24/12/2022
#අපේ_රටේ_රස_ලෝකේ_වටේම_ඉන්න_අපේ_ම_අයට..🌎😍
Sharu foods අපෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් රසම රස කල් තියාගන්න පුළුවන් විදියට හදපු #ආහාර_මෙනුව
🥥පොල්සම්බෝල
🍆බටු මෝජූ
🥒කරවිල බැදුම
🍄හතු බැදුම
🍈පොලොස් බැදුම
🥙සිංහල අච්චාරු
🥙පොලොස් අච්චාරු
🥙මැලේ අච්චාරු
🍛කොහිල අල බැදුම
🍛කජු මිශ්‍ර කෙසෙල්මුව බැදුම
🥔කජු මිශ්‍ර නෙළුම් අල බැදුම
🥔කජු මිශ්‍ර නැති නෙළුම් අල බැදුම
🍟රටකජු මික්ස්ච
🍟කජු මිශ්‍ර රටකජු බැදුම
🐳කරවල බැදුම්
🔹තලපත් කරවල
🔹මෝර කරවල
🔹වැව් කරවල
🔹මඩු කරවල
( ඔබට අවශ්‍ය වෙනත් කරවල වර්ගයකින් වුවද සකසා දෙනු ලැබේ.)
🐟බැදපු වැව් මාළු
( ඔබට අවශ්‍ය මාළු වර්ගයකින් සකසාදෙනු ලැබේ)
🐟මාළු බයිට්
🍤වියළි ඉස්සන් බැදුම
🦐කූණිස්සන් බැදුම ( කොච්චි දැමූ )
🦐කූණිස්සන් බැදුම ( කොච්චි නොදැමූ )
🐟මාළු ඇඹුල්තියල්( කෙලවල්ලා )
( ඔබට අවශ්‍ය වෙනත් මාළු වර්ගයකින් වුවද ඇබුල්තියල් සකසා දෙනුලැබේ..)
🐟හාල්මැස්සන් බැදුම
🍗චිකන් බැදුම
🍗ක්‍රිස්පි චිකන්
🥣චිලිපේස්ට් (කූණිස්සන් මිශ්‍ර)
🥣චිලිපේස්ට් (කූණිස්සන් මිශ්‍ර නැති)
🥣උම්බලකඩ සම්බෝල
🥨සීනි මුරුක්කු
🥡 මීට අමතරව ඔයාලට ඕනේ දේවල් ලංකාවෙන් ගෙන්න ගන්න ඕනේ නම් අපි ඒවත් ලස්සනට ඇසුරුම් කරල ඔයාගේ අතටම ගෙනල්ලා දෙනවා.වගකීමක් සහිතව 💯
🔺 කෘතීම රසකාරක කිසිවක් භාවිතා නොකර දේශීය🇱🇰 කුළුබඩු විතරක් භාවිතා කර මේ සියල්ලම සාදනවා.
🔻 කලින් හදපු දේවල් කිසිවක් දෙන් නෑ.. order කරාට පස්සේ තමා රසට හදලා ඔයාලගේ අතට ඒවන්නේ.
😍 කල් තියාගන්න කිසිම කෘතීම දේවල් පාවිච්චියට ගන් නෑ. කල් තියාගන්න පුළුවන් විදියට හදපු ආහාර ඒ වගේම ඇසුරුම් කරල පුළුවන් ඉක්මනට ඒවන්නෙ.. බය නැතුව ගන්න පුළුවන්.
📮Sharu foods
Negombo road
Kurunegala
Order now😍
📞Call or WhatsApp
0740093639