Gallawa shri pragnasagara viharaya

Gallawa shri pragnasagara viharaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gallawa shri pragnasagara viharaya, Grocers, gallawa, Kurunegala Colony.

ශ්‍රී ප්‍රඥා සාගර විහාරස්ථාන පේජ් එකට ගෞරවයෙන් පිළිගන්නවා 🥰🤜welcome 🤛🥰

විහාරාධිපති හිමි 0718075949

ඔබට විහාරස්ථානය පිළිබද විස්තරයක් දැන ගැනීමට අපව අමතන්න ..0774148107


(messenger (inbox) කතා කිරීමට අපහසු බැවිනි)

31/07/2026
31/07/2026

සුභම සුභ ජන්මදිනයක් වේවා ලොකු හාමුදුරුවනේ ....!!!🎂🧁🩷 Rathana Jothi Koswatthe Godaporuyaye Nanda Rathana thero

02/06/2026

ශ්‍රී ප්‍රඥ්ඤාසාගර විහාරස්ථානයේ පුංචි ස්වාමීන්ද්‍රයන් වහන්සේලා රීදීගම නගරයේ පිණ්ඩපාතය දානයට සහභාගි වූ අවස්ථාව 🩷

අද දින පවත්වන්නට යෙදුන ධර්ම දේශනය අනුග්‍රහකත්වය :වර්ඩ් විෂන් ආයතනය මගින් Godaporuyaye Nanda Rathana thero
29/05/2026

අද දින පවත්වන්නට යෙදුන ධර්ම දේශනය
අනුග්‍රහකත්වය :වර්ඩ් විෂන් ආයතනය මගින් Godaporuyaye Nanda Rathana thero

ඊයේ දිනයේ පවත් වන්නට යෙදුන ඉල්පේමඩ සුදස්සි පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ අනුග්‍රහකත්වය :ගල්ලව,මහයාය දෙගම්වාසීන්
29/05/2026

ඊයේ දිනයේ පවත් වන්නට යෙදුන ඉල්පේමඩ සුදස්සි පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ

අනුග්‍රහකත්වය :ගල්ලව,මහයාය දෙගම්වාසීන්

21/04/2026

පෝයට පෙර දවසේ සීල් සමාදන් වීම .
අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක ශාත්‍රපති පරිවේණාධිපති කොස්වත්තේ රතනජෝති නායක මා හිමිපාණන්ගේ විසින් සිල් සමාදන් කරවූහ.

ශ්‍රී ප්‍රඥාසාගර විහාරස්ථානයේ (අප විහාරස්ථානයේ )පොඩි හාමුදුවන් වහන්සේලා අනුරාධපුර කලාවැව ආසන්නයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ...
21/04/2026

ශ්‍රී ප්‍රඥාසාගර විහාරස්ථානයේ (අප විහාරස්ථානයේ )පොඩි හාමුදුවන් වහන්සේලා අනුරාධපුර කලාවැව ආසන්නයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ නමකට මුල්ගල තැබීමට සහභාගි වූ අවස්ථාව 😌

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම
14/04/2026

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම

ලොව විශාලතම ශෛලමය සමාධි පිලිමයේ නිර්මාර්තෘ ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ මහා නායක අමරපුර නිකායේ අ...
18/01/2026

ලොව විශාලතම ශෛලමය සමාධි පිලිමයේ නිර්මාර්තෘ ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ මහා නායක අමරපුර නිකායේ අරියවංශ සද්ධම්මයුත්තික පාර්ශ්වයේ මහානායක රම්බඩගල්ල විද්‍යා සාගර පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී සෝමානන්ද පඤ්ඤාසාගර වංශලංකාර විනය කීර්ති ශ්‍රී පරියත්ති විශාරද කම්මවාගාචරිය ශාස්ත්‍රපති පණ්ඩිත එගොඩමුල්ලේ ශ්‍රී අමරමෝලි මහා නා හිමිපාණන් වහන්සේ

අපවත් වූ බව ඉතා සංවේගයෙන් සිහිපත් කර සිටිමි.
ලොකුහාමුදුරුවනේ නිවන්සුව ලැබේවා 🥹🙏

Address

Gallawa
Kurunegala Colony

Alerts

Be the first to know and let us send you an email when Gallawa shri pragnasagara viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category