𝘋𝘦𝘭𝘪𝘤𝘪𝘰𝘶𝘴

ඔබගේ ආදරණීයන් ගේ ලස්සන ම දවස් අමතක නොකර සමරන්න එන්න අප සමඟ එක්වන්න. 🥰❤️

We do and many more 🤗❤️

Thank you so much Sandaruwan ayiya for this order 🤗❤️Weight - 750kg CakeFlavour - Vanila Cake Contact Us for more info 👇...
31/12/2025

Thank you so much Sandaruwan ayiya for this order 🤗❤️

Weight - 750kg Cake
Flavour - Vanila Cake

Contact Us for more info 👇

☎️ 𝘞𝘩𝘢𝘵𝘴𝘢𝘱𝘱 - +94 701102011
📞 𝘊𝘢𝘭𝘭 𝘶𝘴 - +94 701102011
+94 718871349
📍 We are located in Kottawa

𝙃𝙤𝙢𝙚𝙢𝙖𝙙𝙚 𝘿𝙚𝙡𝙞𝙜𝙝𝙩𝙨
𝘈𝘭𝘸𝘢𝘺𝘴 𝘍𝘳𝘦𝘴𝘩 . 𝘈𝘭𝘸𝘢𝘺𝘴 𝘋𝘦𝘭𝘪𝘤𝘪𝘰𝘶𝘴

ඔබගේ ආදරණීයන් ගේ ලස්සන ම දවස් අමතක නොකර සමරන්න එන්න අප සමඟ එක්වන්න. 🥰❤️

We do and many more 🤗❤️

Address

Kottawa
10230

Telephone

+94701102011

Website

Alerts

Be the first to know and let us send you an email when Homemade Delights By Devindi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Homemade Delights By Devindi:

Share