Wok by Nimu

Wok by Nimu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wok by Nimu, Food & Drink, Kurunegala Colony.
(3)

15/11/2025

මම මේ page එක අයින් කරන්න හිතුවා. පරණ Sweet House page එකෙන්ම සියලුම products කරන්න හිතුවා.
මොකද page දෙකම mainten කරන්න අපහසු නිසා. මේ page එකට එකතු වෙලා ඉන්න හැමෝටම ආරාධනා කරනවා මගේ Sweet House page එකට එකතු වෙන්න කියලා
https://www.facebook.com/share/17m4KHfnwD/

We Can Supply More Products

රසම රස ආස්මි අපෙන්...කටු ආස්මි ලබා ගත හැකිය ඇණවුම් බාර ගැනීම WhatsApp හරහා පමණි0718538966දිවයින පුරා බෙදාහැරීම්    #කැවු...
08/04/2025

රසම රස ආස්මි අපෙන්...
කටු ආස්මි ලබා ගත හැකිය

ඇණවුම් බාර ගැනීම WhatsApp හරහා පමණි

0718538966

දිවයින පුරා බෙදාහැරීම්

#කැවුම්

🌞🌞🌞🌞 🌞 🌞 මෙදා පාරත් කැවිලි වර්ග ගෙදරට ම ගෙන්වා ගමුද....ආදරණීය ඔයාලට හිත පිරෙන්න අවුරුදු අරං යන්න අපහසු තැන් වලට අපිට පුල...
20/03/2025

🌞🌞🌞🌞 🌞 🌞

මෙදා පාරත් කැවිලි වර්ග ගෙදරට ම ගෙන්වා ගමුද....
ආදරණීය ඔයාලට හිත පිරෙන්න අවුරුදු අරං යන්න අපහසු තැන් වලට අපිට පුලුවන් අවුරුදු අරං යන්න ♥️♥️♥️

ඔන්න මේ වතාවෙත් සිංහල අළුත් අවුරුද්දට කැම මේසෙට අවශ්‍යම කෑම ටිකක් හදලා දෙන්න අපි ලෑස්තී 😍
ගිය අවුරුද්දෙ වගේම.
අවුරුද්දෙන් පස්සෙත් නෑගම් යනකොට ගෙනියන්න, ඒ වගේම අවුරුද්ද පුරාම තියන ඔයාලගේ ඕනෑම උත්සව අවස්ථා සඳහා ඇනවුම් කරන්න පුළුවන්.

🌞පැණි වළලු
🌞මුං කැවුම්
🌞කොන්ඩ කැවුම්
🌞ආස්මී
🌞කටු ආස්මි
🌞අතිරහ
🌞වැලිතලප
🌞 දොදොල්
🌞 නාරං කැවුම්
🌞අලුවා
(කුරියර් කරන්නේ නම් හානි විය හැකි)
🌞කොකිස්
(කුරියර් කරන්නේ නම් හානි විය හැකි)

❌ඕඩර් භාරගන්නෙ WhatsApp හරහා පමණ යි. 0718538966

💚මේ අවුරුදු ඕඩර් අප්‍රේල් මාසය පුරාම බාර ගනු ලැබේ

⭐ කුරුණෑගල , කෑගල්ල, රඹුක්කන, අලව්ව, පොල්ගහවෙල අවට ඇණවුම් අප විසින්ම බෙදා හැරීණු ලැබේ.

⭐ සෙසු ප්‍රදේශ සදහා currier කරනු ලැබේ.
ඇණවුම් සදහා 0718538966 WhatsApp කරන්න

❤️❤️පහුගිය අවුරුදු වල මේ මොහොත වෙනකන්ම කැවිලි orders කලේ
Sweet House
( https://www.facebook.com/profile.php?id=100064068371338&mibextid=ZbWKwL ) මගේ page එක හරහා.
ඉතින් මේ පොඩිම පොඩි වෙනසක් එක්ක පියවරක් ඉස්සරහට තියන්න හිතුවා

මම
නිමාෂා රේෂානි
Wok by Nimu

Call WhatsApp
0718538966

WhatsApp හරහා පමණක් order බාරගනු ලැබේ

#කැවුම්

කොළඹ ගංගාරාම පාරේ Office එකකට අවුරුදු මේ සෙට් කරපු ඇණවුමක්. මේ ඇණවුමත් 2024.04.14 ම තමයි ඔයාලට දුන්නේ.මුං කැවුම් කාර් කැ...
03/07/2024

කොළඹ ගංගාරාම පාරේ Office එකකට අවුරුදු මේ සෙට් කරපු ඇණවුමක්.

