Flourish Baker Academy

Flourish Baker Academy Flourish Baker Academy is a top-tier baking institute offering expert-led courses in baking, cake decorating, and pastry arts.

With hands-on training and modern facilities, it equips students with essential skills to excel in the baking industry.

13/08/2026

එයාලගේ අතින් තනියම හැදුණ නිර්මාණ බලමුද ❤️😌

03/08/2026

කේක් පාඨමාලාව සදහා නොමිලේ ලබාදෙන එක්දින බේකරි වැඩමුළුවක අවසානයේ. එයාලා ❤️🥰

23/07/2026
23/07/2026
15/07/2026

Flourish baker academy (Pvt)Lmt මගින් මෙහෙයවනු ලබන කේක් පාඨමාලාව -කුරැණෑගල නව කණ්ඩායම සදහා ලියාපදිංචි ඇරඹුනා

කේක් ව්‍යාපාරයෙන් මාසෙකට ලක්ෂ ගණනින් උපයන්න පුලුවන් බව ඔබ දන්නවාද? ඔයාගේ සැගැවුණු දක්ෂතා ඉස්මතු කරගෙන ජීවිතේ ජයගන්න අදම අපිත් සමග සම්බන්ද වෙන්න ඔයාට පුලුවන්..

නිදහස් වටපිටාවක් ඇති වායු සමීකරණය කරන ලද පන්ති කාමරයක් තුල සියලුම පහසුකම්ද සහිතව සරල ඉගැන්වීම් ක්‍රම වේද යටතේ , තනි තනිව කරනු ලබන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා අවශ්‍යය සියලුම අමුද්‍රව්‍ය සහ උපකරණ ආයතනයෙන්ම ලබාදෙන ,සහනදායී පාඨමාලා ගාස්තුවක් යටතේ ඔබට අපගේ පාඨමාලාව සදහා සම්බන්ද විය හැක..

♦️පාඨමාලාව හදාරන සිසුන්ගෙන් මුලින් ලියාපදිංචි වන සිසුන් සදහා එක් දින බේකරි වැඩමුළුවක් නොමිලේ..

NVQ සුදුසුකම් ලබාගැනීම සදහා අවශ්‍ය මග පෙන්වීම්

ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ සිට පවත්වාගෙන යාම දක්වා අවශ්‍යය සියලුම දැනුම

✅කාලය සති 10 යි..සතියකට එක් දින බැගින්

✅පාඨමාලා ගාස්තුව වාරික ලෙස ගෙවීමේ හැකියාව

කේක් වර්ග
අයිසින් වර්ග
උපන්දින කේක්
වෙඩින් කේක්
ඇනිමල් ටොපර්ස්
ඇතුලුව තවත් බොහෝ දේ

වැඩි විස්තර සදහා 0773300289
අමතන්න
නැතහොත් whatsapp පණිවිඩයක් යොමු කරන්න

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ඉදිරිපිට Domino's Pizza - අසල

12/07/2026
💼 ඇබෑර්තු ඇත | සේවක / සේවිකාවන් අවශ්‍යයි 🍰අපගේ නවතම Cake Lorry (කේක් සහ පේස්ට්‍රි අලෙවි රථය) සඳහා කඩිසර, ප්‍රසන්න පෞරුෂය...
30/06/2026

💼 ඇබෑර්තු ඇත | සේවක / සේවිකාවන් අවශ්‍යයි 🍰

අපගේ නවතම Cake Lorry (කේක් සහ පේස්ට්‍රි අලෙවි රථය) සඳහා කඩිසර, ප්‍රසන්න පෞරුෂයකින් යුත් සේවක / සේවිකාවන් බඳවා ගනු ලැබේ.

✨ ප්‍රධාන කාර්යයන්
🍰 කේක් හා පේස්ට්‍රි නිෂ්පාදන අලෙවි කිරීම.
🤝 පාරිභෝගිකයින්ට සුහදශීලී, කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැපයීම.

✅ සුදුසුකම්
✔️ කඩිසර, වගකීමෙන් යුතුව සේවය කළ හැකි අය විය යුතුය.
✔️ ප්‍රසන්න පෞරුෂයකින් හා හොඳ සන්නිවේදන හැකියාවකින් යුත් අය.
✔️ මෙම ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති අයට ප්‍රමුඛත්වය හිමිවේ.
✔️ නවකයන්ටද අයදුම් කළ හැක.
✔️ අවශ්‍ය පුහුණුව ආයතනය මඟින් නොමිලේ ලබා දේ.

📞 වැඩි විස්තර සඳහා අමතන්න
📱 070 412 2081
📱 077 330 0289

🌟 අදම අපගේ කණ්ඩායමට එක්වී ඔබගේ වෘත්තීය ජීවිතයට සාර්ථක නව ආරම්භයක් ලබාගන්න!

Address

No74/21C , , Novel Senavirathne Mawatha , Kurunegala
Kurunegala Colony
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Flourish Baker Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category