Oishii grand

Oishii grand Welcome to the heart of good food and great times!🍔🥗 Explore the diverse menu of our Food Resturent

🔥 New Genuine  customer  🔥Chandupa Mikash  Thank you so much Sir we hope u like our taste , please come again and leave ...
27/07/2024

🔥 New Genuine customer
🔥Chandupa Mikash Thank you so much Sir

we hope u like our taste , please come again and leave a review. We wish all the best your journey Plz tagging us on instagram ,FB !🍔

Contact us- +94 77 510 1011
Location - front to the wijaya timber

No Burger 🚫No enjoyment 🥗🍔අඩුම මිල අපෙන්...........🥰( free delivery -කුලියාපිටිය අවට 5 KM)වෙනස්ම රස හොයාන ඔයාලා වෙනුවෙන්...
26/07/2024

No Burger 🚫No enjoyment 🥗🍔
අඩුම මිල අපෙන්...........🥰( free delivery -කුලියාපිටිය අවට 5 KM)

වෙනස්ම රස හොයාන ඔයාලා වෙනුවෙන්, ආදරනීයන් සමග ඇවිත් රස අත්විදින්න.

Location - Front of wijaya timber kuliyapitiya

Contact us
📞Call +94 77 510 1011

16/06/2024
05/06/2024

ORDER NOW🔥🔥
☎ Call Us +94 77 510 1011

Welcome Foodies 🙏
Come and taste your favorite 🍔🥗

We are now open and ready to serve you the best food in Kuliyapitiya town!

Oishii grand

Welcome to the heart of good food and great times!🍔🥗 Explore the diverse menu of our Food Resturent

13/03/2024

🍚 Budjet package
හතර දෙනෙක්ට අතේ ඇති මුදලට කන්න දැන්ම එන්න Oishii's Family Restaurant
special offer Rs.1000/=
(only 🍽️ Dining )
ඉක්මන් කරන්න දැන්ම පැමිණෙන්න ..
මේ special offer එක කැම්පස් ලමුන් සදහා පමණී.
📍මීගහකොටුව,Boc,උඩුමහල (කනදුල්ල වැව අසල)

#රසකෑම #කුලියාපිටිය

රහට අඩුවට හොයන ඔයාලා වෙනුවෙන් Oishii's Family Restaurant අපි ගෙනාවා Rice and curry 😋 Rs150/= සිට🍚 Vegetarian 🍚 Chicken🍚 ...
12/03/2024

රහට අඩුවට හොයන ඔයාලා වෙනුවෙන් Oishii's Family Restaurant අපි ගෙනාවා Rice and curry 😋
Rs150/= සිට

🍚 Vegetarian
🍚 Chicken
🍚 Egg
🍚 Fish

Call us +94 77 510 1011
Location :- කනදුල්ල වැව අසල, (Meegahakotuwa ,Boc ,ඉහල මහල)

#රසකෑම #කුලියාපිටිය

අලුත් විදිහකට ....අලුත්  ආරම්භයක් සමගින් ... අප සමග අත් වැල් බැද ගන්න පැමිණෙන්න...   - Oishii's Family Restaurant  - 202...
10/03/2024

අලුත් විදිහකට ....අලුත් ආරම්භයක් සමගින් ... අප සමග අත් වැල් බැද ගන්න පැමිණෙන්න...
- Oishii's Family Restaurant -
2024 මාර්තු 07 දින (අද) සිට...
ඔබට....සුපුරුදු ලෙස....නව මුහුනුවරකින්....කුලියාපිටිය කනදුල්ල වැව අසල (මීගහකොටුව Boc අසල)

ඔයලා කැමතිම .. Burger 🍔 Submarine 🥖,Milk Shake ,fried rice සමග Healthy vegetable Soup 🥘,Chicken soup 🍗, Fride Chicken 🍗,😌 ඇතුලු 🔥ඔබේ රස නහර පිනා යන කෑම රැසක්ම......
😊

ඒවගේම අපේ shop එකට ඇවිල්ලා ඔයාලගේ favoriteම juice එක බොන ගමන් bun එක රස විදින්න පුලුවන්😚🥰

අපේ කොල්ලෝ ටික කෙල්ලෝ ටික ඇවිල්ල යන්න කියලා..ආරාධනා කරනවා...🙇🤗

#රසකෑම #කුලියාපිටිය

Life is short  ,eat more and more❤
09/03/2024

Life is short ,eat more and more❤

මෙන්න වයඹ campus එකේ කොල්ලො කෙල්ලන්ට ලැබෙන සුපිරි offer එකක් ...
Oishii's Family Restaurant
Oishii Burger
Oishii grand

One portion

Chicken fried Rice -250/=
Chicken Kottu - 300/=
Biriyani - 400/=

(2 person )

Chicken Fried rice -500/=
Chicken Kottu -600/=

(3 person)
Chicken fried Rice full 800/=
Chicken kottu full 900/=

(6 person )

Sawan
1990/=

Oishii Burger

4 Burger- 1000/=(Only weekend)

✨️අනෙකුත් කෑම සදහා 15% වට්ටම්ක් (කොන්දේසි සහිතයි).
✨️කුලියාපිටිය අවට 5km ඇතුලත delivery free.
✨️Birth day party අනෙකුත් Event සදහා කිසිම අය කිරීමකින් තොරව අපේ place එක ඔයාලට ලබා ගන්න පුලුවන් .
✨️මෙම විශේෂ දීමනාව campus සිසුන් සදහා පමණී.

📍Location - Near Meegahakotuwa , BOC උඩුමහල (කනදුල්ල වැව අසල)

📞Call us :-+94 77 510 1011

#කුලියාපිටිය #රසකෑම

Address

Madampe Road
Kuliyapitiya
60200

Opening Hours

Monday 11:00 - 23:00
Tuesday 11:00 - 23:00
Wednesday 11:00 - 23:00
Thursday 11:00 - 23:00
Friday 11:00 - 23:00
Saturday 11:00 - 23:00
Sunday 11:00 - 23:00

Telephone

+94775101011

Alerts

Be the first to know and let us send you an email when Oishii grand posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Oishii grand:

Share

Category