Bombay Food Festival

Bombay Food Festival Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bombay Food Festival, Food stall, Kurunegala.

06/04/2023

මීළග Festival එක කොහෙටද ඕනේ😋🥯🌰🍗🥠🍤🍰🥟🫘🥜🥮🥫🍫🍜🥂

03/04/2023

පොල්පිතිගම අති සාර්ථක ලෙස නිමා විය.
සහය දුන් සැමට ස්තුතියි♥️

ඔන්න එහෙනම් බලන් හිටිය දවස අදයි..😛🍔🌭🥓🥐🥯🍞🍠🥔🥖🍗🍣🥫🥮🍤🥠🥟🍜🍩🍯🫘🥜🌰🍫🍰බඩ පැලෙනකම් කමු.එහෙනම් මතකයිනේ වේලාව🤔හවස 3 ඉදන් රැයපහන් වෙනකල්...
01/04/2023

ඔන්න එහෙනම් බලන් හිටිය දවස අදයි..😛🍔🌭🥓🥐🥯🍞🍠🥔🥖🍗🍣🥫🥮🍤🥠🥟🍜🍩🍯🫘🥜🌰🍫🍰බඩ පැලෙනකම් කමු.
එහෙනම් මතකයිනේ වේලාව🤔හවස 3 ඉදන් රැයපහන් වෙනකල්🥂

31/03/2023

කටට රසට, සැරට, ඒ වගේම පිරිසිදුවට
STREET FOOD කන්න ❤️‍🔥🙈 Entrance FREE FREE
ලංකාවේ හොදම Street Food Stall ඔක්කොම එකම තැනක.🌮🥙🥪🌭🍔🍜🍲🌯🤩
මේ Weekend එකේ හවස 3.00 ඉඳන් (April 1 Saturday, April 2 Sunday)
පොල්පිතිගමට Street Food Festival DJ එකට නටන ගමන් බඩ පැලෙන්න කන්න එන්න🥂

🍹🦞🍤🍢🍜🌮🥪🌭🥓🧇🍸
සුපිරිම වෙනසකට
යාලුවො එක්ක සෙට්වෙන්න..
මතකයිනෙ දවස! අප්‍රේල් 1 සෙනසුරාදා සහ අප්‍රේල් 2 ඉරිදා හවස 3.00 ඉඳන්...😍
Food | Music | Fun ✨
අමතක කරන්න එපා තව දින 1 යි💪🏻🤝

තව දින 2 යි.. පොල්පිතිගමට වෙනස්ම අත්දැකීමක් සමග.නවීන විදුලි ආලෝක රටා සහ Array Sounds System වෙනස වටහාගන්න ඔබත් එන්න♥️
30/03/2023

තව දින 2 යි.. පොල්පිතිගමට වෙනස්ම අත්දැකීමක් සමග.නවීන විදුලි ආලෝක රටා සහ Array Sounds System වෙනස වටහාගන්න ඔබත් එන්න♥️

29/03/2023

අයිස්ක්‍රීම් කොත්තුවක් කන්න එන්න පොල්පිතිගමට🤪♥️

තව දින 4 යි
28/03/2023

තව දින 4 යි

තව දින 6 යි
26/03/2023

තව දින 6 යි

වෙළදකුටි සීමිත බැවින් ඉක්මනින් ඔබගේ වෙළදකුටිය වෙන්කරවා ගන්න.
25/03/2023

වෙළදකුටි සීමිත බැවින් ඉක්මනින් ඔබගේ වෙළදකුටිය වෙන්කරවා ගන්න.

24/03/2023

Smoki Bite Try කරන්න එන්න පොල්පිතිගමට♥️

23/03/2023

පොල්පිතිගමට SODA ලයින් එකක් අරන් එනවා අප්‍රේල් 1 සහ 2 එන්න හැමෝම🥯 ජීවීතේට අමතක නොවන මතකයක් අරන් යන්න♥️

Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Bombay Food Festival posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share