ROKY Holdings Pvt Ltd

Call Directions Website Contact the business

ROKY Holdings Pvt Ltd Get ready to experience the power of ROKY

We are proud to have sponsored Student Research Day 2026, held today, 23rd October, at CINEC Campus, under the theme “Su...
23/10/2026

We are proud to have sponsored Student Research Day 2026, held today, 23rd October, at CINEC Campus, under the theme “Sustainable Infrastructure, Green Mobility, and Environmental Resilience.” 🍃

Representing ROKY Holdings (Pvt) Ltd., Mr. Kasun Rathnayake, Director/CEO, and Ms. Nayomi Sirimanne, Director/Civil Engineer, participated in this prestigious academic event as invited guests.

A particularly proud moment was seeing Ms. Nayomi Sirimanne, a former CINEC student, participate as a panel member, sharing her professional insights and contributing to meaningful discussions on sustainable infrastructure, green mobility, and environmental resilience. 🌱

Being part of this event was a proud moment for ROKY Holdings, as we continue to support academic excellence, encourage young researchers, and contribute to building a more sustainable future. We are delighted to support a platform that brings together industry professionals and emerging researchers to share knowledge, exchange ideas, and inspire innovation.🔆

19/10/2026

💧 ඔබ බීමට ගන්නා වතුර ඇත්තටම පිරිසිදුයි කියලා ඔබ හිතනවාද? 🤔

👀 ඇසට පිරිසිදුව පෙනෙන ජලයේ පවා ඔබට නොපෙනෙන අපද්‍රව්‍ය සහ ක්ෂුද්‍ර ජීවීන් තිබිය හැකියි!

💙 ඒ නිසා ඔබේ පවුලේ සෞඛ්‍යය ගැන සිතන ඔබට, නිවැරදි ජල පිරිපහදු විසඳුමක් තෝරාගැනීම ඉතා වැදගත්!

✨ HIDROP UV Water Filter සමඟ ජලය පිරිසිදු කිරීමේ අමතර ආරක්ෂාවක් ඔබේ නිවසටත් එක් කරගන්න.

✅ UV තාක්ෂණයෙන් ජලයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් අක්‍රිය කිරීමට උපකාරී වේ.

💧 පිරිසිදු ජලය යනු සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත් පියවරකි!

📲 අදම අප හා සම්බන්ධ වී ඔබට ගැළපෙන ජල පිරිපහදු විසඳුම තෝරාගන්න.

📞 0705 345 345
🌐 www.rokyholdings.com

ඊයේ දිනයේදී (15/10/26) කල්පිටියේ පිහිටි පාසැල් දෙකකට පැයකට ලීටර් 500 (දිනකට ලීටර් 10,000) පිරිපහදු කල හැකි 100% ස්වයංක්‍...
16/10/2026

ඊයේ දිනයේදී (15/10/26) කල්පිටියේ පිහිටි පාසැල් දෙකකට පැයකට ලීටර් 500 (දිනකට ලීටර් 10,000) පිරිපහදු කල හැකි 100% ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන RO යන්ත්‍ර දෙකක් සාර්ථක ලෙස ස්ථාපනය කර බාරදීම සිදුකරනු ලැබීය.
ඉතා අනර්ඝ සහ නවීනතම තාක්ශයෙන් හෙබ් HiDROP වර්ගයේ ප්‍රති ආස්‍රැති ජල පිරිපහදු වල නඩත්තු කටයුතු පිළිබඳව ගුරු- දෙගුරුන් සහ ශිෂ්‍යයන් දැනුවත් කිරීමද මීට සමගාමීව එම ස්ථානයන්දී අප ආයතනයේ තාක්ෂණ නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.

🚧 Ongoing Pipe Laying | Site Update 💧Behind every successful project is a dedicated team working with commitment and pur...
12/10/2026

🚧 Ongoing Pipe Laying | Site Update 💧

Behind every successful project is a dedicated team working with commitment and purpose. 💙

Our team is actively carrying out pipe-laying work on-site, moving forward with our mission to deliver reliable water supply solutions to the communities we serve.💧

💧 නිවැරදිම Filter cartridges තෝරාගමුද?ඔබේ Water Filter System එකේ PP, GAC සහ CTO Filter Cartridges නිවැරදිව තෝරාගෙන, නිව...
07/10/2026

💧 නිවැරදිම Filter cartridges තෝරාගමුද?

