17/06/2024
🌿ඔන්න ඔයාලා හැමෝටම හිතාගන්නවත් බැරි තරම් අඩු මුදලකට අපි ගෙනාවා රසම රස කහ බතක්....
🌿කහ බතක් කිව්වට මේක නිකංම නිකං කහ බතක් නෙමෙයි හරිද....
🌿නියම සුවදට රසට හැදුන රසම රස කහ බතක්..
🌿ඒකට අපි දෙනවා...
♦️ චිකන් ඩෙවල්....
♦️බටු මෝජු
♦️අල බැදුම
♦️පරිප්පු
♦️කට්ලට්
♦️පපඩම්
🌿මේ ඔක්කොම දාපු මේ රස ලෝකය ඔයාට අපි දෙන්නේ රු.600කට....
🌿එක දවසක් කාලා බැලුවොත් අනිවාර්යයෙන් ආයෙම ඔයාට කන්න හිතෙනවාමයි....
🌿ගෙදරටම ගෙන්න ගන්නත් පුලුවන්...
ඉතිං ඇයි තවත් හිත හිත ඉන්නේ දැන්ම කතා කරන්න 0763978490
🌿 අද රෑට මෙතනින් කාලම බලමුද එහෙනම් හවස 5ට කලින් අපිට order එක දෙන්න ❤