Swayanjatha

Swayanjatha Swayanjatha For those who seek the traditional and natural diet pattern of ceylon

වර්ෂ 1999 ආරම්බයේදී පරිසර හිතකාමී ලෙස පාරම්පරික වී ගොවිතැනින් ආරම්බක පලමු පියවර තැබූ අපි කාබනික ගොවිතැන මෙන්ම ජෛවගතික (Bio dynamic) ගොවිතැන් ක්‍රමයද පුහුනු වෙමින් හා භාවිතයටද ගනිමින් 21 වසරක් ගෙවීයන අද වන විට අප ආයතනයක් ලෙස IMPERIVO LK නමින් සිටින සීමාසහිත පුත්ගලික ආයතනයක් ලෙසින්ද වෙලද නාමය ලෙස "ස්වයංජාත"නාමයෙන්ද දේශීය වෙලදපලට අවතීර්ණව ඇත්‍තේ 100% ස්වබාවික අපේ ඉපැරැණි ආහාර රටාව සොයායන පාරිභෝගික ඔබ

ගේ අවශ්‍යතාව අරමුණු කොටගෙන බව සතුටින් දැනුම් දෙමු.

තවද අවම පහසුකම් සහිත ඉතා දුශ්කර ගම්මානවල හේන් ගොවිතැන ජීවනෝපාය කරගත් ගොවිපවුල්ද ,පාරම්පරික දේශීය වී ගොවීන්ද ,කිතුල් ආශ්‍රිත නිශිපාදන මෙන්ම ඕලු සහල් නිපදවමින් ගොවි පවුල් 130 ක් පමන මූලික හදුනාගනිමින් ස්වකීය නිශ්පාදන සාදාරන මිලකට මිලදීගෙන පාරිභෝගික ජනතාව වෙත නොකඩවා සැපයීමටත් අප වගකීමෙන් යුතුව කෑපවී සිටින්නෙමු .

එමෙන්ම උදාවන හෙටදවස තුල විදේශීය වෙලදපොල වෙතද අප නිශ්පාදන අපනයනය සදහා බලාපොරොත්තු වන්නෙමු.

Address

Rathna Mawatha
Kurana
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Swayanjatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share