ඔබේ Water Filter System එකේ PP, GAC සහ CTO Filter Cartridges නිවැරදිව තෝරාගෙන, නිවැරදි කාලයට මාරු කිරීම වඩාත් පිරිසිදු පානීය ජලය ලබාගැනීමට වැදගත්වන බව ඔබ දන්නවාද?💙

✨ PP Filter – ජලයේ ඇති මඩ, වැලි සහ sediments වැනි අංශු ඉවත් කිරීමට
✨ GAC Filter – Chlorine, ගන්ධය සහ රසය වැඩිදියුණු කිරීමට
✨ CTO Filter – Chlorine සහ අනවශ්‍ය කාබනික ද්‍රව්‍ය අවම කිරීමට

🔹 PP Filter – 10” Rs. 210/- | 20” Rs. 600/-
🔹 GAC Filter – 10” Rs. 600/- | 20” Rs. 900/-
🔹 CTO Filter – 10” Rs. 600/- | 20” Rs. 900/-
+ VAT | Conditions apply

අදම කතා කරන්න අපිට
📞 0705 345 345
📲 070 534 5345

පුංචි සිනහවක් පිටුපස තියෙන්නේවිශාල හීනයක්… 🌈ඒ හීන වෙනුවෙන්, පිරිසිදු ජලයත් සෞඛ්‍ය සම්පන්න පරිසරයකුත් අපි හැමෝගෙම වගකීමක්...
01/10/2026

පුංචි සිනහවක් පිටුපස තියෙන්නේ
විශාල හීනයක්… 🌈

ඒ හීන වෙනුවෙන්, පිරිසිදු ජලයත් සෞඛ්‍ය සම්පන්න පරිසරයකුත් අපි හැමෝගෙම වගකීමක්. 💧🌱

දරුවන්ගේ සිනහව රැකගනිමින්, ඔවුන්ගේ හෙට දවස වඩාත් සුන්දර කරන්න අපි එක්වෙමු.

සියලුම පුංචි හදවත්වලට
සුන්දර ළමා දිනයක් වේවා! 💙✨

28/09/2026

💧 දවසින් දවස කිවුල් වතුර නිසා ඇතිවන අපහසුතා වලින් හෙම්බත් වෙලාද?

🚿 නානකොට හිසකෙස් ගැලවීම වැඩි වෙලාද?
👚 ඇඳුම්වල වර්ණ ඉක්මනින්ම මැකී යනවාද?
🚰 ටැප් සහ බාත්රූම්වල සුදු පැහැති Scaling එකතු වෙනවාද?
💆🏼‍♀️කිවුල නිසා සමටත් අපහසුතා ඇති වෙනවාද?

🏠 ඔබේ නිවසට හෝ Apartment එකට විශ්වාසදායක Water Filter Solution එකක් හොයනවාද?

Call කරන්න අපිට
📲 0705 345 345

රොකී හෝල්ඩිංස් සමාගමේ තාක්ෂණික කණ්ඩායම ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව සමග එක්ව ජල පිරිපහදු උපකරණ වල නිසි නඩත්තුව...
25/09/2026

රොකී හෝල්ඩිංස් සමාගමේ තාක්ෂණික කණ්ඩායම ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව සමග එක්ව ජල පිරිපහදු උපකරණ වල නිසි නඩත්තුව සහ දෝෂ නිරාකරණය පිළිබඳ වැඩසටහනක් පසුගියදා ප්‍රජා මූල සංවිධාන 30 පමණ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.

23/09/2026

Water ATM 🏧

නිවැරදි විදිහට භාවිතා කරන්නෙ කොහොමද? ✨

We are proud to announce that Mr. Kasun Rathnayake, Director/CEO of ROKY Holdings (Pvt) Ltd., has been appointed as an H...
22/09/2026

We are proud to announce that Mr. Kasun Rathnayake, Director/CEO of ROKY Holdings (Pvt) Ltd., has been appointed as an Honorary Member of the Departmental Industry Consultative Committee (DICC), Department of Civil Engineering, CINEC Campus. This appointment reflects his industry experience in water treatment and civil construction, as well as ROKY Holdings’ commitment to strengthening collaboration between industry and academia. ✨

Address

No. 10, Raja Mawatha
Kotte
10100

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94705345345

Alerts

Be the first to know and let us send you an email when ROKY Holdings Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ROKY Holdings Pvt Ltd:

Shortcuts

Share