Amma’s Food Kitchen

Amma’s Food Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Amma’s Food Kitchen, Food Wholesaler, Kurunegala.

Amma’s Food Kitchen

ගෙදර කුස්සියේ අම්මගේ අතින් හදන රසම රස Rice,Kottu, Rice and Curry සහ තවත් රසවත් කෑම කුරුණැගල අවට ​ඔබේ ගෙදරටම delivery කරලා දෙන්න අපි සූදානම්.
නැවුම් ingredients, ගෙදර රස, ආදරයෙන් හදන කෑම — ඒ තමයි Amma’s Food Kitchen.

🍛 Homemade Taste

🍴 Amma's Kitchen වෙතින් Special Dinner Alert! 🍴රසම රස, ස්වාභාවික විදියෙන් 🥰 ගෙදර හදන රසකාරක අඩංගු කර නැති Chicken Rice S...
30/03/2026

🍴 Amma's Kitchen වෙතින් Special Dinner Alert! 🍴

රසම රස, ස්වාභාවික විදියෙන් 🥰 ගෙදර හදන රසකාරක අඩංගු කර නැති

Chicken Rice Set Menu 🍗🍚

කුරුණෑගල අවට ඔබ සඳහා 🌿

✨ ඔන්න Dinner එක අරන් අපි එනවා කුරුණෑගල නගරය අවට ඉන්න ඔබ සඳහා
මේ අවුරුදු මාසයේ Delevery Free…

✨ ඔබගේ නිවසටම Delever කරගත හැකියි..
දවසකට පෙර Order එක සඳහා දැනුම් දිය යුතුයි...

හිත පිරෙන්න, බඩ පිරෙන්න 🥰💛

🟢 මාර්තු 31 සිට අප්‍රේල් 30 දක්වා Offer එක ඇත

🔷 Massenger හරහා Order බාරගනු ලැබේ..රැගෙන එන විට Call එකක් මගින් දැනුම් දෙනු ලැබේ ☎️

💰 මිල
🔰 3 person – රු.2950/=
🔰 5 person – රු.4500/=
🔰 7 person – රු.6000/=
🔰 10 person – රු.8950/=

🍽️ අඩංගු දෑ:
🍗 Chicken
🍛 පරිප්පු Curry
🥟 පපඩම්
🌶️ Chilli Paste

👨‍👩‍👧‍👦 පවුලේ හැමෝටම
බඩ පිරෙන්න, හිත පිරෙන්න කන්න පුළුවන්

18/03/2026

🍴 Amma's Kitchen වෙතින් Special Dinner Alert! 🍴

රසම රස, ස්වාභාවික විදියෙන් 🥰 ගෙදර හදන රසකාරක අඩංගු කර නැති

Chicken Rice Set Menu 🍗🍚

කුරුණෑගල අවට ඔබ සඳහා 🌿

✨ ඔන්න Dinner එක අරන් අපි එනවා කුරුණෑගල නගරයට…

හිත පිරෙන්න, බඩ පිරෙන්න 🥰💛

🟢 මාර්තු 21 , 22 , 23 , 24 සවස

🔷 වේලාව සහ ස්ථානය – Order කිරීමෙන් පසුව Call එකක් මගින් දැනුම් දෙනු ලැබේ ☎️

( කුරුණැගල , මාවතගම , ඉබ්බාගමුව ,තෝරයාය , කිරිවවුල
සහ කුරුණැගල ඇතුලත නිවසටම Delevery කරගැනීමට හැකියි..
Delevery Charge රු.300 ක් පමනයි )

අප ලඟට ඇවිත් ගන්නා කෑම සඳහා Delevery Free ( කුරුණෑගල )

⭕ පෙර ඇණවුම් සඳහා පමණයි

⚠️️ ඇණවුම් භාරගැනිම – මාර්තු 18 බදාදා සිට 🚨

📩 ඇනවුම් Massanger හෝ Whatsapp හරහා පමණයි

💰 මිල
1️⃣ 1 person – රු.800/=
2️⃣ 2 person – රු.1500/=

🍽️ අඩංගු දෑ:
🍗 Chicken
🍛 පරිප්පු Curry
🥟 පපඩම්
🌶️ Chilli Paste

👨‍👩‍👧‍👦 පවුලේ හැමෝටම
බඩ පිරෙන්න, හිත පිරෙන්න කන්න පුළුවන්

16/03/2026

🍴 Amma's Kitchen වෙතින් Special Dinner Alert! 🍴

රසම රස, ස්වාභාවික විදියෙන් 🥰 ගෙදර හදන රසකාරක අඩංගු කර නැති

Chicken Rice Set Menu 🍗🍚

කුරුණෑගල අවට ඔබ සඳහා 🌿

✨ ඔන්න Dinner එක අරන් අපි එනවා කුරුණෑගල නගරයට…

හිත පිරෙන්න, බඩ පිරෙන්න 🥰💛

🟢 මාර්තු 21 සෙනසුරාදා සවස

🔷 වේලාව සහ ස්ථානය – Order කිරීමෙන් පසුව Call එකක් මගින් දැනුම් දෙනු ලැබේ ☎️

⭕ පෙර ඇණවුම් සඳහා පමණයි

⚠️️ ඇණවුම් භාරගැනිම – මාර්තු 17 අඟහරුවාදා සිට 🚨

📩 ඇනවුම් Massanger හරහා පමණයි

💰 මිල
1️⃣ 1 person – රු.800/=
2️⃣ 2 person – රු.1500/=

🍽️ අඩංගු දෑ:
🍗 Chicken
🍛 පරිප්පු Curry
🥟 පපඩම්
🌶️ Chilli Paste

👨‍👩‍👧‍👦 පවුලේ හෝ ඔෆිස් එකේ හැමෝටම
බඩ පිරෙන්න, හිත පිරෙන්න කන්න පුළුවන්

Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Amma’s Food Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share