O family kitchen

Directions

O family kitchen මම හදන කෑම බීම හදන විදිහ මම කැමතියි ඔයාලා හැමෝම එක්ක ආදරයෙන් බෙදා ගන්න.මාත් එක්ක එකතු වෙන්න අපි උයමු
(2)

06/05/2026

කවුද කැමති මෙහෙම සෝයා කන්න 🥰

අද බබාලා දෙන්න ට කෑම යැව්වේ කොහොමද කියලා බලමුද?* සුදු බත්, පරිප්පු, කන්කුන් තෙල් දාලා, බිත්තර, පපඩම් රටකජු බැදුම් එක්ක අ...
06/05/2026

අද බබාලා දෙන්න ට කෑම යැව්වේ කොහොමද කියලා බලමුද?

* සුදු බත්, පරිප්පු, කන්කුන් තෙල් දාලා, බිත්තර, පපඩම් රටකජු බැදුම් එක්ක අඹ 🥰

එපා වෙන්නේ නැති කෑම මුං ඇට කිරිබත් ❤️කවුද කැමති 🥰
02/05/2026

එපා වෙන්නේ නැති කෑම මුං ඇට කිරිබත් ❤️

කවුද කැමති 🥰

02/05/2026

අදත් කමූ කිරිබත් නිකම්ම නෙවෙයි ලුණුමිරිස් එක්ක මුං ඇට කිරිබත් 🥰

පින්බර පොහෝ දිනයක් වේවා!පෝය දවසේ සම්බුද්ධ පූජාව 🙏🙏🙏
01/05/2026

පින්බර පොහෝ දිනයක් වේවා!

පෝය දවසේ සම්බුද්ධ පූජාව 🙏🙏🙏

කවුද කැමති කටට සැරට රාමෙන් එකක් කන්න 🥰   ゚viralシfypシ゚viralシalシ
30/04/2026

කවුද කැමති කටට සැරට රාමෙන් එකක් කන්න 🥰

゚viralシfypシ゚viralシalシ

Good morning ❤️
30/04/2026

Good morning ❤️

රස පිරුණු සුබ දවසක් වේවා!
29/04/2026

රස පිරුණු සුබ දවසක් වේවා!

ලුණුමිරිස් එක්ක උණු බත් කන්න කැමති කවුද?පරිප්පු, පැෂන් කොළ මැල්ලුම්, කරවල මාලුමිරිස් බැදුම් එක්ක ලුණුමිරිස්.... 🥰
28/04/2026

ලුණුමිරිස් එක්ක උණු බත් කන්න කැමති කවුද?

පරිප්පු, පැෂන් කොළ මැල්ලුම්, කරවල මාලුමිරිස් බැදුම් එක්ක ලුණුමිරිස්.... 🥰

සුබ දවසක් මගේ යාලුවෝ හැමෝටම 🥰කිරිබත් තියෙනවා නම් ඉතිං වෙන මොකුත් ඕනේ නෑ.... මුං ඇට කිරිබත් එක්ක සැර ලුණුමිරිස් 🥰
28/04/2026

සුබ දවසක් මගේ යාලුවෝ හැමෝටම 🥰

කිරිබත් තියෙනවා නම් ඉතිං වෙන මොකුත් ඕනේ නෑ.... මුං ඇට කිරිබත් එක්ක සැර ලුණුමිරිස් 🥰

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when O family kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share