මේ ඇණවුමත් 2024.04.14 ම තමයි ඔයාලට දුන්නේ.

මුං කැවුම්
කාර් කැවුම්
උදු වළලු

ඔයාලටත් පුළුවන් ඔයාලගේ ඕනම උත්සව අවස්ථා සඳහා ඇනවුම් කරන්න

0718538966

දිවයින පුරාම බෙදාහැරීමේ කටයුතු කරණු ලබයි

අවුරුදු කාලේ Colombo වලට කරපු කැවිලි ඇණවුමක්.මුං කැවුම් උදු වලලු මුං ගුලිලංකාවේ ඕනම තැනකට delivery කරන්න පුළුවන් ❤️ Call...
20/06/2024

අවුරුදු කාලේ Colombo වලට කරපු කැවිලි ඇණවුමක්.

මුං කැවුම්
උදු වලලු
මුං ගුලි

ලංකාවේ ඕනම තැනකට delivery කරන්න පුළුවන් ❤️

Call / Whatsapp 🤙 📱 🤳
0718538966

2024.04.14මේ ඇණවුම ගොඩක් විශේෂ ඇණවුමක්. ♥️ UAE ඒ ආදරණීය Dewmini අක්කට ඕනි වුනේ කොළඹ ජාතික රෝහලේ රෝහල් ගත වෙලා ඉන්න ඔයාගේ...
17/06/2024

2024.04.14

මේ ඇණවුම ගොඩක් විශේෂ ඇණවුමක්. ♥️

UAE ඒ ආදරණීය Dewmini අක්කට ඕනි වුනේ කොළඹ ජාතික රෝහලේ රෝහල් ගත වෙලා ඉන්න ඔයාගේ ආදරණීය තාත්තට අවුරුදු රෝහලේ හිටියත් වෙනසක් නොදැනෙන්න යවන්නයි ඕනි වුනේ.

මේක මට ලොකු අභියෝගයක් වුනා.
මොකද මගේ පුතාට අවුරුදු සමරන්න වුවමනා වෙලා තිබුනා.

ඒ එයා තේරුම් ගන්න පුළුවන් ❤️ වයසක ඉන්න නිසා.

කළින් දා සේරම සැලසුම් කරලා කළින්ම නින්දට ගියත් 14උදේ දවස් පටන් ගන්න වෙලාවෙත් අපිට ඇහැරින්න හදන වෙලාවේ අපේ happy pill 😊 එකත් ඇහැරලා 😯 😯 🙀

අවුරුදු දවසේ නිසා වෙලාවටම නැතත්. කිරි බත් හදලා මල් පහන් පූජා කළා. කිරි උතුරවලා දරුවන්ට අවශ්‍ය සේත් කරලා Dewmini අක්කාගේ තාත්තාටත් මම හදපු කිරිබත් පාර්සල් එකකුත් ලෑස්ති කරගත්තා.

මහන්සි තමයි. ඒත් ඒ අක්කා කියපු වචන වලට ඒ මහන්සිය අපතේ ගියේ නැහැ කියලා දැනුනා. ස්තුතියි අක්කා ♥️ ඔයාට මාව විශ්වාස කරලා මේ ඇණවුම බාර දුන්නට.

එන්න ඔයාලටත් ඔයාලගේ ඕනම උත්සව අවස්ථා සඳහා ඇනවුම් කරන්න පුළුවන් ❤️

Call / WhatsApp
0718538966

අවුරුදු දාමේ සේරම ඉතින් අපේ කෑම තමයි ♥️ Wok by  Nimu ඔයාලටත් අවුරුද්දට විතරක්ම නෙවෙයි ඔයාලගේ ඕනම උත්සව අවස්ථා සඳහා කැවිල...
24/04/2024

අවුරුදු දා

මේ සේරම ඉතින් අපේ කෑම තමයි ♥️

Wok by Nimu

ඔයාලටත් අවුරුද්දට විතරක්ම නෙවෙයි ඔයාලගේ ඕනම උත්සව අවස්ථා සඳහා කැවිලි ඇණවුම් කරන්න පුළුවන්

WhatsApp කරන්න
0718538966


#කැවුම් #මුංකැවුම්

තවමත් හිතනවාද අවුරුදු කැවිලි හදන්න. 🤔 හිතන්න එපා එන්න දාන්න අපිට order එකක්. 😊 අපි ඔයාලගේ ගෙදරට ම ගෙනත් දෙනවා අඩුම අඩු C...
08/04/2024

තවමත් හිතනවාද අවුරුදු කැවිලි හදන්න. 🤔

හිතන්න එපා එන්න දාන්න අපිට order එකක්. 😊

අපි ඔයාලගේ ගෙදරට ම ගෙනත් දෙනවා අඩුම අඩු Currier ගාස්තුවක් එක්ක.

11වෙනිදා අපි කුරුණෑගල - මාලබේ දක්වා එනවා. ඒ අතර මැද අයට හෙට දවස ඇතුලත orders දැමිය හැකි.

🌞පැණි වළලු - RS:70
🌞මුං කැවුම් - RS:70
🌞කොන්ඩ කැවුම් - RS:70
🌞ආස්මී - RS:80
🌞කටු ආස්මි - Rs:70
🌞අතිරහ - RS:70
🌞වැලිතලප - RS:60
🌞අලුවා - Rs:60
🌞කොකිස් - Rs:40

❌ඕඩර් භාරගන්නෙ WhatsApp හරහා පමණ යි. 0718538966

💚මේ අවුරුදු ඕඩර් අප්‍රේල් මාසය පුරාම බාර ගනු ලැබේ

ඇණවුම් සදහා 0718538966

මම
නිමාෂා රේෂානි
Wok by Nimu

#කැවුම්

🌞🌞🌞අවුරද්දට තව දවස් 10ක්ම විතරයි තියෙන්නේ........... 🌞 🌞 🌞 මෙදා පාරත් කැවිලි වර්ග ගෙදරට ම ගෙන්වා ගමුද....ආදරණීය ඔයාලට හි...
03/04/2024

🌞🌞🌞අවුරද්දට තව දවස් 10ක්ම විතරයි තියෙන්නේ........... 🌞 🌞 🌞

මෙදා පාරත් කැවිලි වර්ග ගෙදරට ම ගෙන්වා ගමුද....
ආදරණීය ඔයාලට හිත පිරෙන්න අවුරුදු අරං යන්න අපහසු තැන් වලට අපිට පුලුවන් අවුරුදු අරං යන්න ♥️♥️♥️

ඔන්න මේ වතාවෙත් සිංහල අළුත් අවුරුද්දට කැම මේසෙට අවශ්‍යම කෑම ටිකක් හදලා දෙන්න අපි ලෑස්තී 😍 ගිය අවුරුද්දෙ වගේම.
අවුරුද්දෙන් පස්සෙත් නෑගම් යනකොට ගෙනියන්න, ඒ වගේම අවුරුද්ද පුරාම තියන ඔයාලගේ ඕනෑම උත්සව අවස්ථා සඳහා ඇනවුම් කරන්න පුළුවන්.

🌞පැණි වළලු - RS:70
🌞මුං කැවුම් - RS:70
🌞කොන්ඩ කැවුම් - RS:70
🌞ආස්මී - RS:80
🌞කටු ආස්මි - Rs:70
🌞අතිරහ - RS:70
🌞වැලිතලප - RS:60
🌞අලුවා - Rs:60
🌞කාර් කැවුම් - RS:70
(කුරියර් කරන්නේ නම් හානි විය හැකි)
🌞කොකිස් - Rs:40
(කුරියර් කරන්නේ නම් හානි විය හැකි)

❌ඕඩර් භාරගන්නෙ WhatsApp හරහා පමණ යි. 0718538966

💚මේ අවුරුදු ඕඩර් අප්‍රේල් මාසය පුරාම බාර ගනු ලැබේ

⭐ කුරුණෑගල , කෑගල්ල, රඹුක්කන, අලව්ව, පොල්ගහවෙල අවට ඇණවුම් අප විසින්ම බෙදා හැරීණු ලැබේ.

⭐ සෙසු ප්‍රදේශ සදහා currier කරනු ලැබේ.
ඇණවුම් සදහා 0718538966 WhatsApp කරන්න

❤️❤️පහුගිය අවුරුදු වල මේ මොහොත වෙනකන්ම කැවිලි orders කලේ
Sweet House
( https://www.facebook.com/profile.php?id=100064068371338&mibextid=ZbWKwL ) මගේ page එක හරහා.
ඉතින් මේ පොඩිම පොඩි වෙනසක් එක්ක පියවරක් ඉස්සරහට තියන්න හිතුවා

මම
නිමාෂා රේෂානි
Wok by Nimu

#කැවුම්

Address

Kurunegala Colony

Telephone

+94718538966

Website

Alerts

Be the first to know and let us send you an email when Wok by Nimu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wok by Nimu:

Share

Category